10.2.1 update eka dammama ubalage ewath slow unada??
mage 5 ekata dala dan ganna deyak na. 5s ekata dammoth e wagema kela weida?![]()
slow gathiyak nam denune na. Using a 7+ though.
10.2.1 update eka dammama ubalage ewath slow unada??
mage 5 ekata dala dan ganna deyak na. 5s ekata dammoth e wagema kela weida?![]()
මගේ ලග I phone 6S එකක් තියෙනවා, ඒකේ I cloud එක වැටිල. මට ඒක කඩන්න ඕන... මට I phone එක ගැන නම් මෙලෝ හසරක් දන්නේ නෑ.... මට උදවු කරන්නෝ.....
Brand new Iphone එකක් ගන්න sure තැන් ටිකක් කියපන්කො කවුරු හරි.. ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට කමක් නැ