Pala ponnaya yanna.. politics allan renna enwa hama tanamaජෙප්පෝ න් ගේ රෙදි අපුල්ලන්න එකත් IT job එකක් තමා..
Pala ponnaya yanna.. politics allan renna enwa hama tanamaජෙප්පෝ න් ගේ රෙදි අපුල්ලන්න එකත් IT job එකක් තමා..
Siraකවදාවත් නැති වෙන්නේ නැති රස්සාව...
![]()
ජෙප්පෝ න් ගේ රෙදි අපුල්ලන්න එකත් IT job එකක් තමා..Pala ponnaya yanna.. politics allan renna enwa hama tanama
කවදාවත් නැති වෙන්නේ නැති රස්සාව...
![]()
කුඩු රිසක් එක වැඩියි.. ජිවිත කාලෙම ඇතුලේ ලගින්න වෙනවා ලොකුවට මාට්ටු උනොත්. මේකේ එහෙම නෑ නේ.. නඩුවට ඕන එකෙක් නගන්න පුළුවන් බය නැතුව.. දඩ ගැහුවා එළියේ.අවුරුද්දක් කුඩු කලානම් උඹට ජීවිත කාලෙම කසිය කරල හොයන ගාන හොයන්න පුලුවන්.
mmm, lankawa athu le nam , compan eke brand ekata loku damage ekak ne meka bn e unataමේකේ ගොඩක්ම ප්‍රෝබේෂන් සෙට් එකට ටොපිය දුන්න සින් එකක් තම දැක්කේ... මාස 2ක පඩි දීලා යවලා.
ehema ekak na. waddo kabbo okkoma yawanawa.danna tharamin nm wada bari dial tikak thama layoff wela thiyenne
meka thamai karala thiyena jarama wade. mama dakka linkedin eke ehema kalin hoda than wala wada karapu aya mehe package ekata hari position upgrade ekata awilla dan anthimata unta mokuth na. anika TL, Manager wage role walata vacancy lesiyakata hadenneth na. unta maasayak hari maasa 2ka hari thamai salary diila thiyenne. maara pau wadeReddit එකෙත් දාල තිබ්බ ගොඩක් එවුන්. ඔක්කොම මාස 3කට 4කට කලින් recruit කරපු එවුන්. මොන මගුලකට recruit කළා ද දන්නෙ නෑ.
They’ve worked at IFS, right? So don’t sweat it, bro. Finding a new spot won't be nearly as hard as you think.
ehema ekak na ban. samahara unta hariyata ena error ekak diagnose karala solution ekakwath hoyaganna ba. un kohomada job eka gaththe kiyana ekawath hitha ganna ba.anika meke hira unama maara widihata knowledge eka update nathi seen ekak wenne godak ayata.athule hena limited stack ekak yanne.ITG1 kiyanneth mekema sister company ekane. eheth layoff kara ... riskyඒකේ දැන් IGI ගහනවනේ ඊයෙත් ලින්ක්ඩින් එකේ වෙකසිස් දාලා තිබ්බා