Illustrator කරන අය සෙට් වෙමු....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මුලින්ම කොරල් පාවිච්චි කරන්නෙ. දෙවනුව තමයි ඉලස්ටේටර්...
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචන් මගේ මේ ලඟකදි ඉඳලා ඔබ්ජෙක්ට් සිලෙශ්ට් කරාම රීසයිස් කරන කොටු එන්නේ නෑ, . මම පාවිච්චි කරන්නේ ඉලස්ට්‍රේටර් CS6

    Shift+Ctrl+B ඔබලා බලන්න. :)
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මචන් මගේ මේ ලඟකදි ඉඳලා ඔබ්ජෙක්ට් සිලෙශ්ට් කරාම රීසයිස් කරන කොටු එන්නේ නෑ, . මම පාවිච්චි කරන්නේ ඉලස්ට්‍රේටර් CS6

    CTRL+SHIFT+B shortcut eka netham view gihin Hide or show Bounding Box :)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    මචන් මගේ මේ ලඟකදි ඉඳලා ඔබ්ජෙක්ට් සිලෙශ්ට් කරාම රීසයිස් කරන කොටු එන්නේ නෑ, . මම පාවිච්චි කරන්නේ ඉලස්ට්‍රේටර් CS6

    Ctrl+Shift +B ප්‍රෙස් කරාම හරියනවා මචන්. :)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    machan mage pc aeka i3 nd denaration 1k.windows 7 dala tiyenne.namut mama use karanne illustratore 10.meka samahara welawata open wenne neha.illustratore 6 wage tiyenawanam hoyala dennako.

    anika mage pc aekata photoshop cs dannath beha ban. photoshop cs hera wena monawa hari vershion tiyenawada.

    :O ube machan ehema awlak wenna widiyak na, :no: dapan okkoma CS6 collection eka aniwa super ekata weda krnwa Torrent search parak dammanam ona tharam thiyenawa machan habai dan aluthma version thamai CC :)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචන් මගේ මේ ලඟකදි ඉඳලා ඔබ්ජෙක්ට් සිලෙශ්ට් කරාම රීසයිස් කරන කොටු එන්නේ නෑ, . මම පාවිච්චි කරන්නේ ඉලස්ට්‍රේටර් CS6

    CRTL Obagena Corner ekata palayanko mcn ethakota penawa :D :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මුලින්ම කොරල් පාවිච්චි කරන්නෙ. දෙවනුව තමයි ඉලස්ටේටර්...
    මී ටූ.....
    ඉලස්ටේටරේ ටිකක් අවුල් සහගතයි මට....
    පින් කැමති භවතෙක් හොද පීඩීඑෆ් ටියුටෝරියලක් දෙන්න කෝ අපිටත් ඉගෙන ගන්න...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මී ටූ.....
    ඉලස්ටේටරේ ටිකක් අවුල් සහගතයි මට....
    පින් කැමති භවතෙක් හොද පීඩීඑෆ් ටියුටෝරියලක් දෙන්න කෝ අපිටත් ඉගෙන ගන්න...........

    අර අස්ථානගත වුනයි කියපු අග්‍රිමන්ට් එක (ඉලස්ට්‍රේටර් වලින් හදලා තිබුන) හම්බුනාද....... ?:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මී ටූ.....
    ඉලස්ටේටරේ ටිකක් අවුල් සහගතයි මට....
    පින් කැමති භවතෙක් හොද පීඩීඑෆ් ටියුටෝරියලක් දෙන්න කෝ අපිටත් ඉගෙන ගන්න...........

    ඉගෙන ගන්න තියෙන හොදම ක්‍රමේ තමයි මැෂින් එකෙන් කොරල් අයින් කරන එක.
    දැනට අවුරුදු 10ක් තිස්සේ තාම මට ඒක කරගන්න බැරි වුනා... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර අස්ථානගත වුනයි කියපු අග්‍රිමන්ට් එක (ඉලස්ට්‍රේටර් වලින් හදලා තිබුන) හම්බුනාද....... ?:rolleyes:
    :)
    දැං වෙනස් කර ගන්න බැරුව බන්නව *ක විකං.........:(:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    God came. AHHHHHHHHHHHH!
    Your mama came too.
    ටියුට් එකක් දාපං කෝ අවලමෝ තෝ ඉන් & අවුට් දන්න එකේ.........
    මොකෝ අපි තොලෙ බඩ රස්සාවට කෙළිනව කියල ද?
    මේ මොනව හරි පොඩි දෙයක් කර ගන්න නේ ඉගෙන ගන්නේ.............