INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මාත් එන්නද?
    අහන්නත් දෙයක්ද බන් වරෙන්
    4.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    ගිය පාර මැච් එකේ ලකුණු දාපු ටික කෝ .....?

    මේ පාර ටිම් එක සෙට් කරගන්න
    බීපු පවර් එකට බෝලේ එන්න ඉස්සල්ලා පිත්ත වනනවා...:rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    බීපු පවර් එකට බෝලේ එන්න ඉස්සල්ලා පිත්ත වනනවා...:rofl:

    අන්තිම මැච් එකේ විතරයි නේ සුදු .... අනිත් මැච් වල මලක් වගේ නේ .........

    යකෝ ටිම් එකේ බර කරට අරගෙන නිවැරදි මග පෙන්වීම යටතේ උබලව හසුරුවලා final මැච් එක දිනෙව්ව එකම මදිද බොල
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    අන්තිම මැච් එකේ විතරයි නේ සුදු .... අනිත් මැච් වල මලක් වගේ නේ .........

    යකෝ ටිම් එකේ බර කරට අරගෙන නිවැරදි මග පෙන්වීම යටතේ උබලව හසුරුවලා final මැච් එක දිනෙව්ව එකම මදිද බොල
    නැතුව නැතුව,
    නායකත්ත්වය ඉතා සාර්ථක අන්දමින් ඉ‍ටු කල බව පැවසිය යුතුමය.:yes:
    මලක් වගේ :love:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    ගිය පාර මැච් එකේ ලකුණු දාපු ටික කෝ .....?

    මේ පාර ටිම් එක සෙට් කරගන්න
    ඇවිදින බාර් එක හොයාගත්තද,
    ඌ ආපු ගමන් මගෙන් ඇහුවේ බොනවද කියලා :rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇවිදින බාර් එක නම් හොයාගන්න බැරි උනා
    නියම කොල්ලෙක් ආ,
    දෙන්නා ෆොටො එකකුත් අරන් තිබුනේ @ර් එකේදි......:rofl:
     
    Status
    Not open for further replies.