IMPORTANT : resolving ගෝඨාබය factor

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    smpurna aluth ekak genna 3/2 kak witharak nwi eka sandahama janamatha wicharanayak one wenama lammpu kalagedi sellama wage JR ge.

    ස්තුත්යි මචන්. එහෙනම් මෙතන මුන් මේ මොන මගුලකටද නාගනන්න්ද කොඩිතුවක්කු මහතාගේ වියවස්තාව අල්ලාගෙන කියවන්නේ. සරලයි.පැහැදිලියි. නාගනන්න්ද කොඩිතුවක්කු මහතාගේ වියවස්තාව ගැන කතා කරන්න ඕනි නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් . එකේ කතා කරමු . (MihiCherub, හෙනයා, Kolama, Challenger SRT8 MOKO KIYANNE MEKE EHEMA NA KIYANA AYA EKKA KATHA KARAMUDA?)

    මේක දැම්මේ ........

    "ගෝටට ඉල්ලන්න බැරිවෙනවා හරි ගෝටා පරද වෙනවා කියමුකෝ.හරි. කියපන් බලන්න (ඉල්ලන්න බැරිඋනොත් හෝ පැරදුනොත්) අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්"

    මෙන්න මේ ගැන කතාකරන්න :yes::yes::yes::yes:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ස්තුත්යි මචන්. එහෙනම් මෙතන මුන් මේ මොන මගුලකටද නාගනන්න්ද කොඩිතුවක්කු මහතාගේ වියවස්තාව අල්ලාගෙන කියවන්නේ. සරලයි.පැහැදිලියි. නාගනන්න්ද කොඩිතුවක්කු මහතාගේ වියවස්තාව ගැන කතා කරන්න ඕනි නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් . එකේ කතා කරමු . මේක දැම්මේ ........

    මෙන්න මේ ගැන කතාකරන්න :yes::yes::yes::yes:

    gota paradunoth dinane sajith oya wikalpwe alan danga lanne godak ma gota ge chanda kadanna one eun tika.

    sajith janadipathi unoth me rata gana asawa atha ara ganna wenawa ranil tath shot eka denawa eka nissa thamai ranil kakulen adinne danawa satha kuda kiyala yaha palana anduwa karata wada lokuma haniyak sajith karanawa janadipath unoth

    methana thiyenne wena kisima deyak newi rata ta honda de thora ganna eka witharai.

    BTW oya naga ge wade hari kiyana eun ekka katha karala wadak na un kawadwath pili ganne na eka karanna ba kiyala ohoma newi mulu usawiyama awith kiuwath piliganne na nikan kale apathe yana eka wenne.

    man othana mihi wa quote kare u mage yaluwek nissa.
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ස්තුත්යි මචන්. එහෙනම් මෙතන මුන් මේ මොන මගුලකටද නාගනන්න්ද කොඩිතුවක්කු මහතාගේ වියවස්තාව අල්ලාගෙන කියවන්නේ. සරලයි.පැහැදිලියි. නාගනන්න්ද කොඩිතුවක්කු මහතාගේ වියවස්තාව ගැන කතා කරන්න ඕනි නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් . එකේ කතා කරමු . (MihiCherub, හෙනයා, Kolama, Challenger SRT8 MOKO KIYANNE MEKE EHEMA NA KIYANA AYA EKKA KATHA KARAMUDA?)
    .

    උබ ප්‍රශ්න අහපු නිසා නෙ කට්ටිය අදහස් දාලා තියෙන්නේ

    ඔය ව්‍යවස්ථාව ගැන වෙනම නූල් දාලා කතා කරලා වැඩක් නැ
    මෙක ඉන්න උන්ට උන්ගෙ දෙ ට පිටින් දෙයක් කිව්වොත් එක පිලි නොගන්න දහසක් හෙතු තියෙනව
    ඔවට වචන නාස්ති කරන එකත් අපරදෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Kolama, MOKO KIYANNE MEKE EHEMA NA KIYANA AYA EKKA KATHA KARAMUDA?)

    මේ ත්‍රේඩ් එකේ වීව්ස් ගනන සහ ලංකාවේ ඡන්දදායකගේ ගනන සසදා බලා පාළු ගෙයි වලං බිද පලක් නොමැති බව තේරුම් ගන්න. ස්තූතියි!
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ ත්‍රේඩ් එකේ වීව්ස් ගනන සහ ලංකාවේ ඡන්දදායකගේ ගනන සසදා බලා පාළු ගෙයි වලං බිද පලක් නොමැති බව තේරුම් ගන්න. ස්තූතියි!

    FOR YOU - පාළු ගෙයි වලං බිද පලක් නොමැති බව තේරුම් ගන්න. ස්තූතියි
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    ස්තුත්යි මචන්. එහෙනම් මෙතන මුන් මේ මොන මගුලකටද නාගනන්න්ද කොඩිතුවක්කු මහතාගේ වියවස්තාව අල්ලාගෙන කියවන්නේ. සරලයි.පැහැදිලියි. නාගනන්න්ද කොඩිතුවක්කු මහතාගේ වියවස්තාව ගැන කතා කරන්න ඕනි නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් . එකේ කතා කරමු . (MihiCherub, හෙනයා, Kolama, Challenger SRT8 MOKO KIYANNE MEKE EHEMA NA KIYANA AYA EKKA KATHA KARAMUDA?)

    මේක දැම්මේ ........

    මෙන්න මේ ගැන කතාකරන්න :yes::yes::yes::yes:

    Minissu bahuthaya aluth wywasthawa one kynwanm parliament eke inna gon sukannalage mona 2/3 da bn.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....

    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?

    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....

    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....

    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......

    :yes::yes::yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේ බයියො කියපු දේවල් දැකල මාත් ලබන පාර ගෝටටම දෙනවා 😂
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    panda eating GIF
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....

    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?

    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....

    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....

    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......

    :yes::yes::yes:

    ආයිබෝවන්

    nU5Kg4K.jpg
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....
    මිනිස්සුන්ව කියැවීමට ලංකාවෙ පුරවැසියන්ට කිව යුතු තරම් දක්ෂතාවක් තියෙන බවක් පේන්න නෑ. හැම ඡන්දෙකට ම පස්සෙ පසු තැවීම තමයි ඉරණම.