Internet ලන්කාවට ආපු කාලේ

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    පට්ට බන් මමත් මුලින්ම කලේ යාහු ඊමේල් එකක් හදපු එක එළකිරි එකේ රේගිස්ටර් උනා සින්දු බාන්න පට්ට බන් එ කාලේ අයෙ එන්නේ නැනේ ඉතින් නෙට් යන්න අපි කාපු කට්ටක් අවිරා ඇන්ටිවයිරස් එක ඩවුන්ලෝඩ් කරන්න දවස් එකාමාරක් ගියා යකෝ මට 2007
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    geocities.com එකේ වෙබ්සයිට්ස් හැදුවා. කපුටා, wow.lk, සින්හලයා, අනන්මනන්වල චැට් කලා. ඒ කාලේ නම් නියමයි. :rolleyes:

    මටත් තිබුන ඉස්සර ඔකේ site එකක්. ඒ දවස් වල paypal එනකල් බලාගෙන හිටියේ එකට දාලා images ටිකක් විකුණගන්න. :D :yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඔව් 1998-99 ෆ්ලොපි ඩිස්ක් වල වැල ෆොටෝ දැම්මේ
    යාහූ mail එකක් තමා email
    ටිකි ටිකි ගාලා dialup වෙන්නේ මොඩම් එක.... මොඩම් එක වැඩ කරනකොට කෝල් නැහැ. කෝල් එකක් ගන්න ඕන උනාම ගෙදර වලි
    එකයි බන් රැ වෙලා යන්නේ නැත්තම් උබ කිව්වා වගේ කෝල් ගන්ඩ වලි දැන් වගේ මොබයිල් තිබ්බේ නැ නේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Waptrick
    phonerotica
    kaputa
    rajawap
    කපුටා ඩොට් කොම් එක මතකයි මචන්..මවුස් එක මූව් කරනකොට කපුටෝ පියඹනවා.
    yahoo මේල් එකක් තමයි තිබුනේ.ඩයල් අප් කනෙක්ෂන් එකෙන් පේජ් එකක් ඕපන්
    කරන් මොනවහරි ඩවුන්ලෝර්ඩ් වෙන්න පැයගණන් බලන් හිටියා.මොකක් හරි ඩවුන්
    ලෝර්ඩ් කරගත්තම ෆුල් හැපී.කොම්පියුටරෙන් fax යවන්න ෆැක්ස් මොඩම් කාර්ඩ් එකකුත්
    ගැහුවා.p 111 කොම් එකට. ලංකා බෙල් තමයි කනෙක්ෂන් තිබුනේ.මේ හැම දේටම
    උන් මාසේ අන්තිමට සිරි වෙන බිලක් එව්වා.ඒ දවස් වල ටෙලිකොම් එකෙන්
    ADSL දුන්නේ නෑ. ලයනල් රිචී ගෙ HELLO සින්දු දාගෙන සන්ටෙල් ලයි ලංකා
    බෙල් අතරේ තමයි තරගෙ තිබුනේ.අන්තිමේදී උන්ගේ කම්පෙටිෂන් එක නිසා ලංකා බෙල්ලා
    තව ෆෝන් එකක් නිකන්ම දුන්නා.උන්ගේ ඉන්ටර්නෙට් තත්පරෙන් තත්පරේ කැඩි කැඩි
    එන්නේ.හැබැයි මාසේ අන්තිමට පිටු 3-4 ක ඩීටේල් බිලක් ආවා.මේ ප්‍රශ්න වලට උන්ගේ කස්ටර්මර්
    කෙයාර් එකට දෙන්න උත්තර තිබුනේ නෑ.පස්සේ උන්ගේ ඉහලම තැනට complain
    කරලා නැවත කනෙක්ෂන් එක ගන්න ගිය මුළු මුදලම ගත්තා.:-D (ඔන්න වයස අහන්න එපා. අපි
    තවම පොඩි කොල්ලො මචන්.):P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    SLT 10 Hours කාර්ඩ් එක දාලා ගියේ 52kbps මොඩම් එකෙන්
     
    • Like
    Reactions: wqe123

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Internet relay chat (irc) use karapu un innawada ea dawas wala?

