INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:baffled::baffled: මම ජෝඉන්ට් එකක් අල්ලලා වත් නැ බන්
මම දුම් පානයෙන් තොරයි සම්පුර්නම
ඉදලා හිටලා 4.4 8.4 ගන්නවා මුන්ගේන් බේරෙන්න බරුවහම :baffled::rolleyes:

එදා මගේ අතටත් කව්රු හරි 8/8 ඒකක් දුන්නා,:yes:
මම ඒක අතේ තියන් හිටියා බොන්නේ නැතුව...:P
කව්ද එකෙක් ඒකත් ගත්තා........:dull:
ගත්ත එකා මට මතක නෑ....හැකාට දෙන්න ඕනා කියලා ගත්තේ :love:
 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    m04103.gif
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එදා මගේ අතටත් කව්රු හරි 8/8 ඒකක් දුන්නා,:yes:
    මම ඒක අතේ තියන් හිටියා බොන්නේ නැතුව...:P
    කව්ද එකෙක් ඒකත් ගත්තා........:dull:
    ගත්ත එකා මට මතක නෑ....හැකාට දෙන්න ඕනා කියලා ගත්තේ :love:

    :baffled::baffled::baffled: නැනේ මට හම්බුනේ නැනේ :rolleyes:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හා අක්කේ ළමයි බමයි එක්ක එන්නකෝ :love::rolleyes:

    එහෙනම් මේ පාර එන්න වෙන්නෙ නෑ :baffled: marry කරලා ළමයි එහෙම ඉන්න දවසක එන්නම් :rofl:
     
    Status
    Not open for further replies.