IP Camera

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    wireless-security-cameras-iegeek-1080p-hd-wifi-bullet-outdoor-ip-camera-cctv-home-security-surveilla__41dLhMbc1aL.jpg






    එලියට දාන්න හොද IP කැමරා මොනවද බන්? ගනන් එහෙම කොහොමද?
    හොද කොලිටි විඩියෝ රෙකෝඩ් වෙන බජට් ප්‍රයිස් ඒවනම් හොදයි. .
    රොටේට් කරන්න පුලුවන්නම් තවත් හොදයි. .
    හොද කොලිටි විඩියෝ වලට මෙගාපික්සෙල් කියක එකක් ඕනද?
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පෝරිසාදයා;23551540 said:
    Aliexpress Xiaomi balapan machan ,, best selling items sort karala


    ඔන්ලයින් ගන්න කලින් හොද නරක දැනගන්නයි ඕනේ මචෝ. . ගෙන්වපු අය ඇතිනේ. . :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    හැම IP CAM එකක්ම POE වලට support කරනවද බන්
    මටත් දෙක තුනක් ඔ්න . දැන්ම නෙවේ පස්සේ

    IP CAM එකක් නම් ගෙදර තියෙනවා. ඒකෙ POE තියෙනවද නැද්ද දන්නෙ නැහැ. ලග පාත POE Switch එකක් නැහැ බලාගන්න
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    හැම IP CAM එකක්ම POE වලට support කරනවද බන්
    මටත් දෙක තුනක් ඔ්න . දැන්ම නෙවේ පස්සේ

    IP CAM එකක් නම් ගෙදර තියෙනවා. ඒකෙ POE තියෙනවද නැද්ද දන්නෙ නැහැ. ලග පාත POE Switch එකක් නැහැ බලාගන්න

    POE කියන්නේ මොකක්ද බන් ?
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    POE කියන්නේ මොකක්ද බන් ?

    POE = Power Over Ethernet

    A kiyanne ban wenama power line ekak cam ekata oni naha. Ethernet eken ma power denna puluwan cam ekata. But POE support karana CAM ekak and Switch ekak wenna oni.

    :yes::yes::yes:
     
    Last edited:

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    හැම IP CAM එකක්ම POE වලට support කරනවද බන්
    මටත් දෙක තුනක් ඔ්න . දැන්ම නෙවේ පස්සේ

    IP CAM එකක් නම් ගෙදර තියෙනවා. ඒකෙ POE තියෙනවද නැද්ද දන්නෙ නැහැ. ලග පාත POE Switch එකක් නැහැ බලාගන්න

    Model eka POE support karanwa nam Manual eke gahala tiyanwa. Menne me logo eka tiyanwa.
    poe.png