illustrator

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    කෙනෙකුට ඉගෙනගන්න යමක් මේ දාල තියෙන්නේ. ගියපාර දාපු images අදටත් වෙච්ච දෙයක් නැහැ. මම හිතනවා මේකට එහෙම අලකලංචියක් නොවෙයි කියලා.
    දාපු ගමන් බැලුවොත් හරි.
    කලින් මම දාපු ඔක්කොම image ගිහිල්ලා.
    ඒ සයිට් එක වහලද කොහොද. අපරාදේ මගේ මහන්සිය බන්.. :baffled: මිට පස්සේ ප්‍රසිද්ද සයිට් එකකට අප්ලෝඩ් කරන්න මේවා හොද පාඩම් :rolleyes:
    එනිවේ.. තැන්ක්ස් ෆොර් ද ලෙසන්.
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    දාපු ගමන් බැලුවොත් හරි.
    කලින් මම දාපු ඔක්කොම image ගිහිල්ලා.
    ඒ සයිට් එක වහලද කොහොද. අපරාදේ මගේ මහන්සිය බන්.. :baffled: මිට පස්සේ ප්‍රසිද්ද සයිට් එකකට අප්ලෝඩ් කරන්න මේවා හොද පාඩම් :rolleyes:
    එනිවේ.. තැන්ක්ස් ෆොර් ද ලෙසන්.

    අපි හැමෝටම ඉගෙනගන්න යමක් තියෙනවා වගේ......... මොකද මම Images upload කලේ Google photos වලට ඒක අවුල්ද ?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අපි හැමෝටම ඉගෙනගන්න යමක් තියෙනවා වගේ......... මොකද මම Images upload කලේ Google photos වලට ඒක අවුල්ද ?

    ado mata me danuth ube photo penne naha kiyapanko :baffled:
    puluwannam mita passe tinypic wage ekakata upload karapn.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    බොලාට මොනවද දැනගන්න ඕන
    :dull::dull::dull:


    ත්‍රෙඩ් එක නැගලා යනවද මොකෝ වෙන්නේ
    :rolleyes::rolleyes::rolleyes:

    මේ ත්‍රෙඩ් එක නම් නැගල යන් නෑ අර fav. porn star ත්‍රෙඩ් එක අන්න ඒක නම් නැගල යනව :lol:

    දැන ගන්න නම් කොයිතරම් දේවල් තියනවද බං? ඔය රොටන් කොල්ලටයි මටයි ෆයිවර් උගන්නපං :(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක නම් නැගල යන් නෑ අර fav. porn star ත්‍රෙඩ් එක අන්න ඒක නම් නැගල යනව :lol:

    දැන ගන්න නම් කොයිතරම් දේවල් තියනවද බං? ඔය රොටන් කොල්ලටයි මටයි ෆයිවර් උගන්නපං :(

    prashna ahapan ithin
    fiverr karana hati thread daanna welawak na..
    :sorry::sorry::sorry:
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    thanks u so much .. machan kata hari puluwan meke thiyen page link okkoma eka page ekakata danna godak wadagath .. thank again
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    avatar311006_28.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    mata prashnayak.
    mata kiyapalla lankawe ewungen mewata kochchra aya koranna onida kiyala. hada ?
    mewa okkoma small business harida. cocacola nike neme . :D

    me set eka digital copy withrai print karaganne un......
    logo 1
    business card 1 side 2 side
    poster / banner
    6 side brochure
    facebook cover
    retouching / enhancing 1 photo
    photo editing (hora wada) 1 photo
    logo animation (5 sec wage podi ewa bn.)
    type settings 1 page :baffled: epama karapu wade.

    owata amathrawa thwa wadak awoth kohomada gana kiyanne.
    owa thami godak ahanne eka eka.

    thanks. :love:

    ps.
    onna ohe mewatath kiyapan. :rofl: ada kale amaarui bn naththan. :sorry:

    windows dala software danna.
    pc ekak assemble karala software danna.
    pc eke lede check karanna.
     
    Last edited: