India tour of Sri Lanka 2024🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    68,433
    168,620
    113
    එකමත් එක රටක
    පැතුමා 150. අසලංක 100යි , ජනිත් 50යි
    ලකුණු 340යි

    Sweet Dreams Running GIF by For Better or for Worse
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,433
    168,620
    113
    එකමත් එක රටක
    ඕනවට වඩා පිටට බොලේ කපෙද්දී මුන්ට පොඩ්ඩක් ඕෆ් ස්ටම්ප් එකට වෙන්න stance එක තියන් ගහන්න බැරි මොකද . එලියට යන බොලේ දාන්නේ නෑ වැඩිය එතකොට. lbw යන්නෙත් නෑ . ඇතුලට එන ඒවාට ගහගන්න පුලුවන් නේ.

    ඔකාගේ කැප්ටන්සිය ගලවලං කියලා කැම්පෙන් යනවැති දැන්ම.
    අසලංක ද ?
    ඌ ව තියාගන්න ඕනේ කැප්ටන් නම් . මුගේ ODI හොදයි .
    හැබැයි ඌ බැට් කරන්න ආපු ගමන් අර ගේමට ගහන්න ඕන ගතිය නෑ . හෙන බයෙන් සෙල්ලම් කරනවා වගේ.
    ------ Post added on Aug 2, 2024 at 4:26 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,885
    39,984
    113
    Homagama
    අසලංක ද ?
    ඌ ව තියාගන්න ඕනේ කැප්ටන් නම් . මුගේ ODI හොදයි .
    හැබැයි ඌ බැට් කරන්න ආපු ගමන් අර ගේමට ගහන්න ඕන ගතිය නෑ . හෙන බයෙන් සෙල්ලම් කරනවා වගේ.
    ------ Post added on Aug 2, 2024 at 4:26 PM
    මාත් කියන්නේ ඕනා. මුන්ගේ අභ්‍යන්තර අනුව එකෙක්ට එකෙක් නැ. ඒ නිසා මුන්ව එකතු කරලා තියාගන්න සැහෙන්න අමා⁣රුයි. ඌට ප්‍රෙෂර් වැඩිත් ඕක නිසා.


    නමුත් ලොන්න ෆැන්ස්ලයි කැම්පෙන් කරලා ටිම් එකට එන්න බලන් ඉන්න උනුයි නිසා ඕකාට කෙල වෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,433
    168,620
    113
    එකමත් එක රටක
    මේ කැම්රි අම්පයර් කාරයා ලාවට වැදිලා යන්න පුලුවන් ඒවා දෙනවා නේ .. පැතුමත් අපරාදේ.
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,750
    1,533
    113
    Lonthayo lonthayoma thamai,thamanta barinam aine wenna one lajja karanne nathuwa rate minissunta
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,433
    168,620
    113
    එකමත් එක රටක
    බලපං රෝහිත් කාරයා අරු කොච්චර කියෙව්වත් ගණන් ගත්තේ නෑ .. බොලේ දීල පල කිව්වා review ගත්තේ නෑ .
    ලංකාවේ වගේ නම් නායකයා බෝල්ර් ඔහොම කිව්වම ගන්නවා