ඌව ගත්තේ power play එකේ runs leak වෙන එක අඩු කරගන්න. rohitකාරයා ආච්චි වැහිලා වගේ කෙලියනේ අපේ උන්ට.mona reddakata akilayawa kapala theekshanawa gattada ban
චාමිකයගෙ ස්ලොව් එක ගොඩක් වෙලාවට වැඩ කරනවා.මට තේරිලා තියෙන විදිහට.උට තව චාන්ස් එකක් දෙකක දෙන්න ඔනිතික්ෂනයා වෙනුවට චමිකයා දැම්මනම් වැඩක් තියනව . . ඌ cutter දානව , ස්ලෝ දානව
භූමියේ වාසිය and Might have good practice and plan with sanath. Also the pitch has made favor to spinners this time due to all SL fast bowlers were injuredkumakda me wenne. pitch eka maru karalada
චාමිකයගෙ ස්ලොව් එක ගොඩක් වෙලාවට වැඩ කරනවා.මට තේරිලා තියෙන විදිහට.උට තව චාන්ස් එකක් දෙකක දෙන්න ඔනි

Umbala hithenne nadda api eka series ekak hari gahai kiyala.

toss eka paradila second bat kara nam ape unuth same kaama kanne, first innings 25-30 overs arun nelanawa 200+ bole turn wenna kalin, supiri kumbura meka. Indian batting unit ekath Sharma arenna athal batting habai lolMata nikamata hithuna ape un gahai kiyala. Meka paradunoth minissungen guti kanna unath puluwan kiyana eka munta danuna.
------ Post added on Aug 7, 2024 at 7:56 PM