Indian Cricket Team එකට

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Indian cricket board එකට අමුතුවෙන් players ලා හොයාගෙන යන්න දෙයක් නෑ නේ බන්, IPL එකෙන් හොඳට play කරන එවුන් national team දානවා. දැන් බලපන් Aus tour එකේ ඉන්න dhawan, kohli නැතිව අනිත් සෙට් එකම IPL එකේ හොඳට perform කරපු එවුන්. උන් Aus එක්ක ගැහුව T20 match දෙක කොහොමද? පට්ට නේ :censored:
     
    • Like
    Reactions: kinkon