පට්ට බන් මමත් මුලින්ම කලේ යාහු ඊමේල් එකක් හදපු එක එළකිරි එකේ රේගිස්ටර් උනා සින්දු බාන්න පට්ට බන් එ කාලේ අයෙ එන්නේ නැනේ ඉතින් නෙට් යන්න අපි කාපු කට්ටක් අවිරා ඇන්ටිවයිරස් එක ඩවුන්ලෝඩ් කරන්න දවස් එකාමාරක් ගියා යකෝ මට 2007
geocities.com එකේ වෙබ්සයිට්ස් හැදුවා. කපුටා, wow.lk, සින්හලයා, අනන්මනන්වල චැට් කලා. ඒ කාලේ නම් නියමයි.![]()


එකයි බන් රැ වෙලා යන්නේ නැත්තම් උබ කිව්වා වගේ කෝල් ගන්ඩ වලි දැන් වගේ මොබයිල් තිබ්බේ නැ නේ.ඔව් 1998-99 ෆ්ලොපි ඩිස්ක් වල වැල ෆොටෝ දැම්මේ
යාහූ mail එකක් තමා email
ටිකි ටිකි ගාලා dialup වෙන්නේ මොඩම් එක.... මොඩම් එක වැඩ කරනකොට කෝල් නැහැ. කෝල් එකක් ගන්න ඕන උනාම ගෙදර වලි
කපුටා ඩොට් කොම් එක මතකයි මචන්..මවුස් එක මූව් කරනකොට කපුටෝ පියඹනවා.Waptrick
phonerotica
kaputa
rajawap

Connect වෙන්කොට එන මිහිරි නාදය.... LolSLT 10 Hours කාර්ඩ් එක දාලා ගියේ 52kbps මොඩම් එකෙන්
ICQ Messenger mathaka da?online chat එකක වගේ සිංහලයෙක් හම්බුනාම හෙන fun![]()



යාහූ චැට් රූම් ගිහින් ආතල් ගත්තා
තාම මතකයි කෙල්ලෙක්ගේ නම්බරේ:- 0776963520
ඉස්කොලේ ටීචර් කෙනෙක් ගෙ පුතෙක් ගෙ Computer එකක් තිබ්බ ඌ ට ගිහින් දෙනව මම හම්බවෙන හම්බවෙන Virus එක Modify කරලා game එකක් කියලා.Thawa mathakay thatamala thatamala katha karana girawek inna software ekak thibba bonzy buddy or something. Nama mathaka na...
Eke characters bawa..
Ara screen eka uda strip karana virtual girls kiyala app eke mathaka da? Ekanam habai tikak kal aewillath.
Issara g-basic f-basic kiyala code lanaguage ekak thibba melo rahak na. Dannam loweth nadda koheda..
ICQ Messenger mathaka da?
Yahoo ekata issara.
Hi5?
mIRC?
------ Post added on Feb 2, 2021 at 10:29 PM
Bear share, limeware virus ගුහාවක්.
HTML red-loaf kiyala virus ekak awa folder.htt kiyala hama folder ekak assatama copies Hada hada yanawa. Worm ekak
Folder.htt kiyana file eka read karanawa folder ekak athulata giyahama windows walin automatically. Ekata thamai code karala thibbe. Issara windows wala thibba case ekak
McAfee and Norton virus eken scan karauwahama infected files enawa 1000000k withara
Issara randaomware or Trojan naha. Oya wage worm thamai thibbe.
Man ithin virus ekathu kara kara ewaye code kiyewwa පට්ට curious එකක් තිබ්බෙ කොහොමද ඒවා code කරලා තිබ්බේ කියලා.
ඉස්කොලේ ටීචර් කෙනෙක් ගෙ පුතෙක් ගෙ Computer එකක් තිබ්බ ඌ ට ගිහින් දෙනව මම හම්බවෙන හම්බවෙන Virus එක Modify කරලා game එකක් කියලා.
ඌ ඔක්කොම දාගන්නවා උගේ computer එකට
------ Post added on Feb 2, 2021 at 10:34 PM


කොලබ කැෆේ වල අයින්නේ ගාලා තිබ්බා වේගවත්ම ඉන්ටනේට් අපෙන් කියලා, 128/512 වගේ ස්පඩ් දාලා.උබලට තියන මෙමරීස් මොනවද ඒ දවස් වල ? දාගෙන යමල්ලා මොන සයිට් වලටද ගියේ වැල බෑවෙ කොහොමද අනම් මනම් කැෆේ වල ආතල් සිද්දි ඇති නෙහ්
Office eke ape Team leader ta Manger ge number eken raa msg damma.. eka eka ayage number valin raa msg daala athal ekak gaththa.. passe vade awl unaa pora dialog ekata call karala vade gana hoyanna gaththa.. himita navaththuva.. pora thama danne naa api kale kiyala.. kiyanna giyeth naa vade serious una nisamsn / hotmail
kaputa.com
wow.lk එකෙන් යාලුවොන්ට ෆ්රී anonymous sms යවල තියෙනවා![]()