IFS Layoff Announced Today

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,223
    74,572
    113
    පොඩ්ඩක් හිටපන් stability ගොඩක්ම වැඩි නිසා තමයි කාලෙන් කාලෙට IT වලට මාරු වෙන්න බැරිද කියල කිරියේ නහයෙන් අඬන්නේ

    මෙලෝ කැමැත්තක් skill එකක් නැති සල්ලි නිසාම කරපු කබරයෝ ටික හැලෙනවා කියන්නේ කියල වත් කරගන්න බැරි දෙයක්

    ලක්ස 5-7 ගේමක් නෑ කියන්නේ
    මුන්ට stability කන්නද කියලා මතක් වෙන්නෙ ගෑනි ඇඳුම් ටිකක් අරන් දෙන්න කිව්වාම තමා.

    කාලෙකට කලින් සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් යද්දි සිවිල් එකෙක් දෙන්නෙක් අරන් ගියා. කන්න restaurent එකක නැවැත්තුවා. මුන් ගිහින් මෙනු එක බලලා පස්සෙ කියනවා "මචන් මේක ටිකක් ගනන් වැඩි වගේ නේද? ගනන් අඩු තැනක් බලමුද?" කියලා. 🥴 🥴
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,443
    14,552
    113
    Blue collar jobs and white collar jobs kiyana deke wenasa therum aran me prashne diha baluwa nam thawa meeta wada hoda widiyata meka gena katha karanna puluwan.
     
    • Like
    Reactions: acryan

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,134
    1,402
    113
    පේමන්ට් එකේ.
    පොඩ්ඩක් හිටපන් stability ගොඩක්ම වැඩි නිසා තමයි කාලෙන් කාලෙට IT වලට මාරු වෙන්න බැරිද කියල කිරියේ නහයෙන් අඬන්නේ

    මුන්ට stability කන්නද කියලා මතක් වෙන්නෙ ගෑනි ඇඳුම් ටිකක් අරන් දෙන්න කිව්වාම තමා.

    Stability එක මත Depend වෙන එක හොදයි බං මේ වගේ දවස් දෙකෙන් දෙකට අම්නේ අපිව Layoff කරනවා කියලා Thread දදා හැමිනෙන්නේ නැතිව. IT anatha life :lol: :lol: :lol:
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,102
    1,423

    Thread දදා හැමිනෙන්නේ salli balagena field ekata apu un. Un waddo newei aththa kathaawa. Un wena fields walata yana eka hodai. CS kiyana eka agema thiyenna one deyak. Born lawyers, born doctors, born cricketers wage thamai. CS walata asa un podi kale idanma pc ekema thamai. Meken salli hoyanna puluwan unat, bari unat, un mekema thamai inne. Mekata asawak nathnam tikak kal field eke iddi epa wenawa.

    Uba e thread wala thiyana dewal wadiya hithata ganna epa. CS kiyanne CS. AI boom ekath ekka CS field eke wada danna minissunta demand wadi wenawa misak adu wenne na.
     
    • Like
    Reactions: tharakaf and Feraz

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,134
    1,402
    113
    පේමන්ට් එකේ.
    Thread දදා හැමිනෙන්නේ salli balagena field ekata apu un. Un waddo newei aththa kathaawa. Un wena fields walata yana eka hodai. CS kiyana eka agema thiyenna one deyak. Born lawyers, born doctors, born cricketers wage thamai. CS walata asa un podi kale idanma pc ekema thamai. Mekata asawak nathnam tikak kal field eke iddi epa wenawa.

    Uba e thread wala thiyana dewal wadiya hithata ganna epa. CS kiyanne CS. AI boom ekath ekka CS field eke wada danna minissunta demand wadi wenawa misak adu wenne na.
    එහෙම වෙනවනම් කිසි අවුලක් නෑ. ඒත් අළුතෙන් පාස් අවුට් වෙච්ච අයිටී වලට ඇම්මක් තියෙන පොඩි එකෙක්ගෙන් අහපන්කෝ ජොබ් එකක් ලැබුණද කියලා. ඌ වෙනස් උත්තරයක් දෙයි.

