insurance

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    මචංලා අපේ වැන් එකක් තියෙනවා නිෂ්පාදිත වර්ෂය 1992. එක දැන් අවුරුදු දෙකක්ම full insurance දාලා තිබ්බා.ඒ දෙකේම no claim.මේ තුන්වෙනි අවුරුද්ද රිනිව් කරන්න ගියාමත් කිසිම ගානක් අඩු වෙන්නේ නැනේ. 1 වෙනි අවුරුද්දේ දාපු ගානමයි.පරණ වාහන වලට no claim බෝනස් නැත්ද?
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    companye aulakda officer gemak gahanawad kiyala sakai bn.

    1992 වාහනයක් නිසා සීන් එක ගැන නම් දන්නෙ නෑ. උඹලා ඇහුවෙ නැද්ද උගෙන්?

    අනික බන් අවුරුද්දෙන් අවුරුද්ද වාහනේ ගනන් අඩු වෙනවනේ. එතකොට නෝ ක්ලේම් කෙසේවෙතත් වැලිව් අඩු වෙද්දි ගාන අඩුවෙන්න එපාය
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    1992 වාහනයක් නිසා සීන් එක ගැන නම් දන්නෙ නෑ. උඹලා ඇහුවෙ නැද්ද උගෙන්?

    අනික බන් අවුරුද්දෙන් අවුරුද්ද වාහනේ ගනන් අඩු වෙනවනේ. එතකොට නෝ ක්ලේම් කෙසේවෙතත් වැලිව් අඩු වෙද්දි ගාන අඩුවෙන්න එපාය

    mn neme thaththa insurance eka dala tiyenne. thaththa ahala nathuwa athi bn.

    valuwe eka adu wenne nane bn. anika meke finance ekak tiyenawa. e nisa ekama value eka danne.