IJTS BSc Degree

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මචන් ඕකෙ කරන්න එපා කියලා තමයි කට්ටිය කියන්නෙ,ඔය ප්‍රශ්නෙම මමත් අහුව මීට කලින්,,හැමොම කිව්වෙ ඔතන කරන්න එපා කියලා,
    උබේ කැමැත්ත,,ඒ උනාට තව ටිකක් හොයපන්,තව ටිකක් හිතපන්,පස්සෙ පසු තැවෙන්න වෙයි,
    මගෙ යාලුවෙක් ඔතන කරනවා,මම දන්නැතෑ උගේ හැටි
     
    mel1077

    Member
    Aug 16, 2013
    4
    0
    0
    මහන්සියෙන් හොයා ගත්ත නිර්මාණයක් නම් නෙමෙයි.

    තියෙන දෙයක්ම තමයි කරලා තියෙන්නෙ.

    තරගෙන් දෙවෙනියට ආපු එක අගය කරනවා. අවුරුදු 17න් පහළ නෙ ඒ කියන්නෙ මහා ලොකු දේවල් කරන්න පුලුවන් වයසක් නෙමෙයිනෙ.

    මේක මේ කවදාවත් ලෝකෙ කරලා නැහැ කියලා කියන එකටයි හිනා වෙන්නෙ.

    නොතේරෙන මිනිස්සු අන්දන එකටයි වැරදි කියන්නෙ.

    දෙයක් හොයා ගත්තා වෙන්නෙ තව කෙනෙක් ඊට සමාන දෙයක් කරලා නැති කොට.

    ඒකවත් නොතේරෙන තරමට කොහොමද මන් දන්නෙ නෑ මනුස්සයෙක්ගෙ මොලේ හෝදන්නෙ. හනේ හනිච්චං.

    me app eka kalin kauruth karapu ekak da nadda kiyanna man danne na. ishantha is not involved in dis.

    man e app eka karapu lamayawa personaly aduranawa. he's talented

    eya eka kare IJTS ekata join wenna awuruddakata dekakata kalin.

    Habai competition ekata damme IJTS join wunata passe. Eyala aththatama international competition eke 2nd place gaththa.

    App ekath hodai.

    Ekama awula ISHANTHA credit eka gaththa eka.

    E lamaya IJTS gana ahala wath nathi kaleka app eka haduwe. Eth anthimata ishantha kiuve eyagen igena gena haduwa kiyala.

    Me lamayata ehema na kiyannath ba ne. Class eke sir ne

    Okai aththa kathawa.

    Ishantha gawila wath nathuwa thamai eya competition eka dinuwe.
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    හ්ම්ම්ම්..සුපිරිම පොරක් මචාහං...හොයල බලහන්..ඔව් මචාහං උබ සියයට සියයක් හරි

    oya ekekkena kiyana dewal ahan natuwa ijts ekata gihin course content eka gana ahala satis nam yanna....

    mamath ijts eke study karanna yanna kalin matath godak aya kewa yanna epa kiyala..
    ath ada mama monthly 2 3 lacs hoyanawa....tamange kapakirima anuwai eka karanna puluwan

    ijts eken ocpjp..ocpwcd..ocpme..kiyala oracle exam 3katama train karanawa...a exam online karanna ona...a cetificate 3 denne oracle eken...ijts eken denne a theory eke practical 3...

    mey 6 nisa next year mama U.S.A yanawa...

    U.S.A & AUSTRILIYA WALIN JAVA BUWALA UDINMA MAL MALA DALAMA GANNAWA..
    ITA PASSE UNGE MONTHLY SALARY EKA 7 8 LACS PANINAWA..PISSUNE..
    ..

    ada mama hoda tanaka inne ijts nisa........

    kohomahari OCPJP EKAI EKE PRACTICAL EKAI KARA GANIN..ITA PASSE UBATA COMPANY WALATA SOFTWARES HADALA (I SOFT EKAK 1 LACS WALATA WADIYA) VIKUNANNA PULUWAN..ITA PASSE ITURU TIKA KARA GANIN..MAMA AHEMAI KALE.

    ada mama asa dewal ganna..family eka bala ganna..kallath ekka pitarata gihin hite hatiyata viyadam kara jivite full fun eke jiwath wenna puluwan une ijts nisa......