    PS. Google eke lagadi layoff karapu set ekath, ohoma IT field eke asawak nathi set ekakda?
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,102
    1,423
    113
    එහෙම වෙනවනම් කිසි අවුලක් නෑ. ඒත් අළුතෙන් පාස් අවුට් වෙච්ච අයිටී වලට ඇම්මක් තියෙන පොඩි එකෙක්ගෙන් අහපන්කෝ ජොබ් එකක් ලැබුණද කියලා. ඌ වෙනස් උත්තරයක් දෙයි.
    Last month eketh team ekata ekek gaththa. CSE. Starting 4.5 laks. Wada bari un halenawa. Karanna deyak na. They’ll have to work in what you call software garments.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    මුන්ට stability කන්නද කියලා මතක් වෙන්නෙ ගෑනි ඇඳුම් ටිකක් අරන් දෙන්න කිව්වාම තමා.

    කාලෙකට කලින් සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් යද්දි සිවිල් එකෙක් දෙන්නෙක් අරන් ගියා. කන්න restaurent එකක නැවැත්තුවා. මුන් ගිහින් මෙනු එක බලලා පස්සෙ කියනවා "මචන් මේක ටිකක් ගනන් වැඩි වගේ නේද? ගනන් අඩු තැනක් බලමුද?" කියලා. 🥴 🥴

    අසරණ ජිවිත :rofl:

    Stability එක මත Depend වෙන එක හොදයි බං මේ වගේ දවස් දෙකෙන් දෙකට අම්නේ අපිව Layoff කරනවා කියලා Thread දදා හැමිනෙන්නේ නැතිව. IT anatha life :lol: :lol: :lol:

    කාලෙන් කාලෙට අම්නේ අම්නේ අම්පිට IT වලට මාරු වෙන්න බැරිද කියල අඬන හිඟන්නෙක් වෙන එකට වඩා නම් ලෑලි කපන උනුත් නම්බුයි :lol::lol::lol:
     
    • Haha
    Reactions: Sexy Somapala

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,134
    1,402
    113
    පේමන්ට් එකේ.
    අසරණ ජිවිත :rofl:

    කාලෙන් කාලෙට අම්නේ අම්නේ අම්පිට IT වලට මාරු වෙන්න බැරිද කියල අඬන හිඟන්නෙක් වෙන එකට වඩා නම් ලෑලි කපන උනුත් නම්බුයි :lol::lol::lol:
    කවුද බං අඩලා තියෙන්නේ. හැමතිස්සෙම උඹලා මේවා ගැනද බං හිතන්නේ? :lol::lol::lol:

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,102
    1,423
    113
    Google eke massive layoffs giye, ethakota eyalath weda beri ayada?
    You think they won’t find opportunities somewhere else? Companies scale up and down. If you are not ready for that its your problem. In the end, people who’ll be thrown away from the field will be the ones who are not worthy of the field. The ones who came for money.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    කවුද බං අඩලා තියෙන්නේ. හැමතිස්සෙම උඹලා මේවා ගැනද බං හිතන්නේ? :lol::lol::lol:

    හිඟන්නෙක් වගේ ඇඬුව කියල මේ පිලි අරන් තියෙන්නේ :rofl:

    ඔය එකෙක් වත් අම්නේ අම්පිට civil වලට මාරු වෙම්න බැරිද කියල අහල නෑ නේද? ඒක තමයි වෙනස :lol:

    මාත් ඉස්සර ඔහොමයි බං. මේකේ එවුන්ට මාත් ඔයිට වඩා කියලා ඇති. උඹට මගේ Comments නුත් හොයාගන්න පුලුවන් වෙයි ඔහොම.

    ඒ කාලේ අපිට හෙන අවුලක් තිබ්බා Starting salary එක එහෙම ගොඩක් වැඩි Software engineers ලට. 2016 විතර වෙද්දි සිවිල් එකෙක්ගෙයි IT එකෙක්ගෙයි ස්ටාටින් සැලරි එක රු. 20000 විතර ගැප් එකක් තිබ්බේ. ඒත් ඩොලර් වලින් එහෙම ගෙවන්න ගත්තට පස්සේ ඔය ගැප් එක හෙනට වැඩි වුණා. 2022 විතර ඔය ගැප් එක ලක්ෂ 3කට විතර වැඩි වුණා. අපිට ඉතින් අපේ Field එක ගැන හෙන අවුලක් ආවා. අපි ඉතින් මනුස්සකමට කිව්වේ IT කරපන් කියලා. අපේ කැ* කමට අපිට සිවිල් කරපන් කියලා කියන්න තිබ්බා ඒ කාලෙම.

    අද තියෙන විදිහට සිවිල් තෝරගන්න වෙච්ච එක හොදයි කියලා හිතෙනවා. ඒත් ඉතින් මේ මතෙත් වෙනස් වෙන්න පුලුවන්. මම ඉගෙනගත්ත දේ තමයි, IT වගේ Low entry barrier ෆීල්ඩ් එකක ජොබ් එකක් කරන එක ටිකක් Risky වැඩක් කියලා.

    PS. 2026 වෙද්දි Starting සැලරි කෙසේ වෙතත්, IT Out වෙච්ච එකෙක්ට ජොබ් එකක් හොයන්න බැරි තැනක තියෙන්නේ. සිවිල් එකෙක්ගේ Starting සැලරි එක අවම 120 000ක් විතර දැන්. (I know only about Pera graduates)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,134
    1,402
    113
    පේමන්ට් එකේ.
    ඔය එකෙක් වත් අම්නේ අම්පිට civil වලට මාරු වෙම්න බැරිද කියල අහල නෑ නේද? ඒක තමයි වෙනස :lol:
    දැන් පලයන් :lol::lol::lol::lol:

    You think they won’t find opportunities somewhere else? Companies scale up and down. If you are not ready for that its your problem. In the end, people who’ll be thrown away from the field will be the ones who are not worthy of the field. The ones who came for money.
    Bruh, I'm talking about software engineers at Google
    ------ Post added on Aug 3, 2026 at 10:47 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    දැන් පලයන් :lol::lol::lol::lol:

    අනාතය බැරිම තැන google කරලා :rofl:

    උඹම මෙතන පිළිඅරන් තියනවා නේද හිඟන්නෙක් වගේ ඇඬුව කියල?

    මාත් ඉස්සර ඔහොමයි බං. මේකේ එවුන්ට මාත් ඔයිට වඩා කියලා ඇති. උඹට මගේ Comments නුත් හොයාගන්න පුලුවන් වෙයි ඔහොම.

    ඒ කාලේ අපිට හෙන අවුලක් තිබ්බා Starting salary එක එහෙම ගොඩක් වැඩි Software engineers ලට. 2016 විතර වෙද්දි සිවිල් එකෙක්ගෙයි IT එකෙක්ගෙයි ස්ටාටින් සැලරි එක රු. 20000 විතර ගැප් එකක් තිබ්බේ. ඒත් ඩොලර් වලින් එහෙම ගෙවන්න ගත්තට පස්සේ ඔය ගැප් එක හෙනට වැඩි වුණා. 2022 විතර ඔය ගැප් එක ලක්ෂ 3කට විතර වැඩි වුණා. අපිට ඉතින් අපේ Field එක ගැන හෙන අවුලක් ආවා. අපි ඉතින් මනුස්සකමට කිව්වේ IT කරපන් කියලා. අපේ කැ* කමට අපිට සිවිල් කරපන් කියලා කියන්න තිබ්බා ඒ කාලෙම.

