කෝල් රෙකොඩ් කරන්න හොද ඇප් එකක් දෙන්නකෝ.
වැඩේ කියන්නේ ඇන්ඩ්රොයිඩ් වලට සුපර් ඕෆ්ලයින් ඇප් තියෙනවා.
ඇපල් වල මට තාම හොයාගන්න බැරිවුනා.
ඔටෝ රෙකෝඩ් වෙන්න ඕන.
ඕෆ්ලයින් වෙන්න ඕන.
එහෙම ඒවා appal වලට කවදාවත් මම හිතන විදියට හැදෙන්නේ නැ..හදන්නෙත් නැ..












11.2.1 වල අප්ඩෙට් එකෙන් බැටරි බහිනවනෙ බන්





iPhone x එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද
Face ID eka kohomada machan. lesida unlock karannaiPhone X Battery Life... What do you think guys.....
ios 11.2.1
Auto Brightness
9% Remaining
iPhone X Battery Life... What do you think guys.....
ios 11.2.1
Auto Brightness
9% Remaining
මේක ගොන් ප්රශ්නයක් කියලා හිතන්න එපා. මම දැනට ෆෝන් ජාති ගොඩක් පාවිච්චි කරපු කෙනෙක්. කවදාවත් ඇපල් එකක් පාවිච්චි කරලා නැ. මම ඇන්ඩ්රොයිඩ් වලට හුරු කෙනෙක් නිසා ඇපල් එක මට සෙට් වෙයිද? මම ගන්න හදන්නෙ ඇපල්7 එකක්. ඇන්ඩ්රොයිඩ් වල වගේ ඇප් ජාති ඔක්කොම ටික තියනවද?

Face ID eka kohomada machan. lesida unlock karanna


මගේ අවටර් එකෙන්ම පේනවා ඇතිනෙ...

මම මේක වෙනස් වගේ තේරුන නිසා තමයි අරන් බලන්න ඕනෙ කියලා හිතුනෙ,,,,




ෆෝන් එක අතට අරන් ෆෝන් එක දිහා බලපු ගමන් බඩු අන්ලොක්....


Screen on time eka keeyada machan?