    THE CHOISE WILL YOU NEVER REGERT

    ALL THE BEST ........JAVA BUWA

    මමත් එතන තවම ඉගෙන ගන්න කෙනෙක්.... මම නම් Degree එක කරන්නේ නැහැ. එත් Courses ටික කරනවා.
    Degree එක ගැන නම් මම කැමති නැහැ කතා කරන්න. එක නම් මට තේරෙන විදියට සල්ලි කාල දමන දෙයක්. මොකද ඒ Degree එකට ලංකාවේ තියන පිළිගනිම මම ඇස් දෙකින්ම දැක්ක.
    එත් යාලුවා එතන කරන අනික් Course ගැන නම් මට වරදක් කියන්න ඕන නැහැ. මොකද ඒ Courses වලින් ඉගෙන ගන්න කෙනෙක්ට වැදගත් වෙන ගොඩක් දේවල් කියල දෙනවා.
    Gayan_BC සහෝදරයා කිව්වා විදියට මෙතන අලුත් Management එකක් ඇවිත් පරණ දේවල් වෙනස් කරගෙන යනවා ගොඩක් දුරට IJTS එකේ Courses වගේම Degree එකත් හොද තත්වෙකට ගෙන්න ඉඩ තියනවා. තීරණය උබ අතේ උබට ජය!!!!

    ---------------------------------------------------------------------

    ha ha ha mata nam pukenuth hina mewa ahanakota... mamath othana 1 year wenakam class giya 2008 dec -2010 january wenakam.. 2008 indan 2009 april wenakam othana hodata tibba... bcz lectures la hodata lectures kara.. but eta passe ookata awa hena panditha ballek... eda indan ooka winaasa una.ooka ishanthata gotta allala,redi hodala lectures serama panna gatta.eeta passe para balla loku line daala new batch wala kollanwa alla gatta.. kohomhari muuu lewa kaala lewa kaaala lectures karanna gatta.. ane hapoooi... poddak hitahan mage puka naliyanawa ewa matak weddith.. puken tama hina wenna wenne eelagata daapu joogi walata.. eeta passe muu heduwa balakayak.. eeta passe taru gahagatta army ekak ooka asse.. antimata den wena tiyenne e dawas wala new batch walata aapu kollo ada ooke sir la wela.. aurudu 19,20 kollo lectures karanawa.. othana class yana ekek innawa nam dannawane etine while loop ekei if else ekei story eka..lol... puka puka.. ayeth dagalanawa.....

    denn nam yanna epa machan... ubata one nam palayan, hebei ethanin kiyanne 1+2=3 kiyala witarai.. uba dena ganna one 1+1+1=3 wenawa kiyalath.... ooka winasa une 2009 indan.. hebei boru kiyanna one nehe eeta kalin igena gatta dein tama mama java patan aran ada job ekak karanne... hebei ubata mole tiyenna one un den deeta wada deyak hoyala karanna.. mokada hemadama looke wenas wenawa.

    suba anagathayak.... ooke inna oya podi podi sql wath danne neti samahara sir la tika giya daata ooka ayeth kalin tibba wage hoda wei.. digree eka kese wethat e dawas wala meeta wada hodai
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City

