දන්නා එකෙක් කියපන් ඉල්ස්ටෙරර් වලට image (backgrounds) import කරලා artwork කරනකොට මොනවා හරි විශේෂ දේවල් කරන්න තියෙනවද එක්ස්පෝර්ට් කරන්න කලින්..
දවසක් coreldraw file එකක් හම්බුනා (බිම කප් එකක ලේබල් එකක්.) මම නිකමට ඔප්න් කරා එකේ තිබ්බ ඉමේජ එක හිනි තීරු තීරු ගහල තිබ්බනේ ඒ මොකටද එහෙම කරන්නේ..