Plugin නැතුව කොන්ඩේ සුපිරියට photoshop tools වලින්ම කපන්න පුලුවන්
CS3 වල තිබ්බාe extract කියලා එකක්
ඒක අලුත් වර්ෂන් වල අයින් කලා
ඒකෙනුත් කරන්න පුලුවන්
ඒක නෙට් එකෙන් download කරගන්න ඕන අලුත් වර්ෂන් වල නම් දැන්
ඒ එකක්වත් නැතුව කපලා ගන්න පුලුවන් හැකියාවයි මොලෙයි පොඩඩක් තියෙනවා නම්
Colour range වලින් පුලුවන් කොන්ඩේ colour එක select කරලා ගන්න
මේකට ඉතින් layers 3-4 කොපි දාගන්න ඕන
ඕනේ නැති ඒවා remove කරගන්න
සුදු හෝ තනි පාට background එකක් තියෙනවා නම් කොහොමත් මේකෙන් ලේසියි
නැත්තම් ඉතින් පොටෝ එකේ colour invert කරලා පුලුවන්
shadow & Highlight / curves /levels වලින් කොන්ඩේ highlights වෙන්න හදාගන්න
selection එක ගත්තට පස්සේ invert කරපු ලේයර් එක අයින් කරනවා
මෙහෙම කිව්වට ඉතින් දන්නේ නැත්තම් තේරෙන්නේ නෑ
දන්න කෙනෙක්ට නම් තේරෙයි
ත්‍රෙඩ් එකේ අයිතිකාරයට දාන්න කියපන් පුලුවන් නම් මට වෙලාවක් නෑ මේ ටිකේ
![]()
ලේසියෙන් වැඩේ කරන්නෙ හැමදාම පුරුද්ද තියෙන්නෙ
කැත ගතිය 










xtream path වෙන්න බැහැ.