Questions ikman එකේ seller කෙනෙක්ට සල්ලි දැම්මා පොර බඩු එව්වේ නැ

hasanga1411

Member
May 16, 2022
1
16
3
ikman එකේ add එකක phone වගයක් විකුනන්න දාල තිබ්බා මන් ඒ sellerta කතා කරලා සල්ලි දැම්මා දැන් සතියකට වැඩි තාම බඩු අවේ නැ පොරගෙන් කිසිම reply එකකුත් නැ මේකට මොකක්හරි නීතිමය පියවරක් ගන්න පුලුවන්ද
 
Anil1984

Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ඉක්මන් එකේම කියල තියෙනව නේද? සල්ලි දෙන්න එපා කියල බඩු ලැබෙන්න කලින්. ඕනෙ නන් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්. ඔය හොර වැඩ කරන්නෙ පුරුදු කාරයො, උඹට සල්ලි නන් ලැබෙන එකක් නෑ ආයිත්.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    ikman එකේ add එකක phone වගයක් විකුනන්න දාල තිබ්බා මන් ඒ sellerta කතා කරලා සල්ලි දැම්මා දැන් සතියකට වැඩි තාම බඩු අවේ නැ පොරගෙන් කිසිම reply එකකුත් නැ මේකට මොකක්හරි නීතිමය පියවරක් ගන්න පුලුවන්ද
    හොද වැඩේ තොට .මෙච්චර කියනවා නොදන්නා උන්ට සල්ලි දාන්න එපා කියල තාමත් හැදෙන්න නැති හු XX පුතාල ඉන්නවා
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    තාමත් මේ වගේ ඒවට අහුවෙන හරක් ඉන්නවනේ🤭.සල්ලි ගන්න වෙන්නේ නෑ හිත හදාගනින්.
     
    මේකෙම ත්‍රෙඩ් ගොඩක් තිබුනා ඕවා ගැන.. අද කාලෙ කාවවත් විශ්වාස කරන්න එපා.. විශේෂයෙන්ම මුදල් සම්භන්ද කටයුතු වලදි.. එයාගෙ phone numbers, ඔයා සල්ලි දැම්මා කියලා ඔප්පු කරන්න පුලුවන් proofs එක්ක පොලීසියට යන්න. ඒත් පොලීසිය ගැනත් ලොකු විශ්වාසයක් නම් තියන්න එපා. එයාලට කම්මැලි වගේ වුනොත් ඕවා හොයන එකක් නෑ.
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    ikman එකේ add එකක phone වගයක් විකුනන්න දාල තිබ්බා මන් ඒ sellerta කතා කරලා සල්ලි දැම්මා දැන් සතියකට වැඩි තාම බඩු අවේ නැ පොරගෙන් කිසිම reply එකකුත් නැ මේකට මොකක්හරි නීතිමය පියවරක් ගන්න පුලුවන්ද
    elakiri ekema thread deka tuhnak tibba me gon wadema kalin karapu un dala. salli ganna wenne nam nathi wei aimth.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඉක්මන් එකේම කියල තියෙනව නේද? සල්ලි දෙන්න එපා කියල බඩු ලැබෙන්න කලින්. ඕනෙ නන් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්. ඔය හොර වැඩ කරන්නෙ පුරුදු කාරයො, උඹට සල්ලි නන් ලැබෙන එකක් නෑ ආයිත්.
    ගොඩක් වෙලාවට මේ වැඩේ කිසි තෙරුමක් නෑ, ගොඩක් උන් කරන්නේ binance p2p order එකක් දාල, ඒකේ bank details තමයි මූට දේන්නේ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    කවුද බං බඩුවක් දකින්නේ නැතුව සල්ලි දාන්නේ .
    Daraz එකෙන් ගත්තත් මම COD දන්නේ
    ai ye daraz eke return karana puluwan ne? anika cod demma kyala mokakda wenasa? uta kohomath gewanna wenwa
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    ඔය වගේ post කීයක් වැටෙනවද ම්චන්...උම්බ මොන ලෝකෙද හිටියේ...ps5 / vga card වලට සල්ලි දාලා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    උබ වගේ මෝඩ ඔට්ටපාලු හරකෙක් 3

    බායි 2
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ikman එකේ add එකක phone වගයක් විකුනන්න දාල තිබ්බා මන් ඒ sellerta කතා කරලා සල්ලි දැම්මා දැන් සතියකට වැඩි තාම බඩු අවේ නැ පොරගෙන් කිසිම reply එකකුත් නැ මේකට මොකක්හරි නීතිමය පියවරක් ගන්න පුලුවන්ද
    සත්ව හිංසනය යටතේ නඩුවක් දාපන්. පැමිණිල්ල ලියද්දි මතක ඇතුව උඹ බූරුවෙක් කියලා කියපන්
     
    • Haha
    Reactions: $onny and Sandy_Fdo