Intel 10th gen අවා නේද

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Specs පස්සේ යන්න අමාරුයි ඉතින් සැරින් සැ‍රේ. දැන් දුවන යකා කැඩුනොත් වගේ තමයි බලන්නේ. දැන් ඇදන් යන්නේ 3rd gen i5 එකකින්. වරදක් නෑ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    Specs පස්සේ යන්න අමාරුයි ඉතින් සැරින් සැ‍රේ. දැන් දුවන යකා කැඩුනොත් වගේ තමයි බලන්නේ. දැන් ඇදන් යන්නේ 3rd gen i5 එකකින්. වරදක් නෑ.

    4 core 4 threads නේ බන්. ඔය ඇති තාම.
    මම ඉන්නේ 2 core 2 threads. ගේම් එකක් දාගත්තම 100% CPU 100% GPU
    Fortnite එහෙම ගහන අමාරුයි. :sorry:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඔව් එකත් හොද අදහසක්. දැන් කොහොමත් ryzen 5 3600 ත් ගණන් අඩු කරයි. එකත් සලකලා බලන්න පුළුවන්

    4 core 4 threads නේ බන්. ඔය ඇති තාම.
    මම ඉන්නේ 2 core 2 threads. ගේම් එකක් දාගත්තම 100% CPU 100% GPU
    Fortnite එහෙම ගහන අමාරුයි. :sorry:

    ela
    2Cores nam madi thama

    machine ekak hadala thread ekak dahan
    11.gif
     
    • Like
    Reactions: M a d d i e