ikman.lk එකෙන් Call එකක් දුන්නා

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහන වලට 900 ක් ගන්නවා. කෝල් කරලා තමයි කියන්නේ. අනිත් එක ඇඩ් එක දාන්න යද්දි විස්තරේ පෙන්නනවා.
    බයික් ත්‍රීවිල් නම් ෆ්‍රී. ආයි ඉඩම් වලට ගන්නවලු.
     

    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    ම්මත් Crew cab එකක් විකුණුවා :yes: ඉට සතියකට පස්සෙ Car එක විකුනන්න දාන්න බලද්දි වැටෙන්නෑ:angry: මෙන්න call එකක් එනව සල්ලි ගෙවන්න කියල :shocked: කතාකරපු එකාගෙ ලොකු සීන් ටහිකෙ%#@ :angry: ඒවෙන කොටත් මම Facebook එකෙ Rapid Rev Racing එකේ දාල තිබ්බෙ දවස් 4න් Car එක ගියා :sorry:
    දානවනම් Rapid Rev Racing දාන්න. :yes:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    dan salli gannawa ban.item anuwa wenas wenawa gana.[ulannam wena honda sait tikak kiyapallako
     

    NLND1989

    Member
    May 29, 2009
    10
    5
    3
    හපෝ ඉක්මන් උන්ගෙ හෙනම ලයින් එක. mydream.lk එකේ දාපන් බන් ඒකත් නැගල යනව දැන්.
     

    Robaee

    Member
    Aug 16, 2016
    10
    1
    0
    ikman.lk එකෙන් මට කොල් එකක් දුන්නා ad එක hold කරලා තියෙන්නෙ සල්ලි ගෙවන්න දාන්න කියලා,මෙහෙම කථා කරලා තියනවාද ඔයගොල්ලන්ටත්,මම කලින් කිප වතාවක්ම ඔය සයිට් එකට සල්ලි පුදලා තියනවා easy cash හරහත්,එත් කිසි වැඩක් උනේ නැ එ ඇඩ් වලිනුත් :oo:
    Save
    ඔව් ඔව් හැමෝටම කියනවා. උන් සල්ලි ගන්නව දැන්.
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    ow machan, vehicle 1k masekata free danna puluwan kiyala boru marketing deela, dammata passe 900 gewanna kiyala email ekak enawa, me uttige pukala dan thama business ekata enter wela thiyenne gaanata. mun boru kiyanne masekata free ad denne na, hama uttakatama salli gannawa dan, wena wikalpayak hoya gammu. There is nothing in Sri lanka without price.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,939
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    machan dan ikman eke wahana saha depala ad danna Rs.900k gannawa. e wagema ek ek sthaana wala niyojithayo path karala tiyenne. niyojithayange maargayen dammoth wattamak ganna puluwan. mama niyojithayek. me tiyenne mage ikman.lk page eka. katahari aduwata danna ona nam katha karanna.
    https://ikman.lk/en/shops/sellfast-lanka-seller

    නෑ එපා, කමක් නෑ උබම තියාගනින්
     

    musix2016

    Member
    Aug 14, 2016
    56
    6
    0
    නෑ එපා, කමක් නෑ උබම තියාගනින්

    :D:D

    giphy.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ikman.lk එකෙන් මට කොල් එකක් දුන්නා ad එක hold කරලා තියෙන්නෙ සල්ලි ගෙවන්න දාන්න කියලා,මෙහෙම කථා කරලා තියනවාද ඔයගොල්ලන්ටත්,මම කලින් කිප වතාවක්ම ඔය සයිට් එකට සල්ලි පුදලා තියනවා easy cash හරහත්,එත් කිසි වැඩක් උනේ නැ එ ඇඩ් වලිනුත් :oo:
    Save

    අපිටත් කතා කෙරුවා, ඒත් ඕකට 800ක් දානවට වඩා හොදය් පත්තරේකට අඩ් එකක් දාන එක