Finger Print with iOS Update
මචං... මගෙ iPad Air 2 එකක් තියෙනව. එකෙ Fingerprint එක වැඩ නැහැ. දැන් තියෙන්නෙ iOS 9.2.1
කලින් iOS 9.2 දාල මේක වැඩක් ගන්න බැරි තත්වෙට පත්වුනා. iTunes වලින් 9.2 update කරන්න දුන්නෙම නෑ Error 53 කියල එකක් ආව. පස්සෙ විස්තර හොයද්දි දැනගත්ත මේ error 53 කියන එක fingerprint එක වැඩ කරන් නැති නිසා එන කේස් එකක් කියල. පස්සෙ Apple එකෙන් මේ ප්‍රශ්නෙට Fix එකක් එවල තිබුණ iOS 9.2.1 update එක හරහා. fingerprint එක වැඩ කරන් නැති device block නොවී error එක skip කරල iOS Update කරගන්න පුළුවන්.
දැන් කිසි අවුලක් නෑ හොඳට වැඩ මේ වෙනෙකල්ම.
අලුත් iOS version එකේ වැඩ කිඩ දැක්කම update කරල බලන්න හිතෙනව. මට තියෙන ප්‍රශ්නෙ පොඩි බයක් තියෙනව කලින් වගේ ආයෙම iPad එක update error එකක් එයි කියල.
ඒක එහෙම වෙයිද? පොඩි help එකක් දෙන්න පුළුවන් ද දන්න කෙනෙක්?

mokada ubala s8+ eka gena hithane?