දැන් උඹ මොකද ඒ පාර ගැනුන්ගේ පැත්තට අදින්නේ,
කියහන් බලන්න කිරියේ අපිට දැනගන්න
![]()
![]()
![]()
ම්ම කවදත් ගෑනුන්ගේ පැත්තට තමයි ඇද්දේ....
දැන් උඹ මොකද ඒ පාර ගැනුන්ගේ පැත්තට අදින්නේ,
කියහන් බලන්න කිරියේ අපිට දැනගන්න
![]()
![]()
![]()
ම්ම කවදත් ගෑනුන්ගේ පැත්තට තමයි ඇද්දේ....![]()
අපෝ උඹ ගැනුන්ගේ පැත්තද ගන්නේ,
මම හිතන් හිටියේ කෙල්ලන්ගේ පැත්ත ගන්නේ කියල![]()
![]()

ගෑනුයි පිරිමියි අතර ප්‍රශ්නයක් නම් ගන්නේ ගෑනුන්ගේ පැත්ත...
ගෑනුයි කෙල්ලොයි අතර ප්‍රශ්නයක් නම් ගන්නේ කෙල්ලන්ගේ පැත්ත....![]()

වැරදිනේ බන් ඔහොම හිතන එක.... පිරිමි බොන්න , වැල බලන්න, මැච් බලන්න කලේ නාස්ති කරනවා වගේ ගෑනුත් කාලේ නාස්ති කරන්න නාට්ටි බලනවා.... ඔය නාට්ටි පෙන්නන එක නවත්තනවා නම්... පිරිමිත් ඒ දේවල් නවත්තන්න එපයි...![]()
අනික උඹ කියන විදියට වැල බලන්නේ පිරිමි විතරද ?
තව බොන්නේ පිරිමි විතරද ? (ප්‍රසිද්දියේ ගොඩක් වෙලාවට බොන්නේ කොල්ලෝ විතරයි තම)
අනික මැච් යනවද හැමදාම, නාට්ටි වගේ

ගෙවල් වල ඉන්න වයසක ගෑනුන්ටත් කරන්න දෙයක් තියෙන්න එපයි බන්...![]()
well saidමම හිතන්නේ නෑ මේක පොඩි එකෙක්ට පෙන්නන්න හොඳ එකක් කියලා
මට දවස් දෙක තුනක් බැලුනා වැරදීමකින්
එකෙක් වීරයෙක් කරන්න අනික් උන් ඔක්කොම අසාමාන්‍ය විදියට නපුරු කරලා
පොඩි උන් ඒ විදියට හිතන්න ගත්තොත් සෑහෙන්න ආත්මාර්ථකාමී වෙයි.
මම දැක්කේ ධර්මශෝකගේ චරිතේ වෙනුවට ඉන්දියන් විකාරයක්
එහෙම කතාවක් ගියාට ක්‍රියාවෙන් නම් පෙනෙන්නට නොතිබේ අන්න අලුතින් ඒවත් පටන් ගන්නවා
මුළු ස්ටාර් ප්ලස් එකයි සී එකයි කලර්ස් එකයි ලංකාවේ ලයින් වල තව ටික දවසකින් බලාගන්න පුළුවන්
ආණ්ඩුව ඉන්දියන් නාට්ටි පෙන්නන එක නවත්තන්න යන්නේ.
මොකක් කිව්වා. මේ ආදරයයි පෙන්නන එක නවත්තන්න යනවා. අම්මට හු*** කැ* පො** ආණ්ඩුව හෙටම පෙරලන්න ඕනේ.
ආණ්ඩුව වැට් එක වැඩි කරන්න යන්නේ
ඔව් බං මාර සීන් එක.
ආණ්ඩුව පෙට්‍රල් මිල වැඩි කරන්න යන්නේ
මාර වැඩේ බං දැන් අනිත් හැමදේමත් ගණන් යයි.
ආණ්ඩුව ෆෝන් බිල වැඩි කරන්න යන්නේ.
බලහන්කො රෙද්ද මලක් වත් කඩාගන්න නෑ.
ආණ්ඩුව ඉන්දියන් නාට්ටි පෙන්නන එක නවත්තන්න යන්නේ.
මොකක් කිව්වා. මේ ආදරයයි පෙන්නන එක නවත්තන්න යනවා. අම්මට හු*** කැ* පො** ආණ්ඩුව හෙටම පෙරලන්න ඕනේ.




ITNමොකක් උඹ ඔය ඇත්තද කියන්නේ