India tour of Sri Lanka 2024🦁🏏

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Thanks ban. Eeka ne man uu test gahanawata kamati naththe. Uge test stats antimai.

    @G-Street Machan Banuka is a match winner. Man uu under 19 world cup gahana kaale idan fan kenek. Uu Pakistan tour ekei Asia cup eken gahuwama man hithuwe uu fully commited wela gahai kiyala. But balapan fitness. Melo rahak na. Dan kale cricket fitness natiwa gahanna ba ban.
    Asalanka melo rahak ne. uta aduma ganne match ekak winning karanna strength ne. balapnko indian series mokada wenne kiyala.adu gane miniha bat karanawa balanna mokektawa asawak ne. Final eka balapn bhanukage parawal. uge shots patta wena ekaktawat ehema gahanna be team eke. Team eka ehema gahana ekekta inne KJP withrai. T20 ekata danna one gahanna puluwan un. Asalanka wage boring un danna one ODI or test
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඌ මැච් කියක් ගහල දිනෙව්වද බන්.. උබ මැච් බලලා නෑ . :rofl:
    koheda bung hari match ekak dinawala thiyenne.Bangali unataki pakkunat gahala wedak ne. India balling walatai Ausi balling walati athe parak wat uta gaha ganna be. ball kanna withrai puluwan uta. eeta passe ena untat gahanna balls ne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,828
    113
    එකමත් එක රටක

    ඌ india එකක් හොදට ගහල තියනව දින්නේ නැති උනාට. NZ එක්ක ගහල සුපර් ඕවර් එකත් ගහල දිනන මතකයි. කොහොමත් මැච් ගොඩක් ඌ අන්තිමට notout ඉදල දිනවල තියනව.
    භානුකය කියන එකා Aus , Ind එකක් මොනවද කරල තියෙන්නේ ? avg 15,17 යි.
    ඌ T20 මැච් 40ක් විතර ගහල 50 තුනයි . එතනිනුත් 2ක් අර 2020ට කලින් පක්කො එක්ක ගිහින් ගහපු එකේ. ඌ ඉදල ඉදල ගහන්නේ. නැත්නම් ගොන් පාරක් ගහල් ගෙඩිය දීල යනවා. ඌ ට වඩා නම් 6 ඒවා ෂුවර් කරල ගහන්න පුලුවන් අසලංක ට .
    අනික අරුට ෆීල්ඩ් කරන්නම බෑ නේ. එහෙම බෑ T20 ගහන්න.
     
    Lol Balapn stats, kabbo form karanna epa . India walata 53 gahala thiyenne. Bhanuka hinda thama asia cup eka win kare. uta chances hamunet ne. Asalanka kiyanne kabbek, melo rahak ne. SL T20 eka win karanna one nan Aslakna wage kabbo ain karanna one.
    1721748742518.png
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    👍 Bhanukaya match winner kenek x factor player kenek e wage Aya aduyi apita .

    👍 5 ,6 awith match eka kanapita gahanna puluwan player kenek.
    👍
    Bhanukata aniwaryen chance ekak denna thibba.

    Kapanna kenek Nathnam dasunwa kapala bhanuka Ekka aluth kollawa Danna thibba
     
    • Like
    Reactions: G-Street

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,828
    113
    එකමත් එක රටක
    👍 Bhanukaya match winner kenek x factor player kenek e wage Aya aduyi apita .

    👍 5 ,6 awith match eka kanapita gahanna puluwan player kenek.
    👍
    Bhanukata aniwaryen chance ekak denna thibba.

    Kapanna kenek Nathnam dasunwa kapala bhanuka Ekka aluth kollawa Danna thibba
    ඌ මොනවද බන් t20 වල ගහල තියෙන්නේ හරි හමන් රටකට?

    අනික ඌට ෆීල්ඩ් කරන්න බැරුව කොහොමත් t20 වගේ ෆෝමැට් එකක් සෙල්ලම් කරන්න බෑ.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Asalanka ayin karanna ba ban. Uu game keeyak goda daala tiyenawada pahugiya tike. uuta paarak eliyata gahannath puluwan. Banuka fitness hadagaththoth wena ekek wenuata gassanna puluwan. Nathnam therumak na. Uge talent eken uu wadak ganna danne na.
    Asalanka wenuwata bhanuka dala wadak Naha. Asalanka aniwaryen Inna one.
     
    • Like
    Reactions: Batfleck

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඌ මොනවද බන් t20 වල ගහල තියෙන්නේ හරි හමන් රටකට?

    අනික ඌට ෆීල්ඩ් කරන්න බැරුව කොහොමත් t20 වගේ ෆෝමැට් එකක් සෙල්ලම් කරන්න බෑ.
    lankawe kauda bung hariyata field karanne.kusal medis catch banawa. pathum banawa.Asalanka banawa. Asalanka awama match eka boring. Bhanuka innkota full thrilling .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,828
    113
    එකමත් එක රටක
    lankawe kauda bung hariyata field karanne.kusal medis catch banawa. pathum banawa.Asalanka banawa. Asalanka awama match eka boring. Bhanuka innkota full thrilling .
    බානව නෙවෙයි අරුට දුවාගන්න බෑ.. පට්ට ස්ලොව්.. ඕක ෆිට්නස් ෆේල් .. එක සිරිස් එකකම ඌ බැට් විතරක් කරල අශේන් බන්ඩාර දාලා ෆිල්ඩ් කරා මූව ඇතුලේ තියල
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඌ මොනවද බන් t20 වල ගහල තියෙන්නේ හරි හමන් රටකට?

    අනික ඌට ෆීල්ඩ් කරන්න බැරුව කොහොමත් t20 වගේ ෆෝමැට් එකක් සෙල්ලම් කරන්න බෑ.
    Stats baluwata hama dema Naha ban.
    Bhanukata kisima chance ekak dunne Naha hari haman widiyata.

    Mendis Lata labena chance wuta labunaa nam wuth hoda player kenek.

    Wuwa kapanne kiyatada kiyalaa kattiya Bala balaa inne. Match dekak thunak fail wunu gaman wu eliye.

    Bhanukaya misfield karanawaa catch banawa nam mama dakala Naha habayi wu duwanne horata. Eka aul
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,828
    113
    එකමත් එක රටක
    Stats baluwata hama dema Naha ban.
    Bhanukata kisima chance ekak dunne Naha hari haman widiyata.

    Mendis Lata labena chance wuta labunaa nam wuth hoda player kenek.

    Wuwa kapanne kiyatada kiyalaa kattiya Bala balaa inne. Match dekak thunak fail wunu gaman wu eliye.

    Bhanukaya misfield karanawaa catch banawa nam mama dakala Naha habayi wu duwanne horata. Eka aul
    ඉතින් ඌ ෆිට්නස් ෆේල්
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    බානව නෙවෙයි අරුට දුවාගන්න බෑ.. පට්ට ස්ලොව්.. ඕක ෆිට්නස් ෆේල් .. එක සිරිස් එකකම ඌ බැට් විතරක් කරල අශේන් බන්ඩාර දාලා ෆිල්ඩ් කරා මූව ඇතුලේ තියල
    Bhanuka International league gahanaawa , Asalanka wage kabbo un ganne ne. fitness nathi hinda da LPL final eke 84k gahuwe
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,828
    113
    එකමත් එක රටක
    Bhanuka International league gahanaawa , Asalanka wage kabbo un ganne ne. fitness nathi hinda da LPL final eke 84k gahuwe
    එකතැන ඉදන් වනන එක නෙවෙයි .. දුවල පැනල සෙල්ලම් කරන්න බෑ..
    හයියෙන් ලකුනු දුවන්න බෑ..
    ඉතින් බලපංකෝ උගේ avg Ind Aus වගේ උන් එක්ක..
    එකදිගට ලකුනු ගහන එකෙක් නෙවෙයි.. කනාවට ඉදල ඉදල එකක් වදිනව පාරවල් දෙක තුනක්

    Fitness තියෙන ක්‍රිකට් බැරි උන්වද ගන්න ඕන
    නිකන් ගෙවල් වල ඉන්න උන්ගෙන් නෙවෙයි තෝරන්නේ
    ------ Post added on Jul 23, 2024 at 10:03 PM
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එකතැන ඉදන් වනන එක නෙවෙයි .. දුවල පැනල සෙල්ලම් කරන්න බෑ..
    හයියෙන් ලකුනු දුවන්න බෑ..
    ඉතින් බලපංකෝ උගේ avg Ind Aus වගේ උන් එක්ක..
    එකදිගට ලකුනු ගහන එකෙක් නෙවෙයි.. කනාවට ඉදල ඉදල එකක් වදිනව පාරවල් දෙක තුනක්

    නිකන් ගෙවල් වල ඉන්න උන්ගෙන් තෝරන්නේ
    ------ Post added on Jul 23, 2024 at 10:03 PM
    5 , 6 ,7
    Ball 10 lakunu 30k wage gahanna puluwan Aya one ban. Asalanka harunama Ape okkoma wage open gahana wun Nathan one down .
    giya para T20 world cup eke kora wunu widiya mathaka ne.
    power play wala udin issuwata . 0vers 6 giya gaman API kora wenne ekayi.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113

    නිකන් ගෙවල් වල ඉන්න උන්ගෙන් නෙවෙයි තෝරන්නේ
    ------ Post added on Jul 23, 2024 at 10:03 PM
    නිකන් ගෙවල්වල ඉන්න උන්ව දානවනම් අපිත් යනවනෙ බං දාන්න පුළුවන් ලෙවෙල් එකේ උන් ගැන තමයි කියන්නේ උන්ගෙන් සාපේක්ෂව ක්‍රිකට් පුළුවන් උන්වද සාපේක්ෂව ෆිට්නස් හොඳ උන්වද ගන්න ඕන

    පින්තෝගේ ෆිට්නස් හොඳයි හැබැයි ඌ ප්ලේ කරන පොසිෂන් එකේ උගේ රෝල් එක හරියට කරනවා කියලා උඹ හිතෙනවද ඌ කොහොම ප්ලේ කරත් ඌව කැපෙන්නේ නෑ භානුකයාගේ ෆිට්නස් හොඳ කාලේ පින්ටෝට දෙනවා වගේ චාන්ස් දුන්නා කියලා උඹ හිතෙනවද ඌට එදත් කැපිල්ල අදත් කැපිල්ල