Intel 10th gen අවා නේද

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    Intel 10th gen සෙට් එක අවා නේද ?
    රයිසන් උන්ට තරගයක් දෙන්න පුළුවන් CPU සෙට් එකක් තියෙනවා.
    Ryzen 5 3600 (6 core/ 12 threads) = 200 USD
    Intell i5 10400F (6 core/ 12 threads) = 160 USD

    රයිසන් උන් ගණන් අඩු කරයි ද දන්නේ නැ.

    තව මාස දෙකක් බලලා අලුත් PC එක හදන්න පටන් ගන්න ඕනේ.

    සමහර විට Ryzen 7 3700X හෝ i7 10700F එකකට යන්නත් බැරි නැ. :love:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    තරගයක් තියෙන්නේ low - mid මාකට් එක විතරයි. ඒවත් AMD ල price අඩු කර ගමන් චූ යනවා ඉතින්. PCI gen 4වත් නැතුව අලුත් චිප්සෙට් ගන්නවද බන් මිනිස්සු.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    10400f eke value eka hondai wage. amd la ganan adu karai aniwa

    ryzen 3rd gen enawa me aurudde ethakota thama intel lata puk wenne aye

    renoir awilla thiyenne intel laptop chips walatath kelawanna

    https://www.anandtech.com/show/1562...he-ryzen-mobile-4000-series-7nm-apu-uncovered

    dan laptop gannawa nam 4th gen ryzen chips thiyena ewath balanna. 35w 8c16t variant ekakuth thiyenawa :love:

    intel la 10nm hada gannakan goda emak na. 14nm process eken thawa mirikala ganna deyak na.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මේ අව්රුද්දෙ අන්තිමටනේ එන්නේ අනික ලොකු improvement එකක් නැති වෙයි

    zen 3 7nm+ process eka use karanne. zen+ to zen 2 tharam loku improvement ekak nathi wei.
    eth clocks improvements uth podi podi design wenaskam walinui improvement ekak ei. chiplet latency adu karanna mona hari karai
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    madi.

    anika AMD wage neme ayith board ekakata yanna wenwa.

    PCI.Gen.4 nathi eka loku aduwak.

    Gaming walata hodayi.
    Multi threaded application wlata kohoma weyida danne na.

    9th gen ekema refresh ekak
    11th gen eke wenasak weyi kiyala kiyanwa

    kohomath intel la me yana widiya anuwa aluth pc build walata yanwanam intel ma ona nam aniwaryen gen 2-3 sarayak build up ekak karana eka thama hoda.

    naththan hena padu wade.

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,521
    6,122
    113
    Intel is still behind

    Manufacturing process technology
    7 nm, 12 nm --AMD

    14 nm -- Intel
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    10400f eke value eka hondai wage. amd la ganan adu karai aniwa

    ryzen 3rd gen enawa me aurudde ethakota thama intel lata puk wenne aye

    renoir awilla thiyenne intel laptop chips walatath kelawanna

    https://www.anandtech.com/show/1562...he-ryzen-mobile-4000-series-7nm-apu-uncovered

    dan laptop gannawa nam 4th gen ryzen chips thiyena ewath balanna. 35w 8c16t variant ekakuth thiyenawa :love:

    intel la 10nm hada gannakan goda emak na. 14nm process eken thawa mirikala ganna deyak na.

    Intel 10nm වලට මාරු නොවෙන්න හේතුව කියලා තියෙන්නේ උන් 14nm පුදුම develop කිරිල්ලක් කරලා ලූ තියෙන්නේ. දැන් උන් ගාව තියෙන knowledge එකත් එක්ක 10nm ගියොත් අනිවාර්යෙන් 10nm වල performance අඩු වෙනවා ලු Intel වල දැන් තියෙන 14nm වලට වඩා(උන්ගේ 10nm සම්බන්ධ දැනුම අඩු නිසා ) . මුන් 10nm උන්ට ඕනේ මට්ටමට එනකම් කල් ගන්නවා කියලා තමයි කියලා තිබ්බේ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    තරගයක් තියෙන්නේ low - mid මාකට් එක විතරයි. ඒවත් AMD ල price අඩු කර ගමන් චූ යනවා ඉතින්. PCI gen 4වත් නැතුව අලුත් චිප්සෙට් ගන්නවද බන් මිනිස්සු.

    බෙන්ච්මාක් එනකම් ඉන්න වෙන්ව. PCI gen 4 හොදයි ඉතින් හයි එන්ඩ් build කරන උන්ට. තාම gen 4 nvme ssd නැනේද ? තිබ්බත් පට්ට ගණන්. GPU නම් ඉතින් gen 4 කියලා වැඩක් නැ. mid range GPU වල speed එකට gen 3 හොදටම ඇති. කොහොමත් ඉතින් අලුත් 1200 සොකට් එක එපයි 10 ජේන් වලට.

    මම දැනට use කරන්නේ i3 4130 මට කොහොමත් RAM එකේ ඉදන් මාරු කරන්න වෙනවා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    madi.

    anika AMD wage neme ayith board ekakata yanna wenwa.

    PCI.Gen.4 nathi eka loku aduwak.

    Gaming walata hodayi.
    Multi threaded application wlata kohoma weyida danne na.

    9th gen ekema refresh ekak
    11th gen eke wenasak weyi kiyala kiyanwa

    kohomath intel la me yana widiya anuwa aluth pc build walata yanwanam intel ma ona nam aniwaryen gen 2-3 sarayak build up ekak karana eka thama hoda.

    naththan hena padu wade.

    මම නම් generations 6 කට පස්සෙන් ඉන්නේ. එක පාරක් හැදුවම කොහොමත් අවුරුදු 5 ක් 6 ක් use කරනවා.එක නිසා upgrade path නම් වැඩක් නැ. මොකද intel 2 generations support කරනවා AMD 4 generations support කරනවා. මම next time upgrade කරන කොට දෙකේම generation support එක ඉවරයි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    10400f eke value eka hondai wage. amd la ganan adu karai aniwa

    ryzen 3rd gen enawa me aurudde ethakota thama intel lata puk wenne aye

    renoir awilla thiyenne intel laptop chips walatath kelawanna

    https://www.anandtech.com/show/1562...he-ryzen-mobile-4000-series-7nm-apu-uncovered

    dan laptop gannawa nam 4th gen ryzen chips thiyena ewath balanna. 35w 8c16t variant ekakuth thiyenawa :love:

    intel la 10nm hada gannakan goda emak na. 14nm process eken thawa mirikala ganna deyak na.

    Ryzen laptop 4th gen = Desktop 3rd gen