Indian Premier League - 2024 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Chennai Super Kings

    Votes: 20 34.5%
  • Delhi Capitals

    Votes: 0 0.0%
  • Gujarat Titans

    Votes: 4 6.9%
  • Kolkata Knight Riders

    Votes: 1 1.7%
  • Lucknow Super Giants

    Votes: 1 1.7%
  • Mumbai Indians

    Votes: 14 24.1%
  • Punjab Kings

    Votes: 3 5.2%
  • Rajasthan Royals

    Votes: 1 1.7%
  • Royal Challengers Bengaluru

    Votes: 8 13.8%
  • Sunrisers Hyderabad

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

jjpala

Well-known member
  • Oct 22, 2014
    1,632
    1,638
    113
    colombo
    මුම්බායි හෙනම් චාටර් අහ

    මාර්ක් බව්චර් හෙනම ඇනයක්

    මුම්බායි කෙල කරගන්නේ ඕනවට වඩා හිතන්න යන නිසා චෙන්නායි වගේ සිම්පල් හිතන්න ඕනේ
     
    • Like
    Reactions: Ysa Karu

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    984
    1,202
    93
    MI un guli kalada muva 03 evanne :rofl: :lol:

    Tilak Varma India team eketh 03 gahaddi uva passe evanava...

    mi 1.png


    mi 2.png
     
    Last edited:
    • Haha
    Reactions: Ysa Karu

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    1,632
    1,638
    113
    colombo
    මුන්ගේ sub එවපු එකා එක බෝලෙන්ම හැරිල ගිහින් නේද 🥴
    එහෙම sub එවන්න පුලුවන්ද බන් මම හිතුවේ sub දාන්න පුළුවන් ආයේ බෝල් කරන කොට කියලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,353
    113,700
    113
    එකමත් එක රටක
    එහෙම sub එවන්න පුලුවන්ද බන් මම හිතුවේ sub දාන්න පුළුවන් ආයේ බෝල් කරන කොට කියලා
    නෑනෙ .. චෙන්නායි වල dube එන්නේ..
    සාමාන්‍යන් බෝල කෙනෙක්ට බැටෙක් මාරු වෙන්නේ.. මුන්ගේ බැටෙක්ට බැටෙක්.. තේරුමක් වෙලා නෑ
     
    • Like
    Reactions: jjpala

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    3,493
    2,127
    113
    Nuwan thusharawa sellan karnana danne naththe uta indian ungen kapillada?