මුන්ට stability කන්නද කියලා මතක් වෙන්නෙ ගෑනි ඇඳුම් ටිකක් අරන් දෙන්න කිව්වාම තමා.පොඩ්ඩක් හිටපන් stability ගොඩක්ම වැඩි නිසා තමයි කාලෙන් කාලෙට IT වලට මාරු වෙන්න බැරිද කියල කිරියේ නහයෙන් අඬන්නේ
මෙලෝ කැමැත්තක් skill එකක් නැති සල්ලි නිසාම කරපු කබරයෝ ටික හැලෙනවා කියන්නේ කියල වත් කරගන්න බැරි දෙයක්
ලක්ස 5-7 ගේමක් නෑ කියන්නේ
කාලෙකට කලින් සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් යද්දි සිවිල් එකෙක් දෙන්නෙක් අරන් ගියා. කන්න restaurent එකක නැවැත්තුවා. මුන් ගිහින් මෙනු එක බලලා පස්සෙ කියනවා "මචන් මේක ටිකක් ගනන් වැඩි වගේ නේද? ගනන් අඩු තැනක් බලමුද?" කියලා.