    උඹ කිව්ව කතාවෙන් මචං කියන්නේ කා ගැනද නම් දන්නේ නැහැ .හැබැයි උඹ අර කිව්ව පොඩි උන් සර් ලා වෙලා කියලා .අන්න උන් ගැන නම් දන්නවා .මොකද මමත් ඔය හොර ගුහාවට ජාවා කරන්න කියලා ගොඩ උනා .ඔය IJTS හොර මඟුලේ ඉන්න ස්ටාෆ් එකේ උන්ගෙන් ඉන්නවා එකෙක උගේ වයස 20 ද කොහ්ද දැන් .ඌ හිතන් ඉන්නේ ඌට වඩා එක්කෙ නැහැ වගේ .මොනවා හඉ දෙයක් අහගන්න ගියහාම මඟ හරිනවා .හැබැයි කෙල්ලෙක් ආවොත් දෙකට නැමිල වඩා ගෙන කියලා දෙන්නේ ,.තව ඉන්නවා දැන් ඕකේ කොළඹ බ්‍රාන්ච් මැනේජර් අමු ගෑනු පෙරේතයා .කෙල්ලෝ දැකලා නැති එවුන්න් වගේ තමා මුන්ගේ වැඩ .අනික් උනුත් එහෙම තමා කොටින්ම කියනවා නම් මචං එක බැච් එකක අන්තිම ගෲප් ප්‍රොජෙක්ට්ස් බලන්න තිබ්බ viva exam එකේ ටොප් උනේ කෙල්ලෝ ටිකක් .උන්ගේ ප්‍රොජෙක්ට් එක හැදුවේ ඔය staff එකේ ඉන්න ඔය සර් ලා කියන පොඩි උන් ටික .මොකද උන්ගේන් දෙන්නේක් ගේ ගෑනු ඒ ගෲප් එකේ .හැබැයි ඒ කෙල්ලන්ට ජාවා තියා සිංහලවත් බැහැ .ඉතිං කොලිටි එක ගැන කියන්න ඕනේ නැහැ නේ .උගන්වන එවුන්ම ප්‍රොජෙක්ට් කරනකොට.
    ….වැඩ දන්න උන් මචං ලකුණුවලින් අඩු රැන්ක්ස් වල .ඇයි මුන්ට ගෑනුන්ව තියා ගන්න් එපැයි .මළ පෙරේත හැත්ත .අන්තිමට බොහොම අමාරුකම් මැද්දේ සල්ලි ගෙවලා ආපු හොඳ වැඩ්ඩෝ ඔක්කොම අඩු කුලේ එවුන් ගානට වැටුනා .ඔන්න ඕකයි තත්වේ .පස්සේ ගොඩක් උන් අයින් උනා ඕකේන් .උබ කියලා තියෙනවා wagea ඔය කබු සර්ලා සෙට් එක අයින් වෙච්ච දවසට ijts එක හොඳ වෙයි මචං .
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    මෙතන හැමෝම IJTS ගැන දන්නවනේ. දැන් අපි මේ සිරිබද්දන ගේ අතීතය කොයි වගේද කියල හොයල බලමු. මීට අවුරුදු 10 ට විතර කලින් ඒ කියන්නනේ 2003 විතර මාත් ගිය ඔකගෙන් ඉගෙන ගන්න කියල. ඒ කියන්නේ මම A/L කරල ටික කාලෙකින්.

    ඒ කාලේ ඔය BMICH එක එහා පැත්තෙ තියෙන SLIDA එකේ උඩ තට්ටුවක Distance Learning Center කියල තිබුන තැනක්. ඕක ලෝක බැංකුවේ ආදාර ඇතුව කරපු තැනක්. ඒ කාලේ හැටියට අලුත්ම P4 pc හැටක් විත ර දාල හදපු ලැබ එකක් තිබුන leased line Internet connection එකක් එක්ක. ඔය ඔක්කොම ලෝක බැංකුවෙන් ලැබුන ඒවා. ඒවා දීල තියෙන්නේ අපි වගේ දියුණු වෙන රටවල්වල ළමයින්ට උගන්නන්න. ඉෂාන්ත ඕකට සෙට් වුනේ කොහොමද කියන්න මම දන්නේ නෑ.හැබැයි කරපු හරිය කියන්නම්.

    අපෙන් ගත්ත 17000/= . මොකට ද ? Sun certified Java Programmer 1.4 එකට උගන්නන්න කියල. ඉතින් ඔය සීන් එක කරන්න කියල ආව අපි වගේ A/L කරපු අය, IT jobs, Non IT Jobs කරන අය. ඉතින් තව එතකොට ටිකක් මැදි වයසේ අයත් ආවා. මුල්ම දවසේ ඔක්කොලම එක එක group හදල ඔක්කොටොම තෙල බෙදුව නිකන් මේක ගත්තොත් ලොකු company වලින් පස්සෙන් ඇවිත් jobs දෙනවා වගේ. ඊට පස්සේ කට්ටියව උඩ පනින්න කියල, කෑගහන්න කියල.. ෆෝම් කරල තියල. හැමෝටම tute බෙදනවා. ඒවා කට්ටිය group work වගේ තනියෙන් ඉගෙන ගෙන කරන්න කියනවා. මෙලෝ මල දානයක් ඒ මාස 4-5 ට ම ඉගැන්නුවේ නැහැ. බැරි ඒවා ඉන්ටෙර්නෙට් එකෙන් බලන්න කියල ලිනක්ස් දෙනවා. ඒ කාලේ facebook තිබ්බේ නෑනේ. ඉතින් අපිට yahoo groups හදන්න කියල ඒවායින් අපේ යාළුවන්ට e-mail යවන්න ලු අරකලු මෙකලු.

    අපි කවුරු හරි කෙනෙක් ව එතනට ගෙනාවොත් එකටත් ගේන කෙනාට සල්ලි දෙනවා.

    ඒ කාලේ උගන්නන්න හිටියෙත් ඔය දැන් වගේ එක එක company වල වැඩ කරන එවුන්. උන් තමයි මොනවා හරි කියල දෙන්නේ. අර ඉෂාන්තය මොකුත් කියල දෙන්නේ නැ . දන්නෙත් නෑ . මාකටින් ටෝක්ස් විතරයි. අපිට දුන්නේ java e-book එකක් A4 sheet වල print කරලා දීල. එක මාට්ටු උනේ අන්තිමට අපේ group එකට.

    ඉතින් අපේ සමහර අයට මොකුත් තේරෙන්නේ නෑ. basic PC operation වත් බැරි අය එතන හිටිය. හැබැයි ඉෂාන්තය හැම වෙලාවේම කිව්වේ ගිරවා වගේ mock exam කලාම SCJP ගන්න පුළුවන් කියලයි. ඌට ඕනේ කලේ කොහොම හරි exam එක කරවගන්න මිසක් JAVA හරියට කියල දෙන්න නෙමෙයි. මොකද අපි certification ගන්න හැම වෙලේම ඌ එක credit එකක් කරගෙන world bank එකෙන් තව සල්ලි ගන්නවා. ඒ සල්ලි වලින් උගන්නන්නේ නැතුව අඩු ගානට පොරවල් දාල තමයි ළමයින්ට ඉගැන්නුවේ.
    අපේ සෙට් එකේ 4 දෙනයි SCJP ගත්තේ. මට ඒ දවස් වල ගන්න උනේ නෑ. මම SLIIT digree එක කලා.

    අපට පස්සේ තව batch 4-5 අරගෙන ඊට පස්සේ තමයි ඔය දැන් තුම්මුල්ලේ තැනට ආවේ. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු උනේ නෑ . දිගටම ලමයින්ව ගසා කෑවා. ඊට පස්සේ බල්ලෙක්වත් ගණන් ගන්නේ නැති university එකකින් degree දෙන්න ගත්ත. ඌත් DR පට්ටමක් ඉල්ලගෙන හෙන ලොකු පොරක් වගේ ඉන්නවා.

    දැන් ඒ වේ* ගේ පුතා BMW 5 series එකක් පදිනවා අසරණ ළමයින්ගෙන් ගත්ත සල්ලි වලින්. ලඟදි BMW company එක ඕකාට හෙන ලොකු ගානක බිලක් දාල වංචා කල කියල news article එකක දැක්ක. අනේ සාදු..!
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    ඉශන්තයා මහ හොර ගෙඩියා. ඔකෙ හිටියෙ Shyam Sir and Rajitha Sir තමා ටිකක් මොලෙ තියන උන්ට. Shyam sir ටත් මොන උනඩ මන්ඩා. අපිත් ඔකෙ උන්නා අවුරුදු 1.5 විතර. මොඩකම් තෙරෙනකොට පරක්කු වඩිය්.මොන උනත් ඩන් අපි හොන්ද තත්වෙක ඉන්නවා. ඓ IJTS හින්ඩ නම් නෙවී. Mama ithurutika mehema kotannan hingalen gahanna giyama epa wenawa. IJTS eken scholarship walata rata yawana eka dannawada. Kawruhari wiyadam karagena rata degreeyak karanna yanakota Ishanthaya eeka thamun dunnu scholarship ekak widiyata kiyanne. It's a shame. Don't do any degree there bro. It's a scam a fraud. Been there done that. PCJT, SCJP(eekale Oracle Sun eka ganna kalin) AJD okkama pass. melo yakekuta wadak unee na. Mama danna IJTS hitapu kenek giya 1 lakh withara padiyakata Aussie companiyakata. EE IJTS hinda neme BCS hari BIT hari karala kiyala aranchi une. Api inna kale naki auntyla uncle lath andala program ekata aragena ape class wala hitiya. paw kiyalath hithenawa
     
    you are correct. But I dn't think oya kabbo ain wei kiyala. Issara honda set ekak hitiya api giya kale. Okkomala aiyn unane. Salu sir, Shyam Sir, Rajitha Sir. PV nam tikak mole honda nathi ekek chirasthiya borumai kale. Asanka gana ahannawath epa.
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ

    you are correct. But I dn't think oya kabbo ain wei kiyala. Issara honda set ekak hitiya api giya kale. Okkomala aiyn unane. Salu sir, Shyam Sir, Rajitha Sir. PV nam tikak mole honda nathi ekek chirasthiya borumai kale. Asanka gana ahannawath epa.

    adooo mata shape eke ube nama PM karahan.. mama hitanne api dennama ekama kaale hitapu un.... prasanna sir hitiya kaale uba hitiyada?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    ඉශන්තයා මහ හොර ගෙඩියා. ඔකෙ හිටියෙ Shyam Sir and Rajitha Sir තමා ටිකක් මොලෙ තියන උන්ට. Shyam sir ටත් මොන උනඩ මන්ඩා. අපිත් ඔකෙ උන්නා අවුරුදු 1.5 විතර. මොඩකම් තෙරෙනකොට පරක්කු වඩිය්.මොන උනත් ඩන් අපි හොන්ද තත්වෙක ඉන්නවා. ඓ IJTS හින්ඩ නම් නෙවී. Mama ithurutika mehema kotannan hingalen gahanna giyama epa wenawa. IJTS eken scholarship walata rata yawana eka dannawada. Kawruhari wiyadam karagena rata degreeyak karanna yanakota Ishanthaya eeka thamun dunnu scholarship ekak widiyata kiyanne. It's a shame. Don't do any degree there bro. It's a scam a fraud. Been there done that. PCJT, SCJP(eekale Oracle Sun eka ganna kalin) AJD okkama pass. melo yakekuta wadak unee na. Mama danna IJTS hitapu kenek giya 1 lakh withara padiyakata Aussie companiyakata. EE IJTS hinda neme BCS hari BIT hari karala kiyala aranchi une. Api inna kale naki auntyla uncle lath andala program ekata aragena ape class wala hitiya. paw kiyalath hithenawa

    Rajitha sir mama dannawa. pora himeta mekin maru una... :D:D
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මෙතන හැමෝම IJTS ගැන දන්නවනේ. දැන් අපි මේ සිරිබද්දන ගේ අතීතය කොයි වගේද කියල හොයල බලමු. මීට අවුරුදු 10 ට විතර කලින් ඒ කියන්නනේ 2003 විතර මාත් ගිය ඔකගෙන් ඉගෙන ගන්න කියල. ඒ කියන්නේ මම A/L කරල ටික කාලෙකින්.

