India tour of Sri Lanka 2024🦁🏏

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,978
    40,195
    113
    Homagama
    හයියෙන් දාන උන් දැම්මනම් කලින් වගේ වයිඩ් යනවා නැත්නම් ගහන්න ටිකක් ලේසි වගේ.
    නැ මුන් හිතලාම බං. Sky කැඩුවෙත් නැ අතේ තිබ්බ runout එක.
     
    • Like
    Reactions: zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,990
    171,295
    113
    එකමත් එක රටක
    නැ මුන් හිතලාම බං. Sky කැඩුවෙත් නැ අතේ තිබ්බ runout එක.
    pace එක දුන්න නම් අපේ උන්ට පිත්තේ වද්දගෙනත් දුවන්න තිබ්බ. එක තමයි කලින් එක Rinku දැම්මේ..
    කැඩුවේ නැත්තේ ඒක ගහන්න ගිහින් තව ලකුණු යන්න තිබ්බ නිසා.
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and haunte

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,640
    36,918
    113
    කෑගල්ල
    මෙච්චර කාලේකට ඉන්දියා වට හම්බ උනා නියම නායකයෙක්. මූ තමා අනිවා ඉස්සරහට ඉන්දියාව අරන් යන්න ඕනේ. ඌ මුන්ත match එක දෙන්න මාර ගේමක් දෙනවා ඒත් මුන් පරාදයි :ROFLMAO:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    මුන්ට චියර් කරනවත් එක්ක ලැජ්ජ නැතුව නුවර පොන්සියෝ🤢.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,284
    5,850
    113
    Athurugiriya
    Wanidu hasaranga should be the most responsible for this super over according to my view. ඌ කොච්චර කලත් කරන්නෙ එකමයි ලොකු ශොට්ස් ගහන්න යනව. ඌ එතනදි partnership එක ඉස්සරහට අරගෙන ගියා නං ඕක නිකන්ම දින්නන තිබ්බ. උගෙ ,overs වලට එක දිහට 6 ඒව ගැහුව. ඒක නැති වුනා නං 125කට 30කට ඉවර කරගන්න තිබ්බ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,471
    1
    103,369
    113
    34
    Kalutara
    අන්න සුපර් ඕවර් එකක් කියල එකක් දීලා,. අනුර කුමාර දින්නා නම් ඔව්ව නෑ හොඳේ..
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,380
    20,943
    113
    අපිට නැති ලජ්ජාව උන්ට තියෙයි ද ?
    අපිට හොඳ වැඩේ
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    1722363421985.png


    :lol: 🤦‍♂️:lol: