මචන් මගේ මේ ලඟකදි ඉඳලා ඔබ්ජෙක්ට් සිලෙශ්ට් කරාම රීසයිස් කරන කොටු එන්නේ නෑ, . මම පාවිච්චි කරන්නේ ඉලස්ට්‍රේටර් CS6

machan mage pc aeka i3 nd denaration 1k.windows 7 dala tiyenne.namut mama use karanne illustratore 10.meka samahara welawata open wenne neha.illustratore 6 wage tiyenawanam hoyala dennako.
anika mage pc aekata photoshop cs dannath beha ban. photoshop cs hera wena monawa hari vershion tiyenawada.
dapan okkoma CS6 collection eka aniwa super ekata weda krnwa Torrent search parak dammanam ona tharam thiyenawa machan habai dan aluthma version thamai CC 
මචන් මගේ මේ ලඟකදි ඉඳලා ඔබ්ජෙක්ට් සිලෙශ්ට් කරාම රීසයිස් කරන කොටු එන්නේ නෑ, . මම පාවිච්චි කරන්නේ ඉලස්ට්‍රේටර් CS6

මී ටූ.....මම මුලින්ම කොරල් පාවිච්චි කරන්නෙ. දෙවනුව තමයි ඉලස්ටේටර්...
මී ටූ.....
ඉලස්ටේටරේ ටිකක් අවුල් සහගතයි මට....
පින් කැමති භවතෙක් හොද පීඩීඑෆ් ටියුටෝරියලක් දෙන්න කෝ අපිටත් ඉගෙන ගන්න...........

මී ටූ.....
ඉලස්ටේටරේ ටිකක් අවුල් සහගතයි මට....
පින් කැමති භවතෙක් හොද පීඩීඑෆ් ටියුටෝරියලක් දෙන්න කෝ අපිටත් ඉගෙන ගන්න...........

අර අස්ථානගත වුනයි කියපු අග්‍රිමන්ට් එක (ඉලස්ට්‍රේටර් වලින් හදලා තිබුන) හම්බුනාද....... ?![]()

CRTL Obagena Corner ekata palayanko mcn ethakota penawa![]()
![]()
ටියුට් එකක් දාපං කෝ අවලමෝ තෝ ඉන් & අවුට් දන්න එකේ.........God came. AHHHHHHHHHHHH!
Your mama came too.
Object > Transform > Reset Bounding![]()
and caps lock on welada off krpn mcn 
coral da illustrator da wadiya hoda me de ke wenaskam monawada