Inbox එක පිරිලද??????????එහෙනම් මෙන්න වැඩක්.....
මේ...............................කට්ටිය හෝ ගාලා SMS ගහනව නේද?
Inbox එක පිරිලද?
එහෙනම් ඔන්න මගෙන් එළකිරි භාණ්ඩයයක්........මේකෙන් පුලුවන් inbox එකේ මැසේජස් ඔක්කොම ටික text file එකකට ගන්න පිළිවෙළකට..Date ,Time Sender, Massage,.. seperatly.
එතකොට කට්ටියට පුලුවන් ගෑනු ලමයගේ ඔක්කොම sms පරිස්සම් කරල තියාගන්න machine එකේ....ඔන්න ලින්ක් එක තියෙනවා....mediafire link එකක්....බාගෙන phone එකට බ්ලූටූත් කරගෙන install කර ගන්න එකයි ඇත්තේ..මේක sign කරල තියෙන්නෙ.....ඒ කිව්වේ crack කරපු එකක්.....එහෙනම්.....යන්නම්....එළනම් දන්නවනෙ ඉතින්..මන් අලුත් එළකිරි කොල්ලෙක් නිසා රෙප් ගොඩක් වුවමනායි..........

http://www.mediafire.com/?4bvyq77eb97y2yk

හිනාවෙලා ඉන්න ඕනෙ කෂ්ටියම