    අද තියෙන විදිහට සිවිල් තෝරගන්න වෙච්ච එක හොදයි කියලා හිතෙනවා. ඒත් ඉතින් මේ මතෙත් වෙනස් වෙන්න පුලුවන්. මම ඉගෙනගත්ත දේ තමයි, IT වගේ Low entry barrier ෆීල්ඩ් එකක ජොබ් එකක් කරන එක ටිකක් Risky වැඩක් කියලා.

    PS. 2026 වෙද්දි Starting සැලරි කෙසේ වෙතත්, IT Out වෙච්ච එකෙක්ට ජොබ් එකක් හොයන්න බැරි තැනක තියෙන්නේ. සිවිල් එකෙක්ගේ Starting සැලරි එක අවම 120 000ක් විතර දැන්. (I know only about Pera graduates)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,134
    1,402
    113
    පේමන්ට් එකේ.
    උඹම මෙතන පිළිඅරන් තියනවා නේද හිඟන්නෙක් වගේ ඇඬුව කියල?
    මම ඔතනම එහෙම හිතපු හේතුවත් දාලා තියෙනවා.

    ඒ කාලේ අපිට හෙන අවුලක් තිබ්බා Starting salary එක එහෙම ගොඩක් වැඩි Software engineers ලට. 2016 විතර වෙද්දි සිවිල් එකෙක්ගෙයි IT එකෙක්ගෙයි ස්ටාටින් සැලරි එක රු. 20000 විතර ගැප් එකක් තිබ්බේ. ඒත් ඩොලර් වලින් එහෙම ගෙවන්න ගත්තට පස්සේ ඔය ගැප් එක හෙනට වැඩි වුණා. 2022 විතර ඔය ගැප් එක ලක්ෂ 3කට විතර වැඩි වුණා. අපිට ඉතින් අපේ Field එක ගැන හෙන අවුලක් ආවා. අපි ඉතින් මනුස්සකමට කිව්වේ IT කරපන් කියලා. අපේ කැ* කමට අපිට සිවිල් කරපන් කියලා කියන්න තිබ්බා ඒ කාලෙම.

    PS. 2026 වෙද්දි Starting සැලරි කෙසේ වෙතත්, IT Out වෙච්ච එකෙක්ට ජොබ් එකක් හොයන්න බැරි තැනක තියෙන්නේ. සිවිල් එකෙක්ගේ Starting සැලරි එක අවම 120 000ක් විතර දැන්. (I know only about Pera graduates)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    මම ඔතනම එහෙම හිතපු හේතුවත් දාලා තියෙනවා.

    ඒ කාලේ අපිට හෙන අවුලක් තිබ්බා Starting salary එක එහෙම ගොඩක් වැඩි Software engineers ලට. 2016 විතර වෙද්දි සිවිල් එකෙක්ගෙයි IT එකෙක්ගෙයි ස්ටාටින් සැලරි එක රු. 20000 විතර ගැප් එකක් තිබ්බේ. ඒත් ඩොලර් වලින් එහෙම ගෙවන්න ගත්තට පස්සේ ඔය ගැප් එක හෙනට වැඩි වුණා. 2022 විතර ඔය ගැප් එක ලක්ෂ 3කට විතර වැඩි වුණා. අපිට ඉතින් අපේ Field එක ගැන හෙන අවුලක් ආවා. අපි ඉතින් මනුස්සකමට කිව්වේ IT කරපන් කියලා. අපේ කැ* කමට අපිට සිවිල් කරපන් කියලා කියන්න තිබ්බා ඒ කාලෙම.

    PS. 2026 වෙද්දි Starting සැලරි කෙසේ වෙතත්, IT Out වෙච්ච එකෙක්ට ජොබ් එකක් හොයන්න බැරි තැනක තියෙන්නේ. සිවිල් එකෙක්ගේ Starting සැලරි එක අවම 120 000ක් විතර දැන්. (I know only about Pera graduates)

    කවුද ඇඬුවේ ඇහුව නේද? උත්තරේ උඹ :rofl: