Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

Mar 10, 2008
253
38
0
41
Gampaha
පව් බන්, මුට තේරෙන්නේ නැ සමාජේ හැසිරෙන්න එකයි ලොකුම අවුල, තමන්ගේ voice එක record කරලා මේකේ දන්නේ මොන මොඩයද කියල හිටහන්කෝ :(

අනේ පලයං බං යන්න..:lol::lol:. සමාජෙ ගැන කියවන්න එනව.... සමාජෙ ඔනෙනම් ඔය අටමගලට කොට කොටා ඉන්නෙ නැතුව සමාජෙට ගිහිං වැඩක් කොරපං...
 
Last edited:
  • Like
Reactions: U-tag

ForexGuru

Active member
  • Oct 13, 2015
    123
    37
    28
    පොලිසියේ ඉන්න හුත්ත්ලා ඔහොම තමයි ඕකුන් පුලුවන් උනත් කරන්නේ නැහැ මොකක් හරි කියලා මග හරිනවා. නිකන් නමේ පච කරලා මටත් ඕකුන් ඔහොම පච වෙන්න කතා කරලා තියෙනවා. මමනම් දැන් මාව මැරුවත් ඕකුන්ට කියන්න යන්නේ නැහැ. දැන් උබට තියෙන්නේ ඌ වගේ හොරකන් කරන්න පොලිසිය පැත්තෙන් කරන්න දෙයක් නැත්තම් එළනේ

    ඔව් බං මාව පච කරලා දැම්ම බං පොලිසියේදී. ඒ කාලේ උගේ ad තිබ්බේ 40000යි කියල i5 බ්‍රෑන්ඩ් නිව් DELL. මන් පොලිසියට කිව්වේ මන් වගේ තවත් මිනිස්සු මු නිසා අමාරුවේ වැටෙයි. ඒ නිසා පොඩ්ඩක් හොයල බලන්න කියල. ඒ පකයලට කිසි ගානක් නෑ බං. අන්තිමටම උන් කියනවා කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් දාන්න කියල. මං වැඩේ අතැරලා දැම්මා බං..

    ඒ කාලේ උගේ තිබුනේ මෙන්න මේ නොම්බරේ 072 359 9797:no:
     

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    මෙන්න මෙයා මුට අහුවෙලා කියල thread එකක් දාල තිබ්බ:
    http://elakiri.com/forum/showthread.php?t=1765222

    ඉතින්ම මත් කුරුණෑගල හින්ද පොඩ්ඩක් SMS එකක් යවල බැලුව බුවාට අල්ල ගන්ඩ පුළුවන් වෙයිද කියල. . :baffled:

    Screenshot_20161005-113918.png


    call කරන්ඩ කියනවා. කරලා බැලුව ඕන මගුලකට. :rolleyes:



    පස්සේ මම thread එක දාන්ඩ ලැහැත්ති උනා. මෙන්න මු මට call කරලා අහනවා මොකද කියන්නේ කියල.



    මට එන්දලු. ID copy එකකුත් ඕනලු. :shocked:
    බේරෙන්ඩ බැරි තැන මම කිව එන්නම් කියල. :angry:

    හොරෙක් උනත් මට රස්තියාදු කරන්ඩ දුක හිතුන :no:. මම SMS කරා ඉතුරු සල්ලි එකතු කරගෙන කියන්නම් කියල. මූ හෝ ගාල call ගන්නවා / SMS කරනවා. :lol:

    Screenshot_20161005-121832.png


    Screenshot_20161005-121836.png


    පොලිස්පති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.
    මාව බේරලා ඕන එකක්
    අර උඩ thread එක දාපු කෙනා, ඕන නම් kurunegala එන්ඩ. මු මට වහ වැටිලා ඉන්නේ. අල්ලලා දෙන්ඩ පුළුවන්. මට තනියෙන් නම් බෑ බයයි.

    Rep / Bump Please


    අම්මටසිරි මචං.
    එළමකිරි හොඳේ !

    :yes::shocked:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    good work machan. uba eka ekaa kiyana gon katha ganan ganna epa.. ohoma deyak ubata krnna puluwan unata oya loku talks dena ekekta wath ohoma ekak krnna hithenne wath na.. methanin ehata ubata karanna deyak na..

    ps- me voice clips ekkama muwa balumgalata mattu kara nam hari. muta ahu wechcha dennek me thread ekema innawane.


    9+
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ පලයං බං යන්න..:lol::lol:. සමාජෙ ගැන කියවන්න එනව.... සමාජෙ ඔනෙනම් ඔය අටමගලට කොට කොටා ඉන්නෙ නැතුව සමාජෙට ගිහිං වැඩක් කොරපං...

    හා අය්යේ , එටකොට මේකට එන්නම බැරිද එටකොට අපිට :shocked:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මමනම් සිරාවට කියන්නේ... අරූනම් සිරාවටම හොරෙක්.. මොකද ඔය වගේ කටහඬකින් කෝල් එකක් ආවොත් ඌනම් මලාට මොකුත් ගන්න එකෙක් නෙමේ.. අත්දැකීමෙන් කියන්නේ... අරූ හොරා නිසා මූගෙන් ගානක් ගලවගන්න තමයි ඔය පස්සෙන් එන්නේ.. මමනම් ඔය වගේ කටහඬකින් කෝල් එකක් ආවොත් ඕනෑවට එපාවට කතාකරල කට් කරනවා.. මල මූසලයිනේ බං...:yes:

    ලැප් එකක් රු. 23,000 අවුරුදු 4ක වගකීමක් එක්ක...:lol: පුක තමයි.. යකෝ මේවටත් අහුවෙන බයියල ලංකාවෙ ඉන්නවනේ...

    දැනටම දෙන්නෙක් අහුවෙලා මුට elakiri එකේ. තව දන්නේ නැති කි දෙනෙක් අහුවෙලා ඇතිද? පොලිසියෙනුත් සරණක් නෑ වගේ. අපි අපිම මුකුත් කරොත් මිසක්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අඩෝ උගේ ටෝක් වලට මමත් අහුවුණා බං. මගෙන් රු.20000 ක් ගත්තා. මන් පොලිසි ගියාම පොලිසියෙන් කිව්වා එන්ට්‍ර් දාන්න බෑ කියල ඔය වගේ මෝඩ වැඩ කලාම කියල. ඇත්තටම මාත් මෝඩයා වගේ අහුවුණා බං. මොකද ඒ කාලේ ලැප් හොය හොය හිටියේ. දැන් අවුරුද්දකට වැඩියි බං. :no::no::no: මුගේ තොරතුරක් ලැබුනොත් මටත් කියපන්. :no::no:

    තව අහුඋන එකෙක් ඉන්නව. ඌ මට call කරලා එන්නම් කිව. උබත් එදාට වරෙන්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පව් බන්, මුට තේරෙන්නේ නැ සමාජේ හැසිරෙන්න එකයි ලොකුම අවුල, තමන්ගේ voice එක record කරලා මේකේ දන්නේ මොන මොඩයද කියල හිටහන්කෝ :(

    මම කැඩිච්ච lap දුන්නේ නැ බන්. මම ලේසියට පාවිච්චි කරපු එකක් විකුනන්නේ නෑ. එත් ඉතින් ලැප් එකක් ගෙදර තියෙනවා කියන්නේ අපරාදෙනේ.
    උට කොහොම හරි ලැප් එක අල්ලලා නෑ. වෙන එකක් කියන්ඩ ඇති අපෝ ඔයිට වඩා අඩුවට තියෙනවා එනම් මනම්. මූ ට ආපුහු දෙන්ඩ ලෙඩක් නැති හින්ද ram ගලවල වැඩ නෑ කියල මට දෙනවා.

    මුලදී මම බයේ හිටියේ මොකද ඇත්තටම මොකක් හරි උනාද කියල. කියන්ඩ බෑ නේ electronics නේ.
    පස්සේ ඌ එක ram එකයි තියෙන්න එක‍ට ගාන අඩු කරලා ගන්ඩ කීවහම තමා මට අගට ලේ ටිකක් ඉනුවේ.
    උබ ඒ අස්සේ කට කැඩිච්චි කතා කියා කියා ආතල් ගත්ත එක නම් කොහොමත් අනුමැත කරන්ඩ බෑ.
    මේකේ වැටෙන thread වර්ග තියෙනවා. මොකක් හරි ප්‍රශ්නෙකද සංවේදීව දාන thread තියෙනවා. ඒවගේ අවුස්සලා කොටවල අතල් ගන්න එක මානසික ලෙඩක්.
    ආතල් ගන්න thread වෙනම තියෙනවා.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    del i3 eka rs 18500 /= labayi ne ganin , mu horek wenna ba , mu hunter wela inna ekekda koheda , uu ikmanata cash karaganna ubata wathe wenawa aththe.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    del i3 eka rs 18500 /= labayi ne ganin , mu horek wenna ba , mu hunter wela inna ekekda koheda , uu ikmanata cash karaganna ubata wathe wenawa aththe.

    උබ අර thread එක බැලුවද උඩම තියෙන.
    උට අහු වෙච්චි දෙන්නෙක් ඉන්නවා මේකේ
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    anunge labawal walata panala tinkiri gaganne nathuwa idapan ban ,, aru modaya wage salli bank karalane ban , ganna eka dana ganna ona hodata hoyala balala ganna , horu innawa kohomath hamathanama.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබ අර thread එක බැලුවද උඩම තියෙන.
    උට අහු වෙච්චි දෙන්නෙක් ඉන්නවා මේකේ

    hm ow e tika baluwa , ape un ithin hamadama ahu wenawa ne ban hama labbatama , lap witharak newei ikman eke danawa car / bike adda nuth aduwata , oka reserved karanna kattiya advance karanwa , anthimata ekata polla .

    mama nam kiyanne ganna eka hoyala balala ganna ona :yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    hm ow e tika baluwa , ape un ithin hamadama ahu wenawa ne ban hama labbatama , lap witharak newei ikman eke danawa car / bike adda nuth aduwata , oka reserved karanna kattiya advance karanwa , anthimata ekata polla .

    mama nam kiyanne ganna eka hoyala balala ganna ona :yes:

    උබ මට වෙච්චි වැඩක් කිවොත් හිනා යනවා.
    මම dihatsu charade car එකක් බලන්ඩ ගියා. මම call කරලා යද්දී ඌ කිව එකේ පොත් උකස් තියල කියල, මට advance එකක් දෙන්ඩ ඕන කියල.
    Car එක බැලුවට පස්සේ මොනවා හරි කරන්ඩ කියල (ගොඩක් අඩුවට තිබ්බේ) මම ගියා.
    මම පාර අහද්දී පොර කිව මම ඔයාට පෙන්ඩ car එක ඉස්සරහට අරන් park කරලා යන්නම් කියල.
    මම ගහින් බලද්දී එක අවරුදු ගානකට start කරලා නැති කැඩිච්චි ලදරමක්. දිරල් එකම තැන.
    අරූ මට මේක start වෙනවා වැඩ කියල කියන්ඩ park කරන කතාව කිව.
    ඉතින් වැඩිය මොලයක් නැති එකෙක් නම් අහු වෙනවා.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Okage details hoyaganna baida ban uuge phone number eken??? :confused:

    Details නෙමේ ඕන නම් උඋව හම්බ වෙනද උනත් පුළුවන් මට.
    එක තමා මම කිව්වේ.
    මුට අහුවෙච්චි දෙන්නෙක් දැන් ඉන්නවා.
    තව අය ඇති.
    මම මුට advance දෙන්ඩ තැනකට එන්ඩ කියන්නම්. අහු වෙච්චි උන් ඇවිත් මාව පෙන්නන්නේ නැතුව අල්ල ගනිල්ලා.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Details නෙමේ ඕන නම් උඋව හම්බ වෙනද උනත් පුළුවන් මට.
    එක තමා මම කිව්වේ.
    මුට අහුවෙච්චි දෙන්නෙක් දැන් ඉන්නවා.
    තව අය ඇති.
    මම මුට advance දෙන්ඩ තැනකට එන්ඩ කියන්නම්. අහු වෙච්චි උන් ඇවිත් මාව පෙන්නන්නේ නැතුව අල්ල ගනිල්ලා.

    Danatamath meke ekek uta msg ekak dala kiyala athi uba gena...me nula genai.
    Machan uba danne na ban minissu gena.
    Ane nikan idapan machan.
    (man kiwwe ube hodata ban therum ganin....)
    His wachana katha karala wedak na ban.
     

    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    Details නෙමේ ඕන නම් උඋව හම්බ වෙනද උනත් පුළුවන් මට.
    එක තමා මම කිව්වේ.
    මුට අහුවෙච්චි දෙන්නෙක් දැන් ඉන්නවා.
    තව අය ඇති.
    මම මුට advance දෙන්ඩ තැනකට එන්ඩ කියන්නම්. අහු වෙච්චි උන් ඇවිත් මාව පෙන්නන්නේ නැතුව අල්ල ගනිල්ලා.

    ඌව කොලබට ගෙනල්ල දියන්. කුරුණෑගල එන්න වෙලාවක් නෑ බං වැඩ
     

    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    මෙන්න මෙහෙමයි මන් උට සල්ලි දුන්නේ. 10ක් ezCash අනිත් 10 බැංකුවට..
    අන්තිමට 20 කට කෙලවුනා.. :no::no:


    jtbe6f.jpg


    14xjfae.jpg


    rhopww.jpg


    :(:(:(:(:(:(:(