Insurance claims හම්බ උනේ නැද්ද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Insurance claims හම්බ උනේ නැද්ද

    Insurance Companies එක්ක deal කරද්දි උඹලට ආපු ප්‍රශ්න සහ ඒවා විසඳ ගත්ත ක්‍රම කියමු බලන්න

    විශේෂයෙන්ම car insurance වලදි

    මොකද Insurance Companies පුලුවන් තරම් බලන්නෙ claims නොදී ඉන්නනෙ

    එතකොට අපි හැමෝටම කතා වෙලා එක විදියකට වැඩ කරන්න පුලුවන් නේද

    එතකොට අපි හැමෝගෙම අත්දැකීම බෙදා ගන්න පුලුවන්

    එතකොට අපි කාටවත් වැරැද්දක් නොකර insurance claim කර ගන්න පුලුවන්නෙ
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අපේ අතින් වැරදි වෙන්න ඕනේ නැහැ බන්. උන් හැම තිස්සෙම බලන්නේ නොදී ඉන්න නේ.

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම කාර් එක parking තියෙද්දි එකෙක් හප්පගෙන ගිහිල්ලා

    insurance කාරය කිව්ව police entry එකක් ගේන්න කියල

    පොලීසියට ගියාම උන් කිව්ව අනිත් වාහනේ අංකයක් නැතුව entry දැම්මම මහත්තයම තමා වැරදි කාරය වෙන්නෙ කියල

    පස්සෙ මම සීන් එක කියල insurance එකට ලියුමක් දැම්ම

    පස්සෙ උන cheque එක එව්ව​
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මගේ වාහනේ ලංකාවේ ප්‍රසිද්ධ පන්සලක් ඇතුලේ තාප්පයක් කඩාගෙන ගිහින් නතර උනේ බන්. මගේ insurance තිබ්බේ එතකොට AIA. මං මේ කියන්නේ 2015 මුල් භාගය. උන් එන්නෙ නෑ accident scene එකට. උන්ට දෙන්න ඕනි අපි කැමති ගරාජ් එකකින් හෝ උන් රෙකමන්ඩ් කරන ගරාජ් එකකින් ඇස්තමේන්තුවක්. උන් නම් බර බරේ දැම්මේ නෑ ඒ හැටි. මුලින් ගෙදරටම ඇවිල්ල කටඋත්තර ගන්නවා වගේ ගෙදර ඔක්කොගෙන්ම ප්‍රකාශ සටහන් කරන ගියා private investigators ල කියල දෙන්නෙක් ඇවිල්ල. ඊට පස්සේ ඉතින් අවුලක් උනේ නෑ මට නම්. වාහනේ හදන්න සම්පූර්ණ ගාන මිලියන 1.35ක්. එකෙන් 80%යි එහෙම නැත්තන් මිලියන 1යි ක්ලේම් ලැබුනේ. තාප්පේ හදන්න ලක්ෂ 1.2යි සම්පූර්ණම. එතනින් හම්බුනේ 60% ක් විතරයි. ඒ කියන්නේ රුපියල් 72,000යි.
     
    elakiri thanks

    3rd party claims තියනකොට පොලිසි යන්න ඕනෙ නැද්ද
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කු‍ටුම්භ;20595285 said:
    Asian Alliance Insurance

    මේ ගොබ්බයොන්ගෙන්නම් ඉංශූරන්ස් කරන්න එපා,,:angry:

    wechcha de kiyapan :confused:

    apitath dana ganna
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    අපේ ලොරියක් අත්වැරද්දකින් ගේක ඉස්සරහ වැදිල කැඩුනා ඉන්සූරන්ස් එකට කතා කලාම කිව්ව මේ
    විදිහේ දෙයක් උනා කියල එන්ට්‍රියක් දාන්න කියල ඊටපස්සේ ගෙදර අයට සල්ලි දෙන්නම් කියල
    ලොරියට අව්ලක් නෑ බක්කිය වැදිල තියෙන්නේ.
    මුන් ඒ මිනිස්සුන්ව මාසදෙකක් රස්තියාදුකරල දැන් නඩු දාන්න කියනවලු සල්ලි ඕන්නම්.ඒ මිනිස්සු අපිට දෙස්තියනව.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කු‍ටුම්භ;20595328 said:
    අපේ ලොරියක් අත්වැරද්දකින් ගේක ඉස්සරහ වැදිල කැඩුනා ඉන්සූරන්ස් එකට කතා කලාම කිව්ව මේ
    විදිහේ දෙයක් උනා කියල එන්ට්‍රියක් දාන්න කියල ඊටපස්සේ ගෙදර අයට සල්ලි දෙන්නම් කියල
    ලොරියට අව්ලක් නෑ බක්කිය වැදිල තියෙන්නේ.
    මුන් ඒ මිනිස්සුන්ව මාසදෙකක් රස්තියාදුකරල දැන් නඩු දාන්න කියනවලු සල්ලි ඕන්නම්.ඒ මිනිස්සු අපිට දෙස්තියනව.

