160 ක් අපරාදේ මචං පෝන් එකකට වියදන් කරන එක. අපි ලොකු සල්ලි කාරයොත් නෙමේනේ![]()
උඹම අහනවා මොකක්ද හොඳ කියල, සල්ලි නැත්නම් compare කරල වැඩක් නෑනෙ. මම උඹ නම් සල්ලි ටිකක් සෙට් කරන pixel 2 xl එකක් ගන්නව.
160 ක් අපරාදේ මචං පෝන් එකකට වියදන් කරන එක. අපි ලොකු සල්ලි කාරයොත් නෙමේනේ![]()
6s hodai bn
Habai 70 wage hoyaaganin
Eeta wadi nam paadui
උඹම අහනවා මොකක්ද හොඳ කියල, සල්ලි නැත්නම් compare කරල වැඩක් නෑනෙ. මම උඹ නම් සල්ලි ටිකක් සෙට් කරන pixel 2 xl එකක් ගන්නව.
bump
Bump
bump
රායිට්

![]()
කොල්ලනේ , උඹලගේ දැණුම් තේරුම් අනුව මට මේක කියපං
අලුතෙන් ගන්න එකෙක් 6s යන එකද 7 යන එකද හොඳ.
7 එක 1.30 යි 128 එක6s 64 එක 80-90 ක් වගේ වෙන්නෙ
අපරාදේ කියල හිතෙනවා අච්චර ගානක් පොන් එකකට වියදන් කරන එක![]()
ඇපල් පාවිච්චි කරලා නෑ. ඉතිං ඇපලක්ම තමා ගන්න ඕනෙ ඒ OS එක්ස්පිරියන්ස් එක ගන්න
තව බං 6s එක පරණ වැඩිද?
දන්නෙ නැත්තං බම්පියක් හරීරීරී...රායිට්
114 kata iPhone 8 ekakma ganna puluwan ne?
E kohomda ban
US gihin genawath 1.20 - 1.30 athara ganakata thamai ganna wenne.
Eka nisa mehen warranty ekka 140+ ganna eka labai.
114kata one tharam tiyenawa ganna. thawa offers tibba 1 lk walata ganne.
114kata ganne tiyena ewa wala apple care warranty eka tiyenawa, e kianne futureworld ekata gihin dunnoth oyata replacement ekak eway hebei kal yanawa, gannakota factory unlocked ekak gathtoth kisima prashnayak nehe
Dialcom eke tynawa ewa sure nadda machnla?
Ung gawa Iphone 7 32GB eka 89,000/-
Mewa UAE lu ...kohomada machn mewa... gatta aya innawada?