import කරන වාහනේ clear කරන්න LC open කරපු කෙනා ඉන්න ඕනෙද ??

dsit86

Active member
  • Jun 16, 2008
    384
    46
    28
    import කරන වාහනේ clear කරන්න LC open කරපු කෙනා ඉන්න ඕනෙද ??

    මම Japan auction එකකින් වහනයක් set කරගත්ත. LC open කරේ මගේ නමට දැන් වාහනේ එන්නේ october මාසේ ..නමුත් හදිසියේ මට රටෙන් පිට යන්න වෙලා තියනවා :no::no: ... වාහනේ එද්දී මම ලංකාවේ නැහැ. මම වෙනුවට මේක මගේ තාත්තට වගේ ගන්න පුලුවන්ද ? ඒක කරන හැටි දන්නා කවුරුත් ඉන්නවනම් කිව්වොත ලොකු උදව්වක් ! :sorry:
     
    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    I think can... B/L - 2 Notify Party should be your father name with power of power of attorney. Any how pls check with LC opening bank and your clearing agent . lc should be transferable letter of credit clause
     
    thanks bro
     
    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    මචන් ඇටර්නි බලය තාත්ත ට පවරන පැවරීමක් කරලා උබ පලයන්..4000ක් වගේ යන්නේ වැඩේට...ලෝයර් කෙනක් හම්බෙයන්..!!!
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    මචන් ඇටර්නි බලය තාත්ත ට පවරන පැවරීමක් කරලා උබ පලයන්..4000ක් වගේ යන්නේ වැඩේට...ලෝයර් කෙනක් හම්බෙයන්..!!!

    thanks machan ow eka thama mama ada gia lawyer kenekwa hambawenna eya karala dennam kiwwa wade.. eka mama sign karaata passe eka attorney general ta yawanna one lu habai mama inna one naha kiwwa ekata.
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    මින් ඉදිරියට මේ ප්‍රශ්නේ කාටහරි අවොත් ප්‍රයෝජනයක් වෙයි කියල හිතල මේක post කරන්න හිතුවේ ...
    සති කිහිපයකට කලින් වාහනේ ආවා ... power of attorney ඕනේ වුනේ නැහැ .. මම ඔක්කොම document අත්සන් කරලා ගියේ බැංකුවට ලියුමක් දුන්න බැංකුවට එන document තාත්තට දෙන්න කියල. එයා වාහනේ clear කර ගත්ත.
    උපදෙස් /අදහස් දුන්න හැමෝටම ස්තුති ....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මින් ඉදිරියට මේ ප්‍රශ්නේ කාටහරි අවොත් ප්‍රයෝජනයක් වෙයි කියල හිතල මේක post කරන්න හිතුවේ ...
    සති කිහිපයකට කලින් වාහනේ ආවා ... power of attorney ඕනේ වුනේ නැහැ .. මම ඔක්කොම document අත්සන් කරලා ගියේ බැංකුවට ලියුමක් දුන්න බැංකුවට එන document තාත්තට දෙන්න කියල. එයා වාහනේ clear කර ගත්ත.
    උපදෙස් /අදහස් දුන්න හැමෝටම ස්තුති ....
    mokadda gatta wahane? mokadda Auction eka?