හෙට මම යනව තුම්මුල්ලේ පොට් එකට බලන්න. හරි ගියොත් කියන්නම්na ban
හෙට මම යනව තුම්මුල්ලේ පොට් එකට බලන්න. හරි ගියොත් කියන්නම්na ban
කලෙක්ට කලින් මම නම් ගත්තෙ ඔතනින් ivisaහෙට මම යනව තුම්මුල්ලේ පොට් එකට බලන්න. හරි ගියොත් කියන්නම්
NO.ade sarrc countries walta arrival visa neda thiynne
ඔව් බන් මාත් මේ කිය කිය හිටියෙ. ලොකුම ප්‍රශ්නෙ මට හිතෙන්නෙ අත යටින් ගණුදෙනු යන එක. එක එකාට පගාව දුන්නම වැඩේ කෙරෙන ලයින් එකක් තියෙන්නෙ.Rape Capital එකට යන්න එච්චර අමාරුද![]()
Don't worry.... Just apply. They don't check anything. e-Visa arrives in a day.Just apply from - https://indianvisaonline.gov.in/evisa/tvoa.html
prashne thiyenne ekaparak wath try karala nathi hinda ban.
Agent kenekgen e-visa danna ahuwata ekekwath eka ok kiyanne na.
un kiyanne enakam sure karanna ba kiyala.
salli refund karanneth nalu.
NO.
------ Post added on May 5, 2023 at 10:57 AM
ඔව් බන් මාත් මේ කිය කිය හිටියෙ. ලොකුම ප්‍රශ්නෙ මට හිතෙන්නෙ අත යටින් ගණුදෙනු යන එක. එක එකාට පගාව දුන්නම වැඩේ කෙරෙන ලයින් එකක් තියෙන්නෙ.
------ Post added on May 5, 2023 at 10:59 AM
Visa fees kiyada machanJust apply from - https://indianvisaonline.gov.in/evisa/tvoa.html
prashne thiyenne ekaparak wath try karala nathi hinda ban.
Agent kenekgen e-visa danna ahuwata ekekwath eka ok kiyanne na.
un kiyanne enakam sure karanna ba kiyala.
salli refund karanneth nalu.
NO.
------ Post added on May 5, 2023 at 10:57 AM
ඔව් බන් මාත් මේ කිය කිය හිටියෙ. ලොකුම ප්‍රශ්නෙ මට හිතෙන්නෙ අත යටින් ගණුදෙනු යන එක. එක එකාට පගාව දුන්නම වැඩේ කෙරෙන ලයින් එකක් තියෙන්නෙ.
------ Post added on May 5, 2023 at 10:59 AM
e-Visa nawaththalada?e-Visa dennaha sinhalunta nawattala godak kal. mokadda category eka? dan tourist gannath amarui. Business nam denava indianembassy form eka fill karala ivf appoinment ekak dagena submit karahan. ticket eka date change karhan.
danne na muchn hariyata.Visa fees kiyada machan
meke thiyenne evisa apply karanda puluwan kiyala - https://indianvisaonline.gov.in/evisa/tvoa.htmle-Visa dennaha sinhalunta nawattala godak kal. mokadda category eka? dan tourist gannath amarui. Business nam denava indianembassy form eka fill karala ivf appoinment ekak dagena submit karahan. ticket eka date change karhan.
mama hariyatama danne na e-VISA puluwanda barida kiyala.meke thiyenne evisa apply karanda puluwan kiyala - https://indianvisaonline.gov.in/evisa/tvoa.html
site eke puluwan kiyala thiyanawa nam ai apply karala balanne naththe?mama hariyatama danne na e-VISA puluwanda barida kiyala.
eth site wala thiyena ewwai ethanadi aththatama thiyena ewwai godak wenas kiyala me tike dakka.
mehemai muchn mata VISA kiipayak ona ekak nemei. ethakota apply karanna ganak yanawa.site eke puluwan kiyala thiyanawa nam ai apply karala balanne naththe?
කියන්න එපැය බන් කලින්.ඉන්දියන් වීසා ගන්න ගිහින් කෙළවෙලා ඉන්නෙ බන්. එක එක සයිට් වල එක එක දේවල් ඉල්ලන්නෙ. ඔය සයිට් බලලා (official ewwa) තව යූ ටියුබ් එකේ වීඩියොත් බලලා වීසා ඇප්ලයි කරන්න ගියා ඇපොයින්මන්ට් එකක් දාගෙන. ඒ එකකවත් නැති ඩොකියුමන්ට් තමයි එතනට ගියාම ඉල්ලන්නෙ. ඒ ටික ටක් ගාලා හදාගෙන එන ටිකට 12යි කියලා ගේට්ටුව වැහුවා. ඊටපස්සෙ ආයෙ ඇපොයිමන්ට් දාන්නලු. ඒක තියෙන්නෙ ආයෙ දවස් ගාණකට පස්සෙ.
නුවර එකේ විතරයි ඉක්මණින් කරන්න තිබ්බෙ. ඒකට දුර කතර ගෙවන් ගියාම කියනවා මධ්‍යම පළාතෙ, සබරගමුවෙ එව්වා විතරලු ගන්නෙ. එක්කො බුකින් එක දාද්දිම කියපන් ඒක. කොහෙවත් නෑ හරි විස්තරයක්.
දැන් ටිකට් එකත් බුක් කරලා තියෙන්නෙ. පේන විදිහට නම් වීසා දාගන්න බැරිවෙයි ගානක් කෙළවෙයි වගේ.
ඒජන්ට්ලා කීපදෙනෙක්ට කතා කළාම ගොඩක් එවුන් කිව්වා ඊ-වීසා දාන්නත් ශුවර් නෑලු. එකෙක් නම් දවසින් අරන් දෙන්නම්ලු එකකට 35 ගානෙ ඉල්ලනවා. ඒත් ඉතින් සල්ලිත් අරන් වැඩේ කෙරෙයිද දන්නෙ නෑ.
දැන් ඉතින් උඩ බලන් ඉන්නවා කරන දෙයක් හිතාගන්න බැරුව.![]()
![]()
![]()
ela muchn thanks.කියන්න එපැය බන් කලින්.
කොලබ IVS ලග තියනවා බරකත් කැෆේ කියල එකක්.
පස්ස්පෝර්ට් එකයි බෑන්ක් ස්ටේට්මන්ට් එකයි ගිහින් දීපන් වෙන මොකුත් ඕනේ නැ
ෆොටෝ එකත් ඌ එතැනින්ම ගහනවා. 5000 ක් දෙන්න ඕනේ උට
දවස් 3 න විසා එක බුදු ෂුවර්.