meke inna waddo tika ekathu wela oya wage site ekak hadamuda,
I'll invest if anybody can start,because I have no idea about website creations.

meke inna waddo tika ekathu wela oya wage site ekak hadamuda,

ඉට සතියකට පස්සෙ Car එක විකුනන්න දාන්න බලද්දි වැටෙන්නෑ
මෙන්න call එකක් එනව සල්ලි ගෙවන්න කියල
කතාකරපු එකාගෙ ලොකු සීන් ටහිකෙ%#@
ඒවෙන කොටත් මම Facebook එකෙ Rapid Rev Racing එකේ දාල තිබ්බෙ දවස් 4න් Car එක ගියා 

dan salli gannawa ban.item anuwa wenas wenawa gana.[ulannam wena honda sait tikak kiyapallako
ikman ekata mage land ekak damme wikunana,dan me minissu salli illuwa nisa ayeth hithuna land eka wikunane nathuwa thiyagannawa kiyala 

ඔව් ඔව් හැමෝටම කියනවා. උන් සල්ලි ගන්නව දැන්.ikman.lk එකෙන් මට කොල් එකක් දුන්නා ad එක hold කරලා තියෙන්නෙ සල්ලි ගෙවන්න දාන්න කියලා,මෙහෙම කථා කරලා තියනවාද ඔයගොල්ලන්ටත්,මම කලින් කිප වතාවක්ම ඔය සයිට් එකට සල්ලි පුදලා තියනවා easy cash හරහත්,එත් කිසි වැඩක් උනේ නැ එ ඇඩ් වලිනුත්
Save
achchita haal garanna kiyala menna meke add ekak dapan machanfree.. www.ipage.lk mama hadala damme
achchita haal garanna kiyala menna meke add ekak dapan machanfree.. www.ipage.lk mama hadala damme
machan dan ikman eke wahana saha depala ad danna Rs.900k gannawa. e wagema ek ek sthaana wala niyojithayo path karala tiyenne. niyojithayange maargayen dammoth wattamak ganna puluwan. mama niyojithayek. me tiyenne mage ikman.lk page eka. katahari aduwata danna ona nam katha karanna.
https://ikman.lk/en/shops/sellfast-lanka-seller
ikman.lk එකෙන් මට කොල් එකක් දුන්නා ad එක hold කරලා තියෙන්නෙ සල්ලි ගෙවන්න දාන්න කියලා,මෙහෙම කථා කරලා තියනවාද ඔයගොල්ලන්ටත්,මම කලින් කිප වතාවක්ම ඔය සයිට් එකට සල්ලි පුදලා තියනවා easy cash හරහත්,එත් කිසි වැඩක් උනේ නැ එ ඇඩ් වලිනුත්
Save
MyOffers.lk ela kiri wage yanawa.. mama technology/site design update ekak december end waladi denawa.. man hithanne anik site ekka hodata compete karanna puluwan wei kiyala..myoffer kiyala ekak haduwa neda ek kollek?
