මචංලා අපේ වැන් එකක් තියෙනවා නිෂ්පාදිත වර්ෂය 1992. එක දැන් අවුරුදු දෙකක්ම full insurance දාලා තිබ්බා.ඒ දෙකේම no claim.මේ තුන්වෙනි අවුරුද්ද රිනිව් කරන්න ගියාමත් කිසිම ගානක් අඩු වෙන්නේ නැනේ. 1 වෙනි අවුරුද්දේ දාපු ගානමයි.පරණ වාහන වලට no claim බෝනස් නැත්ද?
