illustrator

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    දන්නා එකෙක් කියපන් ඉල්ස්ටෙරර් වලට image (backgrounds) import කරලා artwork කරනකොට මොනවා හරි විශේෂ දේවල් කරන්න තියෙනවද එක්ස්පෝර්ට් කරන්න කලින්..

    දවසක් coreldraw file එකක් හම්බුනා (බිම කප් එකක ලේබල් එකක්.) මම නිකමට ඔප්න් කරා එකේ තිබ්බ ඉමේජ එක හිනි තීරු තීරු ගහල තිබ්බනේ ඒ මොකටද එහෙම කරන්නේ.. :confused:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    දන්නා එකෙක් කියපන් ඉල්ස්ටෙරර් වලට image (backgrounds) import කරලා artwork කරනකොට මොනවා හරි විශේෂ දේවල් කරන්න තියෙනවද එක්ස්පෝර්ට් කරන්න කලින්..

    දවසක් coreldraw file එකක් හම්බුනා (බිම කප් එකක ලේබල් එකක්.) මම නිකමට ඔප්න් කරා එකේ තිබ්බ ඉමේජ එක හිනි තීරු තීරු ගහල තිබ්බනේ ඒ මොකටද එහෙම කරන්නේ.. :confused:

    samahara welawata pdf file ai dala open karala edit karaddith ohoma mas weccha hambenawa. ara image eka trace karala thibunada dan ne :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    samahara welawata pdf file ai dala open karala edit karaddith ohoma mas weccha hambenawa. ara image eka trace karala thibunada dan ne :baffled:
    අහ එහෙම වෙන්න ඇති නේද ට්‍රේස් කරලා තියන්නේ ඇත්තේ. :oo::D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    samahara welawata pdf file ai dala open karala edit karaddith ohoma mas weccha hambenawa. ara image eka trace karala thibunada dan ne :baffled:
    නැහැ බන් මම හොයාගත්ත කොරල් වලින් ආර්ට් වරක් එකක් ai ගේනකොට gradient තිබ්බොත් පොඩි පොඩි වෙක්ටර් ලියින් වෙන්ව.. ඒ ලයින් වලින් තමයි gradient එක මික්ස් වෙන්නේ. :baffled::baffled: මම හිතන්නේ එහෙමයි. :nerd:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    කොහොමද බන් ps වල ඉදල text fx එකක් ගෙන්න හොදම විදිහ.
    ai වල එම්බොස් එක හරියට වැඩ නැහැ ඒ මොකද.
    ග්ලොව් එකත් මෙලෝ රහක් නැහැනේ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    ගොඩක් උන් දන්නේ නෑනේ Illustrator වලින් emboss කරන හැටි
    ඔන්න ඒක ගැන පොඩියට විස්තරයක් කියන්නම්
    විස්තරයක් කියන්නේ ඉතින් පාත් එක තමයි

    maxresdefault.jpg

    Effect > 3D > Extrude & Bevel
    Bevel එකේ dropdown වල effects ටික තෝරලා බලන්න
    ඒත් අඩි ගානට ලොකු කරනවා photoshop වලින්ම කරන්න
    පොඩි වැඩවලට මේක හොදයි
    කොලිටි එක අඩුයි ගොඩක් සූම් කලාම
    ඒත් වෙලාව අරගෙන pathfinder එකෙන් weld කරලා හදන්න පුලුවන් graident දාලා
    ඕක වැඩ නැහැ බන් හරියට :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    photoshop quality eka na machan.
    podi wada walata hodai..
    එක තමයි යුස් කරන්නත් අමාරුයි ටිකක්. පොටෝෂොප් වලින්ම කරලා ගේනවා. :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    කැ_ මිනිස්සු ඔයි මේවා මග නවත්තලා අපිව අනාත කරන්නේ.. :dull:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,174
    10,384
    113
    oya price thiyanawa man dannawa karana thenuth dannawa. eth methana katha kale normal rate misa owa newei machan. uba eliyta behala balapan uba banner ekak gahanna ona nam ube company eke namin banner ekath free hadan ekatama logo ekath free hada ganna widiyak ona nam kiyannam.

    onna ohomai lankawe market eka ekata ithin mata koranna deyak ne. ehema thenaka idan keyak hari hoya ganna sochchamata weda karanna wenawa eka ithin laba upan heti :rofl:

    ඉන්ටර්නෙට් එකෙ ඇඩ් එකක් දානවා ග්‍රැපික් ඩිස්යිනර් කෙනෙක් ඔනෙ කියලා..ඔන්න ඉතින් පොලිම්ට ඇප්ලිකෙශන් එනවා...ඔයාගෙ වැඩ ටිකක් බලන්න ඔනෙ කියලා..කරන්න ඔන...වැඩෙ උට දානව කරලා පෙන්නහන් කිය්ලා...ඔන්න ඉතින් ජොබ් එක ගන්න ඔනෙ නිසා මූ පුලුවන් උපරිමෙන් ජොබ් එක කරලා යවනවා අරුට...අන්තිමට උ ජොබ් එක දෙන්නෙත් නැ...උගෙ වැඩෙත් කරගන්නවා....ඔන්න ඔහොමයි දැන් සීන් එක:D:D:D:D:D