Indian Premier League - 2024 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Chennai Super Kings

    Votes: 20 34.5%
  • Delhi Capitals

    Votes: 0 0.0%
  • Gujarat Titans

    Votes: 4 6.9%
  • Kolkata Knight Riders

    Votes: 1 1.7%
  • Lucknow Super Giants

    Votes: 1 1.7%
  • Mumbai Indians

    Votes: 14 24.1%
  • Punjab Kings

    Votes: 3 5.2%
  • Rajasthan Royals

    Votes: 1 1.7%
  • Royal Challengers Bengaluru

    Votes: 8 13.8%
  • Sunrisers Hyderabad

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    පොඩි මාලිට නෙලනවා වගේ නේහ් සිංහලයෝහ් ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    Ara fizz pny netuwa චහාර්ට හරි දේශ්පාන්ඩේට හරි දුන්නනං ඒත් ඩිෆෙන්ඩ් කරන්න තිබ්බා ඕක.බලපන්කො පින්නයා දාපු කැත
     
    • Haha
    Reactions: Ysa Karu

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    බංගලාදේශ පොන්නයෝ fb එකේ හැම පෝස්ට් එකකම comment දානවා fizz is best ගගා.දැන් සැප ඇති.
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,656
    165,101
    113
    එකමත් එක රටක
    Ara fizz pny netuwa චහාර්ට හරි දේශ්පාන්ඩේට හරි දුන්නනං ඒත් ඩිෆෙන්ඩ් කරන්න තිබ්බා ඕක.බලපන්කො පින්නයා දාපු කැත
    සිරාවට අර මුලින්ම බෝල් දාපු එකාට ඕවර් දෙකට 10ද කොහෙද ගහල තිබ්බේ.. ඌ ව දැම්මේ නෑ . මූ නිකන් මුඩුක්කු පොන්නයා වගේ දවාගෙන ඇවිත් බැට් එකටම දාල දෙනවා.
     
    • Haha
    Reactions: jehantheexplorer

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    සිරාවට අර මුලින්ම බෝල් දාපු එකාට ඕවර් දෙකට 10ද කොහෙද ගහල තිබ්බේ.. ඌ ව දැම්මේ නෑ . මූ නිකන් මුඩුක්කු පොන්නයා වගේ දවාගෙන ඇවිත් බැට් එකටම දාල දෙනවා.
    Dakkda aru slot ektma dala dipu haya xd
     
    • Like
    Reactions: dilann

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    සිරාවට අර මුලින්ම බෝල් දාපු එකාට ඕවර් දෙකට 10ද කොහෙද ගහල තිබ්බේ.. ඌ ව දැම්මේ නෑ . මූ නිකන් මුඩුක්කු පොන්නයා වගේ දවාගෙන ඇවිත් බැට් එකටම දාල දෙනවා.
    ඔව් බං රනප් එකේ කැත දැක්කද 🤮 බංගලියන්ගෙ කටර් මාස්ටර්ලු 🤣 ගල් කපලද දන්නෑ මාස්ටර් 🤣 අන්තිම ඕවර් දාපු බෝල් 3ට stoinis නෙවෙයි zampa හිටියත් ගහනවා 🤣
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    මෙච්චර ෆ්ලැට් බැටින් පිච් වලත් කන්සිස්ටන්සි හොදටම දාන දෙතුන් දෙනෙක් ඉන්නවනෙහ්? බුම්‍රා, පතිරණ, කුලිදීප් වගේ? උබලා හිතන විදිහට මේ සීසන් එකේ හොදටම කරපු බොලර්ස්ලා සෙට් එක කවුද?