    SLT 10 Hours කාර්ඩ් එක දාලා ගියේ 52kbps මොඩම් එකෙන්
    Connect වෙන්කොට එන මිහිරි නාදය.... Lol
    ------ Post added on Feb 2, 2021 at 10:24 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Thawa mathakay thatamala thatamala katha karana girawek inna software ekak thibba bonzy buddy or something. Nama mathaka na...
    Eke characters bawa..

    Ara screen eka uda strip karana virtual girls kiyala app eke mathaka da? Ekanam habai tikak kal aewillath.

    Issara g-basic f-basic kiyala code lanaguage ekak thibba melo rahak na. Dannam loweth nadda koheda..

    online chat එකක වගේ සිංහලයෙක් හම්බුනාම හෙන fun :rofl:
    ICQ Messenger mathaka da?
    Yahoo ekata issara.

    Hi5?
    mIRC?
    :lol:
    ------ Post added on Feb 2, 2021 at 10:29 PM

    Bear share, limeware virus ගුහාවක්.
    HTML red-loaf kiyala virus ekak awa folder.htt kiyala hama folder ekak assatama copies Hada hada yanawa. Worm ekak
    Folder.htt kiyana file eka read karanawa folder ekak athulata giyahama windows walin automatically. Ekata thamai code karala thibbe. Issara windows wala thibba case ekak

    McAfee and Norton virus eken scan karauwahama infected files enawa 1000000k withara :lol:

    Issara randaomware or Trojan naha. Oya wage worm thamai thibbe.

    Man ithin virus ekathu kara kara ewaye code kiyewwa පට්ට curious එකක් තිබ්බෙ කොහොමද ඒවා code කරලා තිබ්බේ කියලා.

    ඉස්කොලේ ටීචර් කෙනෙක් ගෙ පුතෙක් ගෙ Computer එකක් තිබ්බ ඌ ට ගිහින් දෙනව මම හම්බවෙන හම්බවෙන Virus එක Modify කරලා game එකක් කියලා.
    ඌ ඔක්කොම දාගන්නවා උගේ computer එකට :lol:
    ------ Post added on Feb 2, 2021 at 10:34 PM
     
    Last edited:
    • Haha
    Reactions: CONCORDE777

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63

    යාහූ චැට් රූම් ගිහින් ආතල් ගත්තා
    තාම මතකයි කෙල්ලෙක්ගේ නම්බරේ:- 0776963520

    අම්මෝ බන් දකිද්දිත් ආසයි, ඉස්සර පට්ට වලි යනව ලංකාවේ රූම්ස් වල,මරු සෙට් එකක් හිටිය,උබට මතකද?
     
    • Like
    Reactions: DjAtrocity

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Thawa mathakay thatamala thatamala katha karana girawek inna software ekak thibba bonzy buddy or something. Nama mathaka na...
    Eke characters bawa..

    Ara screen eka uda strip karana virtual girls kiyala app eke mathaka da? Ekanam habai tikak kal aewillath.

    Issara g-basic f-basic kiyala code lanaguage ekak thibba melo rahak na. Dannam loweth nadda koheda..

    ICQ Messenger mathaka da?
    Yahoo ekata issara.

    Hi5?
    mIRC?
    :lol:
    ------ Post added on Feb 2, 2021 at 10:29 PM

    Bear share, limeware virus ගුහාවක්.
    HTML red-loaf kiyala virus ekak awa folder.htt kiyala hama folder ekak assatama copies Hada hada yanawa. Worm ekak
    Folder.htt kiyana file eka read karanawa folder ekak athulata giyahama windows walin automatically. Ekata thamai code karala thibbe. Issara windows wala thibba case ekak

    McAfee and Norton virus eken scan karauwahama infected files enawa 1000000k withara :lol:

    Issara randaomware or Trojan naha. Oya wage worm thamai thibbe.

    Man ithin virus ekathu kara kara ewaye code kiyewwa පට්ට curious එකක් තිබ්බෙ කොහොමද ඒවා code කරලා තිබ්බේ කියලා.