    wadeta keeyak withara yayida?

    loku ganaknam complain karapan Insurance Board ekata
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    matanam insurance company eken profit dan aurudu 2k.Janashakthi. 55000 premium eka.Mama claim aran athi 120,000 witara.Hadanna giye aththatama 80,000 wiatara.40,000/- profit.Hebei aye mata Janashakthi eke insurance karanna denna be kiyala un kiwa. eka hinda puthe wediya claim ganna epaaaa hode....
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    matanam insurance company eken profit dan aurudu 2k.Janashakthi. 55000 premium eka.Mama claim aran athi 120,000 witara.Hadanna giye aththatama 80,000 wiatara.40,000/- profit.Hebei aye mata Janashakthi eke insurance karanna denna be kiyala un kiwa. eka hinda puthe wediya claim ganna epaaaa hode....

    jilmart dammama oma wenawa :rolleyes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    matanam insurance company eken profit dan aurudu 2k.Janashakthi. 55000 premium eka.Mama claim aran athi 120,000 witara.Hadanna giye aththatama 80,000 wiatara.40,000/- profit.Hebei aye mata Janashakthi eke insurance karanna denna be kiyala un kiwa. eka hinda puthe wediya claim ganna epaaaa hode....

    Umbawa blacklist unoth anith company walinuth loku premium ekak illanawa. E nisa balagena pute. :no:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම දෙපාරක් ක්ලේම් අරන් තියෙනව. Sri Lanka Insurance. පලවෙනිපාර ටොයොට ලංක දාල හදා ගත්ත. එතන උන්ගෙ ඒජ්න්ට් කෙනෙක් ඉන්න හින්ද වැඩිය අවුලක් උනේ නෑ. ඒත් මගෙ කාර් එක එතකොට තිබුනේ open papers. ඒ හින්දන් ක්ලේම් එක දෙන්න ෆිල් කරපු MTA 6 එකේ කොපි එකක් ගෙනත් දෙන්න කිව්ව.

    දෙවෙනිපාර මැග් සිටි දාල කරගත්තෙ. එතනදිත් අවුලක් උනේ නෑ ඒත් ක්ලේම් එක එන්න ටික දවසක් යනව. දෙපාරම ෆුල් ක්ලේම් ගත්ත. ඒත් බන් උන් කියන ගනන් වලට පාර්ට්ස් හොයන්න බෑ කියල මැග් සිටි එවුන් බර බරේ දැම්ම. 28000 හෙඩ් ලයිට් එකට 24000යි දෙන්නෙ.

    තව එකක්. ඕකුන්ගෙ ක්ලේම් Section එකේ එවුන් ජීවිතේට ෆෝන් ආන්සර් කරන්නෙ නම් නෑ. ඉක්මනට ක්ලේම් එක ගන්න ඕන නම් හෙඩ් ඔෆිස් යන්නම වෙනව. මම ගියපු දවස් දෙකේම ගොඩක් එවුන් උන්ගෙ අම්ම මතක් කරා ඔය ෆෝන් ආන්සර් කරන්නෙ නැති එකට. උන් ෆෝන් වල ටෝන් එක අඩුම කරල. රින්ග් වෙනව උස්සන්නෙ නෑ :lol::lol::lol::lol:
     
    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    Insurance Companies එක්ක deal කරද්දි උඹලට ආපු ප්‍රශ්න සහ ඒවා විසඳ ගත්ත ක්‍රම කියමු බලන්න

    විශේෂයෙන්ම car insurance වලදි

    මොකද Insurance Companies පුලුවන් තරම් බලන්නෙ claims නොදී ඉන්නනෙ

    එතකොට අපි හැමෝටම කතා වෙලා එක විදියකට වැඩ කරන්න පුලුවන් නේද

    එතකොට අපි හැමෝගෙම අත්දැකීම බෙදා ගන්න පුලුවන්

    එතකොට අපි කාටවත් වැරැද්දක් නොකර insurance claim කර ගන්න පුලුවන්නෙ
    මම ගත්ත කාර් එක තාම මගේ නමට හරවෙල නැ සති 3 ව්තර උඩදි මගෙ කාර් එක බස් එක්ක වැදුනා පස්සේ මම කාර් එක හදන්න කොම්පැනි දැම්ම ක්ලේම් එක 38500.00 මම ක්ලේම් ෆොර්ම් එකයි කලින් අයිති එක්කේනාගෙ විස්තර හා අත්සන් එක්ක Sri Lanka Insurance එකට ගිහින් දුන්නා දවස් දෙකකට පසේ මම කතා කලා ක්ලේම් ගැන අහන්න උන් කියනව කර් එකේ අයිතිය පිලිබද ප්‍රශ්නයක් තියනවා maneeger හම්බ වෙන්න කියලා ඇයි උන්ට බැරි මේ ක්ලේම් එක කේලින්ම Company එකට ගෙවන්න බැරි :shocked::shocked::shocked::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: plz help some one ...