    ඒ කාලේ ඔය BMICH එක එහා පැත්තෙ තියෙන SLIDA එකේ උඩ තට්ටුවක Distance Learning Center කියල තිබුන තැනක්. ඕක ලෝක බැංකුවේ ආදාර ඇතුව කරපු තැනක්. ඒ කාලේ හැටියට අලුත්ම P4 pc හැටක් විත ර දාල හදපු ලැබ එකක් තිබුන leased line Internet connection එකක් එක්ක. ඔය ඔක්කොම ලෝක බැංකුවෙන් ලැබුන ඒවා. ඒවා දීල තියෙන්නේ අපි වගේ දියුණු වෙන රටවල්වල ළමයින්ට උගන්නන්න. ඉෂාන්ත ඕකට සෙට් වුනේ කොහොමද කියන්න මම දන්නේ නෑ.හැබැයි කරපු හරිය කියන්නම්.

    අපෙන් ගත්ත 17000/= . මොකට ද ? Sun certified Java Programmer 1.4 එකට උගන්නන්න කියල. ඉතින් ඔය සීන් එක කරන්න කියල ආව අපි වගේ A/L කරපු අය, IT jobs, Non IT Jobs කරන අය. ඉතින් තව එතකොට ටිකක් මැදි වයසේ අයත් ආවා. මුල්ම දවසේ ඔක්කොලම එක එක group හදල ඔක්කොටොම තෙල බෙදුව නිකන් මේක ගත්තොත් ලොකු company වලින් පස්සෙන් ඇවිත් jobs දෙනවා වගේ. ඊට පස්සේ කට්ටියව උඩ පනින්න කියල, කෑගහන්න කියල.. ෆෝම් කරල තියල. හැමෝටම tute බෙදනවා. ඒවා කට්ටිය group work වගේ තනියෙන් ඉගෙන ගෙන කරන්න කියනවා. මෙලෝ මල දානයක් ඒ මාස 4-5 ට ම ඉගැන්නුවේ නැහැ. බැරි ඒවා ඉන්ටෙර්නෙට් එකෙන් බලන්න කියල ලිනක්ස් දෙනවා. ඒ කාලේ facebook තිබ්බේ නෑනේ. ඉතින් අපිට yahoo groups හදන්න කියල ඒවායින් අපේ යාළුවන්ට e-mail යවන්න ලු අරකලු මෙකලු.

    අපි කවුරු හරි කෙනෙක් ව එතනට ගෙනාවොත් එකටත් ගේන කෙනාට සල්ලි දෙනවා.

    ඒ කාලේ උගන්නන්න හිටියෙත් ඔය දැන් වගේ එක එක company වල වැඩ කරන එවුන්. උන් තමයි මොනවා හරි කියල දෙන්නේ. අර ඉෂාන්තය මොකුත් කියල දෙන්නේ නැ . දන්නෙත් නෑ . මාකටින් ටෝක්ස් විතරයි. අපිට දුන්නේ java e-book එකක් A4 sheet වල print කරලා දීල. එක මාට්ටු උනේ අන්තිමට අපේ group එකට.

    ඉතින් අපේ සමහර අයට මොකුත් තේරෙන්නේ නෑ. basic PC operation වත් බැරි අය එතන හිටිය. හැබැයි ඉෂාන්තය හැම වෙලාවේම කිව්වේ ගිරවා වගේ mock exam කලාම SCJP ගන්න පුළුවන් කියලයි. ඌට ඕනේ කලේ කොහොම හරි exam එක කරවගන්න මිසක් JAVA හරියට කියල දෙන්න නෙමෙයි. මොකද අපි certification ගන්න හැම වෙලේම ඌ එක credit එකක් කරගෙන world bank එකෙන් තව සල්ලි ගන්නවා. ඒ සල්ලි වලින් උගන්නන්නේ නැතුව අඩු ගානට පොරවල් දාල තමයි ළමයින්ට ඉගැන්නුවේ.
    අපේ සෙට් එකේ 4 දෙනයි SCJP ගත්තේ. මට ඒ දවස් වල ගන්න උනේ නෑ. මම SLIIT digree එක කලා.

    අපට පස්සේ තව batch 4-5 අරගෙන ඊට පස්සේ තමයි ඔය දැන් තුම්මුල්ලේ තැනට ආවේ. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු උනේ නෑ . දිගටම ලමයින්ව ගසා කෑවා. ඊට පස්සේ බල්ලෙක්වත් ගණන් ගන්නේ නැති university එකකින් degree දෙන්න ගත්ත. ඌත් DR පට්ටමක් ඉල්ලගෙන හෙන ලොකු පොරක් වගේ ඉන්නවා.