    ඉස්කොලේ ටීචර් කෙනෙක් ගෙ පුතෙක් ගෙ Computer එකක් තිබ්බ ඌ ට ගිහින් දෙනව මම හම්බවෙන හම්බවෙන Virus එක Modify කරලා game එකක් කියලා.
    ඌ ඔක්කොම දාගන්නවා උගේ computer එකට :lol:
    ------ Post added on Feb 2, 2021 at 10:34 PM
    ඉස්කොලේ ටීචර් කෙනෙක් ගෙ පුතෙක් ගෙ Computer එකක් තිබ්බ ඌ ට ගිහින් දෙනව මම හම්බවෙන හම්බවෙන Virus එක Modify කරලා game එකක් කියලා.
    ඌ ඔක්කොම දාගන්නවා උගේ computer එකට
    :lol: :lol: :lol: :lol:
    අඩෝ උඹ එල බුවෙක් නේ.
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    99 විතර රුපවාහිනියේ TMG චන්ද්‍රසේකර කියලා පොරක් "අන්තර්ජාලය ඔබේ නිවසට" කියලා ඉන්ටෙර්නෙට් හදුන්වා දීමේ වැඩසටහනක් කරා. අපි මැජික් වගේ බැලුවා. ඒ දවස් වල හැටියට සැහෙන වැදගත්.

    මම ගෙදරට ඉන්ටෙනෙට් ගත්තේ 2003, තිබුනේ US-robotic 36k modem එකක්. පස්සේ ඒක firmware update එකකින් 56k කරගන්න පුළුවන් උනා. ඒක අතිවිශාල ජයග්‍රහණයක් ! slt internet connection එකත් එක්ක slt mail account එකක් හම්බවෙනවා. එකේ mail box size 1Mb. ;)

    ඒ දවස්වල win 98 තිබුනේ, dial up connection එකේ UN/ PWD හැක්කරන tool එකක් මම හොයාගත්තා. එකෙන් ගොඩක් තැන්වල තිබුන un/pass උස්සලා ගෙදර ගෙනල්ලා ඉන්ටනෙට් ගියා.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    e kale music video ekak download akra gannawa kiyanneth mara loku deyak..patta sathutak winda..dan melo watinakamak na 10GB download karath
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,772
    113
    Homagama
    උබලට තියන මෙමරීස් මොනවද ඒ දවස් වල ? දාගෙන යමල්ලා මොන සයිට් වලටද ගියේ වැල බෑවෙ කොහොමද අනම් මනම් කැෆේ වල ආතල් සිද්දි ඇති නෙහ්
    කොලබ කැෆේ වල අයින්නේ ගාලා තිබ්බා වේගවත්ම ඉන්ටනේට් අපෙන් කියලා, 128/512 වගේ ස්පඩ් දාලා.

    ඩයල් අප් කරලා නෙට් ගියේ. කි පාරක් නම් ඩයල් කරනවාද ඉස්සර. යයා යන්නකොට ගෙදර එවුන් බනිනවා අරු කොල් කරයි මු කොල් කරයි කියලා. ගලවං යන අවස්ථාත් නැතුව නෙවෙයි. පෙට්ටියක් දැම්මා පෝන් එක වයර් ගලවන්න බැරි වෙන්න.

    මාස ගනන් ලිස්ට් එකේ හිටියා කනේක්ෂන් ගන්න. පොඩි ගැදරින් එකක් තියලා කනෙක්ෂන් දුන්නා දෙනඅයට.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    msn / hotmail
    kaputa.com
    wow.lk එකෙන් යාලුවොන්ට ෆ්‍රී anonymous sms යවල තියෙනවා :D
    Office eke ape Team leader ta Manger ge number eken raa msg damma.. eka eka ayage number valin raa msg daala athal ekak gaththa.. passe vade awl unaa pora dialog ekata call karala vade gana hoyanna gaththa.. himita navaththuva.. pora thama danne naa api kale kiyala.. kiyanna giyeth naa vade serious una nisa