IFS මිට්ටන්ට කෙල වෙලා නේද 🫤

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කවදාවත් නැති වෙන්නේ නැති රස්සාව...


    arrack.jpg
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    danna tharamin nm wada bari dial tikak thama layoff wela thiyenne
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Stay strong !! Keep applying to new places and you'll thrive for sure. Good luck !! ❤️
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අවුරුද්දක් කුඩු කලානම් උඹට ජීවිත කාලෙම කසිය කරල හොයන ගාන හොයන්න පුලුවන්.
    කුඩු රිසක් එක වැඩියි.. ජිවිත කාලෙම ඇතුලේ ලගින්න වෙනවා ලොකුවට මාට්ටු උනොත්. මේකේ එහෙම නෑ නේ.. නඩුවට ඕන එකෙක් නගන්න පුළුවන් බය නැතුව.. දඩ ගැහුවා එළියේ.
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    949
    93
    mehe IT jobs valin ayin vela vena rataval valata giyapu unget IT Jobs secure da? meheta vada development countries vala oya AI impact eka vadi venna oni ne , natthan dan aye unuth mehe enna ganiyda
     
    • Like
    • Haha
    Reactions: samindi and Emarald

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,518
    8,723
    113
    මේකේ ගොඩක්ම ප්‍රෝබේෂන් සෙට් එකට ටොපිය දුන්න සින් එකක් තම දැක්කේ... මාස 2ක පඩි දීලා යවලා.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    danna tharamin nm wada bari dial tikak thama layoff wela thiyenne
    ehema ekak na. waddo kabbo okkoma yawanawa.
    Reddit එකෙත් දාල තිබ්බ ගොඩක් එවුන්. ඔක්කොම මාස 3කට 4කට කලින් recruit කරපු එවුන්. මොන මගුලකට recruit කළා ද දන්නෙ නෑ.
    meka thamai karala thiyena jarama wade. mama dakka linkedin eke ehema kalin hoda than wala wada karapu aya mehe package ekata hari position upgrade ekata awilla dan anthimata unta mokuth na. anika TL, Manager wage role walata vacancy lesiyakata hadenneth na. unta maasayak hari maasa 2ka hari thamai salary diila thiyenne. maara pau wade
    They’ve worked at IFS, right? So don’t sweat it, bro. Finding a new spot won't be nearly as hard as you think.
    :lol: ehema ekak na ban. samahara unta hariyata ena error ekak diagnose karala solution ekakwath hoyaganna ba. un kohomada job eka gaththe kiyana ekawath hitha ganna ba.anika meke hira unama maara widihata knowledge eka update nathi seen ekak wenne godak ayata.athule hena limited stack ekak yanne.
    ඒකේ දැන් IGI ගහනවනේ ඊයෙත් ලින්ක්ඩින් එකේ වෙකසිස් දාලා තිබ්බා
    ITG1 kiyanneth mekema sister company ekane. eheth layoff kara ... risky