Insurance claims හම්බ උනේ නැද්ද
Insurance Companies එක්ක deal කරද්දි උඹලට ආපු ප්රශ්න සහ ඒවා විසඳ ගත්ත ක්රම කියමු බලන්න
විශේෂයෙන්ම car insurance වලදි
මොකද Insurance Companies පුලුවන් තරම් බලන්නෙ claims නොදී ඉන්නනෙ
එතකොට අපි හැමෝටම කතා වෙලා එක විදියකට වැඩ කරන්න පුලුවන් නේද
එතකොට අපි හැමෝගෙම අත්දැකීම බෙදා ගන්න පුලුවන්
එතකොට අපි කාටවත් වැරැද්දක් නොකර insurance claim කර ගන්න පුලුවන්නෙ