    දැන් ඒ වේ* ගේ පුතා BMW 5 series එකක් පදිනවා අසරණ ළමයින්ගෙන් ගත්ත සල්ලි වලින්. ලඟදි BMW company එක ඕකාට හෙන ලොකු ගානක බිලක් දාල වංචා කල කියල news article එකක දැක්ක. අනේ සාදු..!

    උබේ කතාව සහතික ඇත්ත මගෙත් තාස් දාහක් විතර ඉවර උනා ඔය මඟුලට අහුවෙලා. මම නම් දන්න කියන කෙනෙකුටවත් යන්න කියන්නේ නැහැ. ඉස්සර හිටියා රණරාල කියලා බෙලොග් එකක් කරපු එකෙක් පොර මිනිහගේ හොර සේරම හෙලිකරා. අන්තිමට පොරව හිරේට දැම්මා කියලා තමයි ආරංචි උනේ. අනික මිනිහා ජනාධිපති, බැසිල් රාජපක්ෂ එහෙමත් අල්ලගෙන වගේ ඉන්නේ. මිනිහගේ තියනවා සක්විතිගේ වගේ ටෝක් එකක්. එකෙන් සේරම කට්ටිය අල්ල ගන්නවා.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    ඔන්න අයෙත් පටන්ගත්තා ගොන් ප්‍රශ්නේ. මචන්, ඔය අවජතකයාගේ ගුබ්බයමට යන්න එපා. මම එකේ ගිහිල්ල රහ බලපු එකෙක් හැටියට කියන්නේ. ijts කියලා නමවත් දන්නා එපා. උ මේ මහා පොලවට මිනිස් වෙසින් අපු, කාලකන්ණි, ප්‍රත ආත්මයක්.

    අසරණ මිනිස්සුන්ගේ ළමයිට බොරු ලෝකයක් පෙන්නලා, කිසිම වැදගත් කමක් නැති certificate දීල, ළමයිව සදාකල් අනත කරන යක්ෂයෙක්. අහුවෙන්න එපා. මම අහුවුණා. 2005 - 2007 වෙනකල් පට්ට qualified lecturesලා හිටියා. ඒ සෙට් එක දැන් නැ. දැන් ඉන්නේ poster ගහන lecture කියලා හිතන ඉන්න පොන්නයෝ ටිකක්. සිරාවට, අහපන් බලන්න උන්ගෙන් එක ප්‍රශ්නයක්. උන කියන්නේ අපිට ඉගෙන ගන්නත් එක්ක research කරලා හොයා ගන්න කියලා. මොකද ඒ පොන්නයෝ එදා lesson එකට විතරයි ready වෙලා එන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    දැන් ඉන්නේ poster ගහන lecture කියලා හිතන ඉන්න පොන්නයෝ ටිකක්. සිරාවට, අහපන් බලන්න උන්ගෙන් එක ප්‍රශ්නයක්. උන කියන්නේ අපිට ඉගෙන ගන්නත් එක්ක research කරලා හොයා ගන්න කියලා. මොකද ඒ පොන්නයෝ එදා lesson එකට විතරයි ready වෙලා එන්නේ.

