smpurna aluth ekak genna 3/2 kak witharak nwi eka sandahama janamatha wicharanayak one wenama lammpu kalagedi sellama wage JR ge.
ස්තුත්යි මචන්. එහෙනම් මෙතන මුන් මේ මොන මගුලකටද නාගනන්න්ද කොඩිතුවක්කු මහතාගේ වියවස්තාව අල්ලාගෙන කියවන්නේ. සරලයි.පැහැදිලියි. නාගනන්න්ද කොඩිතුවක්කු මහතාගේ වියවස්තාව ගැන කතා කරන්න ඕනි නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් . එකේ කතා කරමු . (MihiCherub, හෙනයා, Kolama, Challenger SRT8 MOKO KIYANNE MEKE EHEMA NA KIYANA AYA EKKA KATHA KARAMUDA?)
මේක දැම්මේ ........
"ගෝටට ඉල්ලන්න බැරිවෙනවා හරි ගෝටා පරද වෙනවා කියමුකෝ.හරි. කියපන් බලන්න (ඉල්ලන්න බැරිඋනොත් හෝ පැරදුනොත්) අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්"
මෙන්න මේ ගැන කතාකරන්න




Last edited:
