Iphone 6+ නැවුනොත් කැඩෙනවලු

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :no:
    මම දන්නවා උබ රෙප් බලාපොරොත්තුවෙන් නෙවෙයි දැම්මේ කියලා
    ඒත් මචං මෙතන සෙට් එකක් ඉන්නවා උන් හිතාගෙන ඉන්නේ රෙප් කියන්නේ මාරම අයිටම් එකක් කියලා :rofl:
    මොන බිජ්ජක්ද බන්
    හදිස්සියකට කඩේකට දීලා පාන් බාගයක්වත් ගන්න පුලුවන්ද

    :P:P:P:P අපිනම් ඕවා ගණන් ගන්නේ නැහැ පේනවනේ ! හිතෙන හරි දේ කිව්වා එච්චරයි
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    stuart jobs ගෙන් පස්සේ apple වල අලුත් අදහස් & quality එක අඩු උනා :nerd:

    ඌ මොනා කරපු එකක්ද බං? stuart jobs කියලා එකෙක් නම් ඇහුවාමයි, SIRI ගෙන් වත් අහලා බලන්න ඔන කව්ද පොර කියලා.. :dull::dull:
    :P

    Siri, Who is stuart jobs
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :cool::cool:

    iPonnayo paw

    :rofl::rofl::rofl:උන්ට රිදිලා තියෙන්නේ දැන් බඩ යන්න.ලංකාවේ ගොබ්බයොන්ට තමා හොදටම රිදිලා තියෙන්නේ..ඇයි අවුරුද්දක් විතර සල්ලි එකතු කරලා එකතු කරලා ගත්ත අයිෆෝන් එක නෙහ්...:rofl::rofl:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ehenam ithin macbook air eka ehema ban nawila kudu wela yanna apai...moda katha kiyanna epa ban...oya video eke inna eka nawala pennuwata...kauda oka use karaddi namuna kiyala cmplain karala thiyenne? ko video ekak ewa gana? post ekak??? nikan ekak dakka paliyata gonek wage thappulanna epa ban..umba wage gonnu nemei ne owa hadanne..ohoma athata gaththa gaman nawenawa nam un oka eliyata danneth nane...

    අනේ බොල බැටලුවෝ

    මේ ෆෝන් එක නැවෙනවා කියලා මිනිස්සු කියලා කතන්දරේ පැතිරුනාට පස්සෙයි මූ මේක කලේ. විඩීයෝ එකේ මුල තත්පර විස්ස බැලුවෙ නැද්ද? :rolleyes::rolleyes:

    දෙවෙනි විඩියෝ එකේ අනිත් ෆෝන් නැවෙන්නෙ නැති බව පෙන්නනවා දැක්කෙ නැද්ද?




    kauda oka use karaddi namuna kiyala cmplain karala thiyenne? ko video ekak ewa gana? post ekak???


    :rolleyes::rolleyes:
    Google පාවිච්චි කරන්න දන්නවාද?

    http://lmgtfy.com/?q=iphone+bending
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ බොල බැටලුවෝ

    මේ ෆෝන් එක නැවෙනවා කියලා මිනිස්සු කියලා කතන්දරේ පැතිරුනාට පස්සෙයි මූ මේක කලේ. විඩීයෝ එකේ මුල තත්පර විස්ස බැලුවෙ නැද්ද? :rolleyes::rolleyes:

    දෙවෙනි විඩියෝ එකේ අනිත් ෆෝන් නැවෙන්නෙ නැති බව පෙන්නනවා දැක්කෙ නැද්ද?







    :rolleyes::rolleyes:
    Google පාවිච්චි කරන්න දන්නවාද?

    http://lmgtfy.com/?q=iphone+bending



    ඌට ඉංග්‍රීසි බැරුව ඇති බන්..නැත්නම් වීඩියෝ එක බලන්න data නැතුව ඇති..:rofl:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපි මොකටද බන් මේ Apple කාරයින්ට මෙච්චර තේරුම් කරන්න යන්නේ...

    උන්නේ ගත්තේ කැඩුනොත් පාඩු උන්ටමනේ... අපි මොකටද බන් නිකන් පෙට්රල් පුච්චගන්නේ....

    උණහපුලුවගෙ පැටිය ඌට වටිනවලුනේ... අපිට උණහපුලුව උනාට...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    na mekai..ban..man kiyanne practical weyan tikak..man kiyanne na iphone hodama eka kiyala..man ehema iphone pissek nemei..but me wage bend test, drop test walin 4n eke quality eka loweth balanna ba...hithapan...oya video eke innna dial eka samsung lover kenek nam...uta note 3 eka lawata nawala...iphone eka boka wenakanma nawala kadanna thama uge plan eka...api ehema video ekak balala eka niyamai yee yee gaga inna eka gon ma gon kamak..onna uta puluwan nam 4n dekama ekama widiyata test karanna, eka karanna kiyapan..ekama force eka 4n dekatama ekama widiyata dila... ethakota apita oka gana idea ekak ganna puluwan..anika ban ohoma 4n eka kaduna kiyala kauda kiyanne? me video eke eka witharai ne.. :P man hoyala balapu widiyata muge video eka witharamai thiyenne net eke....soooo hithala balapan...mage logic eka waradida naththam umbala nikan ekek kiyapu ekak passe ellila yanawada kiyala....

    10336838_708994762502017_6189159339450283336_n.jpg




    315.jpg



    ඇපල් සමාගමේ නවතම නිමැවුම වන අයිපෝන් 6 ප්ලස් ජංගම දුරකථනයට කළිසම් සාක්කු වල ගමන අකැප වී ඇති බවක් පෙනෙන්නට තිබේ.
    නව ජංගම දුරකථනය එළිදැක්වූ විගසම එය මිලදී ගත් බොහෝ දෙනා දැන් පැමිණිලි කරමින් සිටින්නේ කුඩා පීඩනයක් යෙදීමෙන් පවා දුරකථනයේ රාමුව නැවිය හැකි බවයි.
    එනම් අයිපෝනය සාක්කුවේ දමාගෙන ගමනේ යෙදීම, ආසනයක හිද ගැනීම පවා පෝනයේ රාමුවේ හැඩය වෙනස් කිරීමට සෑහෙන බව ඔවුහු කියති. ඔවුන් මේ සදහා සාක්ෂිද ඉදිරිපත් කැර ඇත.
    එම සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති ඡායාරූපයන්ගේ දැක්වෙන ආකාරයට දුරකථනයේ පසුපස ඉහළ ප‍්‍රදේශය පසුපසට නැවී ගොස් තිබේ.මෙම ඇබැද්දියට මුහුණදී ඇති පරිශීලකයින් පවසන ආකාරයට තවදුරටත් රාමුව නැමුනේ නම් දුරකථනයේ තිරයටද හානි පැමිණේ.
    විශේෂඥයින් පවසන්නේ ඇපල් සමාගම මේ නව අයිපෝනයේ නිපදවීමට ඉතා මෘදු ලෝහයක් වන ඇලූමිනියම් පමණක් භාවිතා කර තිබීමත් රාමුව ඉතා තුනී වීමත් මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුවී තිබෙන බවයි.
    අඟල් 5.5 ක විසල් තිරයකින් යුතු වුවද රාමුව ඉතා තුනී යැයි අයිපෝන් 6 ප්ලස් එළිදැක්වීමට පෙර සිටම ඇපල් සමාගම එය ගැන වර්ණනා කරමින් සිටියේය.
    දැන් එම වර්ණනාම ඔවුන්ට පාරාවළල්ලක්ව ඇති බව පෙනේ.
    කෙසේනමුත් සාක්කුවේ දමාගෙන යෑමේදී රාමුවේ හැඩය වෙනස්වෙතැයි චෝදනා නැගුණු පළමු දුරකථනය නව අයිපෝනය පමණක් නොවේ. සැම්සුන්ග් සමාගමේ ගැලැක්සි එස් 5 ජංගම දුරකථනයටද, සෝනි සමාගමේ එසෙඞ් 1 ජංගම දුරකථනයටද මේ හා සමානම චෝදනා නැගී ඇත.
    මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු ප‍්‍රකාශයක් ඇපල් සමාගම නිකුත් කර නොමැත.



    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/265198



    :P:P:P