Indian Premier League - 2024 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Chennai Super Kings

    Votes: 20 34.5%
  • Delhi Capitals

    Votes: 0 0.0%
  • Gujarat Titans

    Votes: 4 6.9%
  • Kolkata Knight Riders

    Votes: 1 1.7%
  • Lucknow Super Giants

    Votes: 1 1.7%
  • Mumbai Indians

    Votes: 14 24.1%
  • Punjab Kings

    Votes: 3 5.2%
  • Rajasthan Royals

    Votes: 1 1.7%
  • Royal Challengers Bengaluru

    Votes: 8 13.8%
  • Sunrisers Hyderabad

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

emoji diaries

Well-known member
  • May 26, 2020
    9,315
    28,833
    113
    Homagama
    පිච් සම්පුර්ණයෙන්ම උඩ යටිකුරු කරලා නේද... 200+ ගහන එක ක්‍රිකට් එපා කරවනවා පෙනිලා වගෙ
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    14,457
    4,501
    113
    පිච් සම්පුර්ණයෙන්ම උඩ යටිකුරු කරලා නේද... 200+ ගහන එක ක්‍රිකට් එපා කරවනවා පෙනිලා වගෙ
    arunta gahanda bari cn ekak wage.mun denna palanawane :rofl:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    4,467
    3,367
    113
    Panadura/Wellawatte
    පිච් සම්පුර්ණයෙන්ම උඩ යටිකුරු කරලා නේද... 200+ ගහන එක ක්‍රිකට් එපා කරවනවා පෙනිලා වගෙ
    Ow dan 200 gahanneth bohoma amruwen.issara wage dan.bowlers lata hodai.

    RR vs KKR final enne. KKR win karai.
    ------ Post added on May 6, 2024 at 10:30 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    14,457
    4,501
    113
    pant karaya hamadama bima badagagena budiyagena wali kagena mada nagena gahnne parawal. muta balance ndda
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,895
    115,157
    113
    එකමත් එක රටක
    මේකේ සෙකන්ඩ් inning එක බලපං.
    අපේ කෙල්ලෝ ටීම් එකටත් මුන්ට ගහන්න පුලුවන් ගේමක් නැතුව

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    14,457
    4,501
    113
    මේකේ සෙකන්ඩ් inning එක බලපං.
    අපේ කෙල්ලෝ ටීම් එකටත් මුන්ට ගහන්න පුලුවන් ගේමක් නැතුව


    kato staffori Taniyama :rofl:
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    1,044
    1,350
    113
    Sri Lanka
    380626.3.jpg


    My Playing 11
    -----------------------

    1. Kusal
    2. Pathum
    3. Kamindu
    4. Charith
    5. Angelo
    6. Dasun
    7. Wanindu
    8. Maheesh
    9. Pathirana
    10. Chameera
    11. Madusanka


    p:s - Mona player gahuwath paradai ithin. Ehema kiyala balanne natiwa inne na ne. :D
    ------ Post added on May 9, 2024 at 8:49 PM
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    618
    600
    93
    View attachment 229544

    My Playing 11
    -----------------------

    1. Kusal
    2. Pathum
    3. Kamindu
    4. Charith
    5. Angelo
    6. Dasun
    7. Wanindu
    8. Maheesh
    9. Pathirana
    10. Chameera
    11. Madusanka


    p:s - Mona player gahuwath paradai ithin. Ehema kiyala balanne natiwa inne na ne. :D
    ------ Post added on May 9, 2024 at 8:49 PM
    DDS T20 වලට හරි යන්නේ නැහැ අනේ මන්දා. ඕකාව මොනාට තියාගෙන ඉන්නවද කියලා
    සදීර හරි යන්නෙත් නැහැ . හොඳ පවර් හිටර් කෙන්ක්ව add කරන්න තිබ්බේ.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    3,654
    4,131
    113
    Viyashkanth wa IPL gessuwa witarai ape un team ekatah sala 🤣, Maru selection committee