import කරන වාහනේ clear කරන්න LC open කරපු කෙනා ඉන්න ඕනෙද ??
මම Japan auction එකකින් වහනයක් set කරගත්ත. LC open කරේ මගේ නමට දැන් වාහනේ එන්නේ october මාසේ ..නමුත් හදිසියේ මට රටෙන් පිට යන්න වෙලා තියනවා
... වාහනේ එද්දී මම ලංකාවේ නැහැ. මම වෙනුවට මේක මගේ තාත්තට වගේ ගන්න පුලුවන්ද ? ඒක කරන හැටි දන්නා කවුරුත් ඉන්නවනම් කිව්වොත ලොකු උදව්වක් ! 