4to ganan karala balapan 5pkta wasi innawa oya kandy set eka ehem nathuwa kastiya ghillath
බීපු පවර් එකට බෝලේ එන්න ඉස්සල්ලා පිත්ත වනනවා...
ගිය පාර මැච් එකේ ලකුණු දාපු ටික කෝ .....?
මේ පාර ටිම් එක සෙට් කරගන්න

බීපු පවර් එකට බෝලේ එන්න ඉස්සල්ලා පිත්ත වනනවා...![]()
මේ පාර කමෙන්ට්රිය දෙනව නේහ් උඹලා.....
මං ඕන නෑ නේහ් එහෙනම්!!!???
athi wisista wicharayak sadaha sahabagi wanna..මේ පාර කමෙන්ට්රිය දෙනව නේහ් උඹලා.....
මං ඕන නෑ නේහ් එහෙනම්!!!???

නැතුව නැතුව,
අන්තිම මැච් එකේ විතරයි නේ සුදු .... අනිත් මැච් වල මලක් වගේ නේ .........
යකෝ ටිම් එකේ බර කරට අරගෙන නිවැරදි මග පෙන්වීම යටතේ උබලව හසුරුවලා final මැච් එක දිනෙව්ව එකම මදිද බොල


ඇවිදින බාර් එක හොයාගත්තද,
ගිය පාර මැච් එකේ ලකුණු දාපු ටික කෝ .....?
මේ පාර ටිම් එක සෙට් කරගන්න

ඇවිදින බාර් එක හොයාගත්තද,
ඌ ආපු ගමන් මගෙන් ඇහුවේ බොනවද කියලා![]()
නියම කොල්ලෙක් ආ,ඇවිදින බාර් එක නම් හොයාගන්න බැරි උනා

ඕනිමේ පාර කමෙන්ට්රිය දෙනව නේහ් උඹලා.....
මං ඕන නෑ නේහ් එහෙනම්!!!???
