Indian Visa හුට්ටප්පරේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    ගිය අවුරුද්දේ විසා ගත්තා අඩුම ගානේ interview එකකටවත් embassy එකට ගියේ නැ. එක නිසා මොකක් උනාද කියලාවත් කියන්න මම දන්නේ නැ. ඉස්සරනම් ඔවා ඔක්කොම තනියම හදා ගන්නේ. දැන් ඉතින් ඔවා කරන්න කට්ටිය ඉන්නවනේ. උන්ගෙ poto size එක වෙනස් කියලානම් දන්නවා.
    ඔහොම තනියෙන් යනවානම් මොකක් හරි contact එකක් හදාගෙනම යන්න ඔනේ විසා ඉල්ලන්න යනකොට. මොකක් හරි අවුලක් ගියොත් උන් ගනන් ගන්නේ නැ. මොකද යන්න ඔනේ තරම් උන් ඉන්න නිසා වෙන්න ඇති. අනික ඔකුන් ඔය documents ටික check කරනවා ඇරෙන්න වෙන මොකුත් දන්නේ නෑ. හරියට උපදෙසක් වත් දෙන්න.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Ivs එක ඉස්සරහා වීසා හදන එවුන් ඉන්නවා... අර හනෝ කිව්වා වගේ සල්ලී දුන්නම වීසා එක අරන් දෙනවා ඇපොයින්ට්මන්‍ට් මුකුත් ඕනේ නෑ.. බෑන්ක්ස්ටෙට්මන්ට් එක ගෙනියපන් පොටෝත් උන්ම ගහල දෙනව
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Ivs එක ඉස්සරහා වීසා හදන එවුන් ඉන්නවා... අර හනෝ කිව්වා වගේ සල්ලී දුන්නම වීසා එක අරන් දෙනවා ඇපොයින්ට්මන්‍ට් මුකුත් ඕනේ නෑ.. බෑන්ක්ස්ටෙට්මන්ට් එක ගෙනියපන් පොටෝත් උන්ම ගහල දෙනව
    Monday yanna inne. Thanks ban.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...
    කියන්න එපැය බන් කලින්.
    කොලබ IVS ලග තියනවා බරකත් කැෆේ කියල එකක්.
    පස්ස්පෝර්ට් එකයි බෑන්ක් ස්ටේට්මන්ට් එකයි ගිහින් දීපන් වෙන මොකුත් ඕනේ නැ
    ෆොටෝ එකත් ඌ එතැනින්ම ගහනවා. 5000 ක් දෙන්න ඕනේ උට
    දවස් 3 න විසා එක බුදු ෂුවර්.
    cafe eke location poddak dapanko ban..maps walin baluwa hoyaganna bane
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Monday yanna inne. Thanks ban.
    If you don't want to apply on line (use the link I earlier posted) go to the IHC Colombo. Last week a lady known to me visited the IHC in Kandy and got her Visa in just two days. No questions asked and a visa with 3 month validity has been issued. Just take a forward step. Don't waste money on agents. They do nothing.
     
    • Like
    Reactions: u_make_me_sick_

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ඉන්දියන් වීසා ගන්න ගිහින් කෙළවෙලා ඉන්නෙ බන්. එක එක සයිට් වල එක එක දේවල් ඉල්ලන්නෙ. ඔය සයිට් බලලා (official ewwa) තව යූ ටියුබ් එකේ වීඩියොත් බලලා වීසා ඇප්ලයි කරන්න ගියා ඇපොයින්මන්ට් එකක් දාගෙන. ඒ එකකවත් නැති ඩොකියුමන්ට් තමයි එතනට ගියාම ඉල්ලන්නෙ. ඒ ටික ටක් ගාලා හදාගෙන එන ටිකට 12යි කියලා ගේට්ටුව වැහුවා. ඊටපස්සෙ ආයෙ ඇපොයිමන්ට් දාන්නලු. ඒක තියෙන්නෙ ආයෙ දවස් ගාණකට පස්සෙ.

    නුවර එකේ විතරයි ඉක්මණින් කරන්න තිබ්බෙ. ඒකට දුර කතර ගෙවන් ගියාම කියනවා මධ්‍යම පළාතෙ, සබරගමුවෙ එව්වා විතරලු ගන්නෙ. එක්කො බුකින් එක දාද්දිම කියපන් ඒක. කොහෙවත් නෑ හරි විස්තරයක්.

    දැන් ටිකට් එකත් බුක් කරලා තියෙන්නෙ. පේන විදිහට නම් වීසා දාගන්න බැරිවෙයි ගානක් කෙළවෙයි වගේ.

    ඒජන්ට්ලා කීපදෙනෙක්ට කතා කළාම ගොඩක් එවුන් කිව්වා ඊ-වීසා දාන්නත් ශුවර් නෑලු. එකෙක් නම් දවසින් අරන් දෙන්නම්ලු එකකට 35 ගානෙ ඉල්ලනවා. ඒත් ඉතින් සල්ලිත් අරන් වැඩේ කෙරෙයිද දන්නෙ නෑ.

    දැන් ඉතින් උඩ බලන් ඉන්නවා කරන දෙයක් හිතාගන්න බැරුව. :( :( :(
    umba Sweden da Finland da?
     
    • Wow
    Reactions: c2r

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ivs එක ඉස්සරහා වීසා හදන එවුන් ඉන්නවා... අර හනෝ කිව්වා වගේ සල්ලී දුන්නම වීසා එක අරන් දෙනවා ඇපොයින්ට්මන්‍ට් මුකුත් ඕනේ නෑ.. බෑන්ක්ස්ටෙට්මන්ට් එක ගෙනියපන් පොටෝත් උන්ම ගහල දෙනව
    අඩුම සයින් එකවත් ඕනේ නැ බන්. එකත් ඌ ගහනවා එහෙම්මම. සුපිරි වැඩර් කෙනෙක් ඉන්නේ එතැන
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අඩුම සයින් එකවත් ඕනේ නැ බන්. එකත් ඌ ගහනවා එහෙම්මම. සුපිරි වැඩර් කෙනෙක් ඉන්නේ එතැන
    ඔව් උඹේ කතාව මං එතෙන්ට ගිහිල්ලම දැක්ක හිංද කිව්වෙ..

    සල්ලි දෙනවනම් වැඩේ ට දවස් දෙකක් යයි ඕනේ නම් වැඩ කරන...
     
    • Like
    Reactions: HAneo