iphone ගැන ඕනේ දෙයක්...

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කෝල් රෙකොඩ් කරන්න හොද ඇප් එකක් දෙන්නකෝ.
    වැඩේ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට සුපර් ඕෆ්ලයින් ඇප් තියෙනවා.
    ඇපල් වල මට තාම හොයාගන්න බැරිවුනා.
    ඔටෝ රෙකෝඩ් වෙන්න ඕන.
    ඕෆ්ලයින් වෙන්න ඕන.

    එහෙම ඒවා appal වලට කවදාවත් මම හිතන විදියට හැදෙන්නේ නැ..හදන්නෙත් නැ..
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    full covered transparent tempered glass ekak ganna link ekak denna.
    ebay eke baluwa. godak ewa thiyenne full covered kiwata color mix wechcha ewa. eke glass eka thiyenne screen ekata witharai.

    man danuth use karanne e wage ekak. mata ona screen eka full cover wena tempered glass ekak.

    iPhone 6S.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    Me dawas wala abans dialog iPhone 6 stocks clear karanawa. Un kiyanawa ekaganna eka wasilu iPhone SE eka gannawata wada. Ai ban un boru kiya kiya parana phones wikunanne? Promotion kiwwata 32gb eke gaana 64000k.
    2018 labaddi iPhone 6 ekak ganna eka gana umbalage idea eka mokakda?
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    iPhone X Battery Life... What do you think guys.....

    ios 11.2.1
    Auto Brightness
    9% Remaining



    f0ta9l.png




    s0ycms.png

     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේක ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා. මම දැනට ෆෝන් ජාති ගොඩක් පාවිච්චි කරපු කෙනෙක්. කවදාවත් ඇපල් එකක් පාවිච්චි කරලා නැ. මම ඇන්ඩ්‍රොයිඩ් වලට හුරු කෙනෙක් නිසා ඇපල් එක මට සෙට් වෙයිද​? මම ගන්න හදන්නෙ ඇපල්7 එකක්. ඇන්ඩ්‍රොයිඩ් වල වගේ ඇප් ජාති ඔක්කොම ටික තියනවද​?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා. මම දැනට ෆෝන් ජාති ගොඩක් පාවිච්චි කරපු කෙනෙක්. කවදාවත් ඇපල් එකක් පාවිච්චි කරලා නැ. මම ඇන්ඩ්‍රොයිඩ් වලට හුරු කෙනෙක් නිසා ඇපල් එක මට සෙට් වෙයිද​? මම ගන්න හදන්නෙ ඇපල්7 එකක්. ඇන්ඩ්‍රොයිඩ් වල වගේ ඇප් ජාති ඔක්කොම ටික තියනවද​?

    මුලදි ටිකක් අවුල් වගේ වෙයි.. පස්සෙ හරියනවා...ඊට පස්සෙ අන්ඩ්‍රොයිඩ් වලට වඩා ලේස්යි.. ඔක්කොම ඇප් තියෙනවා කෝල් රෙකෝඩින් ඇප් ඇරෙන්න... :yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Face ID eka kohomada machan. lesida unlock karanna


    මචන් මමත් ඉස්සර ඉඳන්ම ඇන්ඩ්‍රොයිඩ් පට්ට ගහපු එකෙක්,, :love::love::love:මගේ අවටර් එකෙන්ම පේනවා ඇතිනෙ...:D:D:Dමම මේක වෙනස් වගේ තේරුන නිසා තමයි අරන් බලන්න ඕනෙ කියලා හිතුනෙ,,,,:yes::yes::yes:

    ඒත් මචන් ඇත්තම කියනවනම් Face ID එක තරම් සුපිරි ලොක් එකක් මම තාම එක ෆෝන් එකකවත් දැකලා නෑ,,,සරලවම කියනවනම් ෆෝන් එකේ ලොක් එකක් නෑ කියලමයි හිතෙන්නෙ,, මොකද ෆෝන් එක අන්ලොක් කරන්න කියලා දෙයක් නෑ,, ෆෝන් එක අතට අරන් ෆෝන් එක ටච් කරද්දි ලොක් එක ඇරිලා ඉවරයි,,අර අනිත් ෆෝන් වල වගේ සෙන්සර් එක දිහා බලන්න, ෆෝන් එක ලගට කරලා අල්ලන්න, නැත්තම් ඇස් දෙක ලොකු කරලා බලන්න වගේ කරදර නෑ...තව දෙයක් මම 100% කලුවර කාමරේක මේක චෙක් කරා,,:yes::yes::yes: ෆෝන් එක අතට අරන් ෆෝන් එක දිහා බලපු ගමන් බඩු අන්ලොක්....:D:D:D