adidaz

Junior member
  • May 10, 2017
    110
    13
    18
    160 ක් අපරාදේ මචං පෝන් එකකට වියදන් කරන එක. අපි ලොකු සල්ලි කාරයොත් නෙමේනේ :D

    උඹම අහනවා මොකක්ද හොඳ කියල, සල්ලි නැත්නම් compare කරල වැඩක් නෑනෙ. මම උඹ නම් සල්ලි ටිකක් සෙට් කරන pixel 2 xl එකක් ගන්නව.
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    උඹම අහනවා මොකක්ද හොඳ කියල, සල්ලි නැත්නම් compare කරල වැඩක් නෑනෙ. මම උඹ නම් සල්ලි ටිකක් සෙට් කරන pixel 2 xl එකක් ගන්නව.




    රායිට්

    ස් ටූ ටී... මි ට්‍ර ව රු නි :yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ek laksha gannan walata phones ganna eka num aparade thama.:yes:
    mama use karanne iPhone SE eka.
    6s walata wadiya hodai SE/7/8 yana eka.
    Big display num X.SE num 68-90 ganak athara wei.but 4 inch.
    next year SE 2 ei.ekath balanna.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    BUMP ..

    මම ලංකාවේ ඉන්නවනම් ඇපල් නෙමේ මොන පොන් එකකට වුනත් ලක්සගානක් වියදම් කරන එක අපරාදයක් කියල තමයි කියන්නේ .
    ඊට වඩා හොදයි එකෙන් හොද ලැපක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි ගන්න හෝ හදාගන්න එක :cool:

    ඔය මගේ මතය පමණක් බව කරුණාවෙන් සලකන්න ..
     
    • Like
    Reactions: awjas2621

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    138283-phones-news-vs-apple-iphone-7-vs-iphone-6s-vs-iphone-6-what-s-the-difference-image1-F4qISR0o2U.jpg

    කොල්ලනේ , උඹලගේ දැණුම් තේරුම් අනුව මට මේක කියපං

    අලුතෙන් ගන්න එකෙක් 6s යන එකද 7 යන එකද හොඳ.

    7 එක 1.30 යි 128 එක :growl: 6s 64 එක 80-90 ක් වගේ වෙන්නෙ :confused:

    අපරාදේ කියල හිතෙනවා අච්චර ගානක් පොන් එකකට වියදන් කරන එක :(

    ඇපල් පාවිච්චි කරලා නෑ. ඉතිං ඇපලක්ම තමා ගන්න ඕනෙ ඒ OS එක්ස්පිරියන්ස් එක ගන්න :yes:

    තව බං 6s එක පරණ වැඩිද?

    දන්නෙ නැත්තං බම්පියක් හරීරීරී... :angry: රායිට්

    114 kata iPhone 8 ekakma ganna puluwan ne?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    E kohomda ban

    US gihin genawath 1.20 - 1.30 athara ganakata thamai ganna wenne.
    Eka nisa mehen warranty ekka 140+ ganna eka labai.

    114kata one tharam tiyenawa ganna. thawa offers tibba 1 lk walata ganne.
    114kata ganne tiyena ewa wala apple care warranty eka tiyenawa, e kianne futureworld ekata gihin dunnoth oyata replacement ekak eway hebei kal yanawa, gannakota factory unlocked ekak gathtoth kisima prashnayak nehe
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,624
    17,510
    113
    Pour some gasoline on to your money and set them on fire

    A better choice than spending 100k on a mobile phone
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    114kata one tharam tiyenawa ganna. thawa offers tibba 1 lk walata ganne.
    114kata ganne tiyena ewa wala apple care warranty eka tiyenawa, e kianne futureworld ekata gihin dunnoth oyata replacement ekak eway hebei kal yanawa, gannakota factory unlocked ekak gathtoth kisima prashnayak nehe

    පුලුවන් නම් ඔය ගානට තිබුන තැනක් දාපන්
    මොකද 1lac වලට ගන්න පුලුවන් නම් එතනින් අරන් US ගිහින් ලාබ තියාගෙන විකුනන්නත් පුලුවන් වෙයි

    US   වලින් ගන්නවා නම් 9% ටැක්ස් එකක් වදිනවා (සමහර තැන් වල 15%ක්ද කොහෙද)
    USD to LKR Rate එක 153 කියලා ගූගල් එකේ එන්නෙ (ඒත් ප්‍රැක්ටිකලි මීට වඩා වැඩි වෙනවා 155 - 158 වගේ)

    එහෙම උනොත් US වලින් ගත්තොතින් 9% ටැක්ස් එකත් එක්ක 761යි, කන්වර්ට් කරාම 116433 ක් වෙනවා, කවුරුවත් අන්ලොක් සීල් පැක් ගෙනත් ලාබ තියාගෙන්නෙ නැතුව විකුනන්නෙ නැහැ ඒක නිසා 1.14 කියන්නෙ ටිකක් ඉම්පොසිබල් ගානක් (ඒ ගානට දෙනවා නම් අනිවා කන්ට්‍රැක් එක්ක ගනිපු එකක්)

    සිංගා වලින් ගෙනාවොතින් 131000 ක් වෙනවා


    සමහරවිට ඔය කියන්නෙ iPhone 7 ගැන වෙන්න ඇති, ඒවා ඔය කියන ගනන් වලට තමයි තියෙන්නෙ
     

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Dialcom eke tynawa ewa sure nadda machnla?

    Ung gawa Iphone 7 32GB eka 89,000/-

    Mewa UAE lu ...kohomada machn mewa... gatta aya innawada?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Dialcom eke tynawa ewa sure nadda machnla?

    Ung gawa Iphone 7 32GB eka 89,000/-

    Mewa UAE lu ...kohomada machn mewa... gatta aya innawada?

    මම අරගෙන නැහැ ඒත් එවුන්ගෙ සර්විස් එක පට්ටම චාටර් කියලා කවුරුත් කියනවා
    වෙනකක් තිය මම මේ ලගදි දැක්කා reddit එකේ ත්‍රෙඩ් එකකුත් තියනවා උන්ගෙ සර්විස් එක චාටර් කියලා
    UAE කියන්නෙ Facetime App එක නැහැ යාලුවො ගෙදර කට්ටිය තව iPhone/iPad යූස් කරනවා නම් මේක නැති එක පොඩි පාඩුවක්

    වොරන්ටි කියන්නෙ මුන හදලා දෙනවා ඇත්තෙ 1to1 රීප්ලේස්මන්ට් එකක් ගන්න ජීවිතේට බැරිවෙයි
    අනික උන් දෙන්නෙ සොෆ්ට්වෙයා වොරන්ටි කියලා එකක්, iPhone වලට සොෆ්ට්වෙයා වොරන්ටි ඕන නැහැනේ සොෆ්ට්වෙයා මොනා හරි උනොත් iTunes ගහලා අපිටම රීස්ටෝ කරගන්න පුලුවන් නේ (ඒක නිකන් අන්දලා වොරන්ටි කියල දෙනවා වගේනේ, ඇත්තටම අපිට ඕන හාඩ්වෙයා වොරන්ටිනේ)