    සිරාවට මචං උඹ කියන කතාව ඇත්ත .දැන් ඉන්න උන් ගෙන් ප්‍රශ්න්යක් ඇහැව්වහම කියන්නේ "ඕගොල්ලෝ එකපාරටම අපි ගාවට උස්සන් එන්න එපා .you tube එකේ Google එකේ සර්ච් කරලා හොයාගන්න බලන්න තනියම " කියලා .ඕකේ ඉන්නවා දැන් අවුරුදු 20 ක් විතර වෙන පොඩි එකෙක් .ඌ ජාවා කරන්න IJTS ඇවිල්ලා තියෙන්නේ A/L නොකර .ඉතිං ඌ කොහොම හරි IJTS එකේ ලෙක්චර් කෙනෙක් වෙලා .මුගෙන් කොල්ලෙක් දෙයක් අහග්න්න කියලා ගියහම කියනවා "පස්සේ එන්න ,මට දැන් වැඩක් " කියල මඟ හරිනවා .කෙල්ලෝන්ට නම් මූ එහෙම කරන්නේ නැහැ ,බොක්කෙන්ම කියලා දෙනවා .කියලා දෙනවා කියලා මහ ලොකු දෙයකුත් නෙමේ කරන්නේ අර Stack overflow ,code-project වගේ sites වලින් කෝඩ් ඇදලා දාන එක .ඉතිං කෙල්ලන්ට නම් ඌව හෙන ලොකු පොරක් .අනික් උනුත් එහෙම තමා වැඩි වෙනසක් නැහැ .මේලෝකේ දෙයක් හරියට තෙරෙන්නේ නැති උන් .අර හැමදාම කරන පාඩම් ටිකයි හැමදාම උන් ගාව තියෙන කෝඩ් වැඩ කෑලි ටිකයි පෙන්න පෙන්න ඉන්නවා වැඩ්ඩෝ වගේ .හැබැයි ජාවා මුලින්ම කරන එවුන්ට ඉතිං ඔව්වා ලොකු දේවල් වගේනේ .ඒක නිසා තමා මුන් වීරයෝ වෙලා තියෙන්නේ සමහර උන් අතරේ .ඔකේ ඉන්නවා භාතිය කියලා පොරක් .මිනිහා විතරයි ටිකක් තෙරෙන්න හරි කරන්නේ සහ දෙයක් දන්න මනුස්සයොන්ට ඉන්නේ .අනික් උන් දන්නේ code and component ටික drag and drop කරන්නයි ,උන්ගේ කෑලි කියන එවුන්ගේ ප්‍රොජෙක්ට්ස් ගහන්නයි .
    …අහ් තව දෙයක් ,අර මම කිව්ව පොඩි එකා ඉන්නවා නේ ,අවුරුදු 20 උගන්වන පොන්සියා .අන්න ඌ මේ ලඟදි දවසක ගම්පහ පැත්තේ ක්ලාස් එකක IJTS එකේ ප්‍රවර්ධන වැඩසටහනකට ගිහින් .එකේ ස්ටේජ් එකට නැඟලා කියල එකේ ඉන්න ළමයින්ට "මමත් ඕගොල්ලේ වගේ A/L කරානම් 2 පාර කර කර පොළිමේ පිටිපස්සට වෙලා ඉන්නවා .ඒත් මම අද එහෙම නැහැ .මොකද මම ජාවා කරපු නිසා O/L වලින් පස්සේ " කියලා. මූට එකේ ඉන්න කොල්ලෝ හූ තියලා ඒක කිව්වායින් පස්සේ .පට්ටම චාටර් එක .:P:P:P:P:P:P:P
    …ඉතිං ඔය වගේ ගොබ්බ හු**ලා තමා ඕකේ දැන් උගන්වනවා කියන එවුන්ට ඉන්නේ .යන්න නම් එපා පුතේ .යන උන් ඉන්නවානම් සහ යන්න බලාගෙන ඉන්න උන් ඉන්නවානම් මේ කමෙන්ට් ටිකවත් පෙන්නලා බේර ගන්න බලපන් ලොකු පිනක් මචං .ආයෙත් අමුතුවෙන් පිං කරන්න ඕනේ නැහැ උඹට .මොකද මමත් මේ කොටන්නේත් ඔය ගුබ්බැයමට(IJTS) 100,000 ක් කෙළවලා .ඒකයි .
    :confused::confused::confused::confused::confused:
     
    • Like
    Reactions: MihiCherub

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Menna Matara Podi ewn tika paw... :(:(:(:(

    563364_554039517948514_1170736939_n.png
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Othana hena boruwak ban wenne, Loka sithiyamaewath ethi ratakin tamai certificate eka hambenne. Oya ishantha kiyanne oke lokka. a yaka issaranam hondai, den nam pal hora. nikan salli nasthi karaganna epa